ඔන්න එහෙනම් අද මමයි මලිත් අයියයි හතරවෙනි එපිය අරන් ආවා.මේක මොකටද දෙන්නෙක් එකතු වෙලා කළේ කියල බලනවා ඇති නේද.ඇත්තටම ඒක පැටලිලි සහගත දෙයක්. ලුසිෆර් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපිය ගැන තමයි කතා කරන්න යන්නේ..! “ඔයා කියවල නැද්ද අර පොඩි පොතක් තියෙන්නේ, බයිබලය කියල?” බයිබලයේ සදහන් වන අන්දමට අවුරුදු දහස් ගාණක…

ඔන්න එහෙනම් අද මමයි මලිත් අයියයි හතරවෙනි එපිය අරන් ආවා.මේක මොකටද දෙන්නෙක් එකතු වෙලා කළේ කියල බලනවා ඇති නේද.ඇත්තටම ඒක පැටලිලි සහගත දෙයක්. ලුසිෆර් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපිය ගැන තමයි කතා කරන්න යන්නේ..!
“ඔයා කියවල නැද්ද අර පොඩි පොතක් තියෙන්නේ, බයිබලය කියල?”

“එපියේ එක තැනක අපරාධකාර බාශිර් ගෙන් ඊව් අහනවා බයිබලයේ ඇපල් ගෙඩිය, වත්ත, සර්පයා
යන දේවල් ගැන අහලා නැද්ද කියල.මෙහි සිටින්නේ ආදම් හා ඊව් ය.”
බයිබලයේ සදහන් වන අන්දමට අවුරුදු දහස් ගාණකට උඩ ලුසිෆර්ගේ කලින් පෙම්වතිය ඊව් මේ ලෝකයට පැමිණීම තමයි එපියේ මූලිකවම සිද්ද වෙන දේ.එපිට පටන් ගන්නේ නෙක්ලස් එකක් නැති වෙලා මිනීමැරුමක් සිද්ද් වුණු අපරාධ ක්‍රියාවකුත් එක්ක.ඊට පස්සේ සීන් එකේ තමයු LUX කියන ලුසිෆර්ගේ බාර් එකේදී නටනවා දකින්නේ ඊව් නටනවා.ලුසිෆර් අදුරගන්නවා ඒ කවුද කියල.එයාගෙන් ඇහුවම එයා මොකද මෙහෙ ආවේ කියල එයා කියන්නේ විනෝද වෙන්න කියල.ඊව්ගේ ඇස්වල ලුසිෆර් පිළිබදව ආදරයක් තියෙන බව පැහැදිලිවම අපිට බලාගන්න පුලුවන්.ඊව් කියන්නේ ලස්සන කෙල්ලෙක්❤.පබ්ලෝ සිල්වාගේ අන්තිම වැඩේ වෙන කාන්තාරයේ මිරිගුව කියන නෙක්ලස් එක නැති වීම පිළිබදව ඊව් සම්බන්ධ නිසා ලුසිෆර්ට සිද්ද වෙනවා පොලීසියට වැඩ කරන එක නැවැත්තුව පස්සෙත් ආයෙමත් එකතු වෙන්න.ඊටපස්සේ ක්ලෝයි දකිනවා ඊව්.එයාටත් ඉරිසියාවක් හිතෙනවා ලුසිෆරුයි ඊවුයි එකට ඉද්දී.ඔය වගේ කතාවක් තමයි වෙන්නේ.බලලම ඉන්නකෝ එහෙනම්.

“ලිලිත් කියන්නේ ආදම්ගේ පළමු බිරිදයි.නැතුව ඊව් නෙවෙයි.ඒත් එක්ක බයිබලය රහසක් විදියට තියාගත්තා.”
වැඩියට මුකුත් කියන්නේ ඕනේ නැති නිසා උපසිරසත් එක්කම එපිය බලලා ඉන්න. මලිත් අයියට ස්තුතියි කියන ගමන් ඊළග එපියෙන් හම්බවෙමු.✌බුදුසරණයි..! දෙවිපිහිටයි..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
18,955 downloadsDownload Lucifer-S04-E04.zip36 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
32 comments
Hasinth
podda
thanks bro!!! digatama sub oniii
Dush_S
thnks brother balan hitiye enakl !!!
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
kanchana777
thanks for the sub !!
Amilaprasad814
ඉතුරු ටිකත් ඉක්මනටම දාමු බ්‍රෝ..... season එකම බාගෙන ඉන්නේ සිංහල සබ් එනකන්........
Stranger
thanks
Dushan Tharuka
Thanks bro
dsdkavishka
Thenks for sub
Kasun A.
උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!
Ayesh Prashan
Thank You
malithmadhushan45
Ela ela malee
wasitha
Thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...
Chilling Adventures Of Sabrina Season 2 එකටත් සබ් අරන් එමු....suranuwan
thanks.......
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Mahesh ruwan
thank mchn
Shehan Pramuditha
Thanks Bro
චතුෂ තුෂර කුමාර
බොහොම ස්තූතියි මල්ලිලා ටික...
තරහා නැතිව ඔය කලින් ඒවට යන්නත් ලින්ක් කෑලි ටික යටින් එකතු කරලා දාන්න බැරිද ලිපියටම... එතකොට ලේසියි වැඩේ...Batman
elama bn thanks.
TharakaWAS
Thanks for sub...!!!
dx12
Thanks bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Ara N Madhu
Thanks malli!
Lakshan
Thanks Bro.
MAALnath
Thanks .................good luck ..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Milinda Sadaruwan
Thank you bro
Sajithlakshan
thanks............................
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Lucifer
Thank you PAsindu bro
Good luck!
Advertisement
![Lucifer [S04 : E04] Sinhala Subtitles | ඊව්ගේ සම්ප්‍රාප්තිය..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Lucifer-S4-2.jpg)



Thanks