The Handmaids Tale කතා මාලාවේ තෙවන සමයේ තෙවන කොටසයි අද ඔයාලට අරගෙන එන්නේ. එකවර කොටස් තුනක් නිකුත්වුන නිසාවෙන් දින කිහිපයක පමාවක් එක්කයි තෙවන කොටස කළමනාකරණය කරගන්නට ඉඩකඩ සැලසෙන්නේ. මෙවර කොටසටත් IMDb දර්ශකයේ 8.8ක් වැනි ඉහළ මට්ටමක තිබෙන කොටසක් වි හමාරයි. මෙවැනි කතාවකට අටුවාටීකා කුමටද ? රහ දන්නෝ නරඹති.…

The Handmaids Tale කතා මාලාවේ තෙවන සමයේ තෙවන කොටසයි අද ඔයාලට අරගෙන එන්නේ. එකවර කොටස් තුනක් නිකුත්වුන නිසාවෙන් දින කිහිපයක පමාවක් එක්කයි තෙවන කොටස කළමනාකරණය කරගන්නට ඉඩකඩ සැලසෙන්නේ. මෙවර කොටසටත් IMDb දර්ශකයේ 8.8ක් වැනි ඉහළ මට්ටමක තිබෙන කොටසක් වි හමාරයි. මෙවැනි කතාවකට අටුවාටීකා කුමටද ? රහ දන්නෝ නරඹති.😉
පසුගිය කොටසින්,
පසුගිය කොටසින් අප මාර්තලාගේ ලෝකයේ සැරිසැරුවා ඔබට මතක ඇති. මෙතක් නොදුටු පැතිකඩක් නොසිතු ලෙස ගෙන ආවා ඔබට මතක් වෙනවා ඇති. නැවත වරක් ගිලිඩයෙන් පැනයන්නන්ට උරුම වෙන වේදනාව විදින්න ඔබටත් ඉඩ සැලසුණා නේද ? නමුත් ජූන් මෙවරත් සාර්ථක ලෙස තාම හැකියාවන් විදහා පාමින් තමන්ව ආවරණය කරගන්නට සමත්කම් පෑවා. කමාන්ඩර් ලෝරන්ස්ගේ චරිතය තවමත් ගුප්තයි. හෑන්ඩ්මේඩ් එක්කලා ගෙවුන ජුන්ගේ ජීවිතය දැන් මාර්තා ලා එක්ක ගෙවෙන්නයි යන්නේ. අපි බලමු අද කතාවෙන් කුමක් වේවිද කියා.
අද කොටසින්,
මෙවර කතාංගයේ මාතෘකාව මුළු කොටස පුරාම විහිදී යන කොටසක් වනවා නිසැකයි. හැමවිටම කතාවේ සිටින සියලු චරිතයන්ගේ ප්‍රයෝජනය කුමක්ද යන්න ඉස්මතු කරන කොටසක් වේවි. එතකොට මොකද්ද මේ බලාපොරොත්තු වන ප්‍රයෝජනය. ඒක තේරුම් ගන්න නම් කතාව අවසන් විනාඩිය තෙක් නරඹන්නට ඔබට සිදුවේවි.😉
අදහස් දක්වන හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ කොටසත් ඉක්මණින් අරන් එන්නම් කියන ගමන් හිහින් එන්නම් හැමෝටම ජය…!!! 😉✌
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,396 downloadsDownload The-Handmaids-Tale-S03-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
12 comments
Nadun Prakash
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
pryantha gallage
thanks to sub...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
4 වෙනි එපියත් ඉක්මනටම අරන් එමු....dx12
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Milinda Sadaruwan
thank you bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(
Tharindu07
Thanks Machoooo........!!! Jayaweva.....!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Handmaid’s Tale [S03 : E03] Sinhala Subtitles | ප්‍රයෝජනය [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/The-Handmaids-Tale-Season-3.jpg)




සබ් එකට ස්තූතියි සහෝ