Watch Trailer

Swamp Thing (2019-) [S01: E03] Sinhala Subtitles | ඔහු කතා කරයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ තෙවන කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන කියනවා නම් ඇලෙක් ස්වාම්ප් තින්ග් බවට පත් උනාට පස්සේ තවමත් ඉන්නේ ලෝක දෙකක. මතකයන් හරියට නැති නිසා තමන් කවුද කියන එක එයාට ගැටළුවක්. ඒ වගේම සුසී කොයිල් එක්ක ස්වාම්ප් තින්ග්ට එක්තරා විදිහට මනෝමය වගේ සම්බන්ධයක් තියෙනවා. මොකද ඒ නිසා…

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ තෙවන කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන කියනවා නම් ඇලෙක්  ස්වාම්ප් තින්ග් බවට පත් උනාට පස්සේ තවමත් ඉන්නේ ලෝක දෙකක. මතකයන් හරියට නැති නිසා තමන් කවුද කියන එක එයාට ගැටළුවක්. ඒ වගේම සුසී කොයිල් එක්ක ස්වාම්ප් තින්ග්ට එක්තරා විදිහට මනෝමය වගේ සම්බන්ධයක් තියෙනවා. මොකද ඒ නිසා තමයි සුසී ඉස්පිරිතාලෙන් පැනලා වගුරුබිමට යන්නේ. එහෙදි අපි හැමෝම දැක්කා ස්වාම්ප් තින්ග්ට තියෙන හැකියාවල් වලින් එකක්. ඒ වගේම ඇබි මුල් වතාවට දකිනවා ස්වාම්ප් තින්ග්ව. පස්සේ සුසී හරහා දැනගන්නවා මේ වගුරු බිමේ ඉන්න අමුතු ජීවියා ඇලෙක් කියලත්. ඒ වගේම මරියා අර අමුතු සාස්තර කියන කෙනා ගාවට ගිහින් එයාගේ මැරුණු දුව ශෝව්නා එක්ක අධ්‍යාත්මික සම්බන්ධයක් හදා ගන්නවාත් අපි දැක්කා. අද කොටස එතන ඉඳන් තමයි ආරම්භ වෙන්නේ.

තවමත් මොරෙයි වල ඇතිවෙලා තියෙන අමුතු රෝගය අවසන් වෙලා නැහැ. ලෙඩුන් පවා එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම සන්ඩර්ලෑන්ඩ්  පවුලේත් ලොකු ලොකු ගැටළු සහ ඒව්රි කියන පුද්ගලයාගේ චරිතය ගැනත් අපිට එහෙන් මෙහෙන් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද ඇබි ලොකු සොයාගැනීමක් කරනවා. අපිට අද ස්වාම්ප් තින්ග් කතා කරනවා දකින්න ලැබෙනවා වගේම එයාගේ තවත් හැකියාවක් දකින්න ලැබෙනවා. එහෙනම් නැවත ඊළඟ සතියේ මුණ ගැහෙමු. ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,669 downloadsDownload Swamp-Thing-S01E03.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

9,669 downloadsDownload Subtitles26 KB

63 comments

  1. Dhanukadm

    Video eke link danna

  2. lakshan madhusankha

    සබ් එකට බොහොම ස්තුති

  3. devil_11

    Thx bro

  4. Uvindu Dilshan

    Sub ekata thankx bro

  5. Asitha.pramoth

    Thanx bro

  6. Ravindu Rukshan

    තැන්ක්ස්

  7. gimhan sadruwan

    thnks bro thnks thnk u vrey much
    blan hitye dankan

  8. Tharu jayasingha

    Thanks bro

  9. Madushanka

    Thanks

  10. Thilini Hansani

    Thanks bro.❤

  11. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sube ekata.

  12. rashmika_jayasundara

    Thank you

  13. wasitha

    Niyamai... Api balagena hitiye ilaga episode eka enakam.....

  14. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අයියේ..❤️

  15. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  16. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  17. AsankaMax17

    tnx mchn

  18. Pathmila_kushantha94

    This is why you're the best!

  19. Chamodsathsara

    Tnx mchn ..me vidiht senikwa sub dewata....elma

  20. අමිල

    බොහොම ස්තුති සහෝදරයා

  21. Sandunprabath1230

    Thanks machn

  22. Hashan M. Priyadarshana

    Thank yu bro sub ekata

  23. denizshulz

    thanks to sub.
    supergirl ekath sub demuko.

  24. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  25. sdanushka

  26. Mahesh ruwan

    bohoma sthuthi

  27. Stranger

    thanks

  28. Ayesh Prashan

    Thank You

  29. Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

  30. Iiiiiiooooo

    Sub ekata tnx bro

  31. M.D.P.Fernando

    Thanks***

  32. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...........!

  33. oshan100

    thanks

  34. Rumesh Asanka

    thank you

  35. YasasPerera

    thanks mchn. ikmanin sub eka denawata godak thanks

  36. G.B.M.Jayamal

    elama bro

  37. Psujithj

    thanks machn.

  38. Milind@

    Thanks saho

  39. Thilankadissanayake

    thank you

  40. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  41. Kanishka Malshan

    thanks mcn..
    *What men want* film eke sub eka oni

  42. iprageeth51

    sub ekata thanx bro..., me series eka nawththanna yana kathawk thiynwd?

  43. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරිම කතා මාලාවක් මේක...
    දිගටම සබ් දෙමු....

  44. Hirunaprabodha

    ස්තූතියි සහෝ. ඔබට ජය

  45. Mahesh ruwan

    thank mchn

  46. pradeepdarshana

    Thanks

  47. sahan malinga

    thanks borr

  48. Ara N Madhu

    Denata sub tika baanawa..eka paara balanna one meka...thanks hasa!

  49. Ishara Janith

    Thanks bro sub 1...

  50. s.s.m

    tz sub ekata....

Load more comments