ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇතිනේ ජොසෆින් සෑහෙන්න උත්සහයක් දරනවා තමන්ට අවශ්යන දේවල්වලට කට්ටියව කැමති කරවගන්න. ජොසෆින්ට ගොඩක්ම අවශ්යබ දෙයක් තමා ඇබිව රවට්ටගෙන නයිට්බ්ලඩ් හදවගන්න එක. ඉතින් මර්ෆිගෙ උදව්වෙන් දැනගත්තු දේවල්වලින් ජොසෆින්ට හැකියාවක් ලැබුනා මතක ඇතිනේ ඇබිව නයිට්බ්ලඩ් හද…

ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇතිනේ ජොසෆින් සෑහෙන්න උත්සහයක් දරනවා තමන්ට අවශ්යන දේවල්වලට කට්ටියව කැමති කරවගන්න. ජොසෆින්ට ගොඩක්ම අවශ්යබ දෙයක් තමා ඇබිව රවට්ටගෙන නයිට්බ්ලඩ් හදවගන්න එක. ඉතින් මර්ෆිගෙ උදව්වෙන් දැනගත්තු දේවල්වලින් ජොසෆින්ට හැකියාවක් ලැබුනා මතක ඇතිනේ ඇබිව නයිට්බ්ලඩ් හදන්න කැමති වෙන තැනට පත් කරගන්න. ඒ වගේම බෙලමිව ක්ලාක්ගෙ මරණය වෙනුවෙන් පලිගන්න බලාන ඉන්න එකෙන් හිත වෙනස් කරවලා සාමයේ පැත්තට ගන්නත් ජොසෆින් සැලැස්මක් ගැහුවා මතක ඇති. ඒ සැලැස්මත් දෙයියනේ කියලා මර්ෆිගෙ සහය ඇතුව ගොඩ ගියා.
ඔය අතරේ මැඩිට අලුත් ප්රැශ්නයක් මතුවුනා මතක ඇති. ෂෙයිඩ්හෙඩා එහෙමත් නැත්නම් අදුරු කමාන්ඩර්වරයා එන්න එන්නම බලගතු වෙනවා. ඉස්සර මතකයන්වලින් හීනෙන් පෙනුන ෂෙයිඩ්හෙඩා දැන් හැබැහින්ම දර්ශනය වෙන්න පටන් අරගෙන. ඉතින් මේ නිසාම ගායා තීරණය කළා යම් ඉපැරණි චාරිත්රනයක් ඉෂ්ට කරලා ෂෙයිඩ්හෙඩාව යටපත් කරන්න. හැබැයි ඒ වැඩේත් සාර්ථක උනේ නෑ. අන්තිමේ උනේ ෂෙයිඩ්හෙඩා කිව්ව දේවල් සත්යව වෙලා මැඩි සහ ගායා අතරේ විරසකයක් ඇති වෙලා මැඩි ගායාව පිටුවහල් කෙරුව එක. ඒ වගේම ෂෙයිඩ්හෙඩාගෙන් මැඩි සහය පතනවා තමන්ගෙ ආදරණිය ක්ලාක්ව වෙන් කරපු ප්රපයිම්ලාගෙන් පලිය ගන්න.
ඔය අතරේ අංගනයෙන් පිට කැලෑවේ ඉන්න ඔක්ටේවියා සහ ඩියෝසා දෙන්නා යනවා සේවියර්ගෙ පස්සෙන්. කොහොමහරි මේ දෙන්නා සේවියර්ව හොයාගන්නවා. හැබැයි මෙතැනදී කාලික ගිනිදැල්ලට නිරාවරණය වීම නිසා ඔක්ටේවියා අසනීප වෙනවා. අසනීප වෙනවා කියන්නේ ඔක්ටේවියා මහලු වෙන්න අරගෙන. සේවියර් කියන විදිහටනම් ඇයට පැය කීපයයි ඉතුරු. ඉතින් ඩියෝසා සේවියර් එක්ක යනවා බෙහෙතක් හොයාගෙන. මේ බෙහෙතෙන් පවා ඔක්ටේවියාට සම්පූර්ණ සුවයක් ලැබුනේ නෑ කියලා මතක ඇතිනේ. ඒ වගේම තමා තවත් අද්භූත දෙයක් උනා මතකයිනේ. ඔක්ටේවියා, ඩියෝසා සහ සේවියර් තුන්දෙනාටම මේ කැලෑවේ තියෙනවා කියලා කියන විෂමතාවය කැදවීමක් කළා.
ඉතින් ගිය සතියේ අන්තිමේටම කතාව ඉවරයක් උන විදිහ කට්ටියට මතක ඇතිනේ. ජොසෆින් නින්දට ගියාම ජොසෆින්ගෙ මනස ඇතුලේ උන්න ක්ලාක් අවදි උනා වගේ සිද්ධියක් පෙන්නුවනේ. ඉතින් අද අපට බලාගන්න පුළුවන් හැබෑවටම ඒ මොකක්ද උනේ කියලා. හොදයි එහෙමනම් මං මෙතෙකින් නවතිනවා. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
29,029 downloadsDownload The-100-S06-E07.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
66 comments
Nadeesha rox alahakoon
Madura J Kawshalya
1st comment ...Thanks for the sub ..All the best ..!!!!!
supun niraj
Thanks for the sub
උදයංග සම්පත් හතරසිංහ
ජය වේවා ටියුබ්..! එපිය බාගෙන බලාගෙන හිටියෙ
lasiyamadu99
හ්හ්
Pasindu16022
Thanks aiyee...
Prasad Lakmal
Thnx sub ekta
sanka1234567890
ikamanata sub eka,thnks mcn
Ayesh Prashan
Thank You
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
sanjaya kumara
Thanks broo
AmiLa
Elaa.....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක ඉක්මනටම දීලා.....සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Sea
Strick back season 5 sinhala subtitle... denna puluwan da
Nilupul Madukapriya Perera
දීලා තියෙන්නෙ සහෝ.. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
Ravindu chandika
Thanks sub ekata
nirosha
meka thamay man balapusupirima katha ekathuwen 3 weni eka. ilaga kotasa enakan iwasllak na
Gayan weerasinghe
Balnna ekk nati nisa balnwa bn.. sonata tnks mcn
Stefan Thaaru
Thanks Sub Ekata
pamudujayasinha
Supergirl Sub nedda
Nilupul Madukapriya Perera
යථා කාලයෙදි ලැබේවි සහෝ.. පමාවට සමාවෙන්න ඕන.
ThusharaIndunilRathnayaka
Sub Ekata Thanks....!
praveenindranatha5690
Ela jayawewa
Suranjan
Thanks machan.....jayawewa.....!
sinhalasub
Thanks for sub..
jayawewa....prabhath mahela
Thanks sub ekata
dinesh88
ස්තුතියි ඔබට ජයවේවා
Hasantha_Sajeewan
Thank You
suranuwan
thanks bro...
pamoad123
Thank you
Iiiiiiooooo
Sub ekata tnx bro❤️❤️
Iiiiiiooooo
Sub ekata tnx bro
sachinthaaruna
Tnx broh
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!
kosala1980
thanks aaaaa
kelumchathuranga
thanks
s.s.m
tz sub ekata...
Kapila4499
thanks
Tharindu07
Thank Machoo.....!!!!
charithbaiscope
obata pin machan..
Shehan putha
thanks bro !
jaya wewa !Lahiru Kekulandara
sub ekata thanks bro
puluwannam supergirl ithuru epi 4tath sub eka dennakoThusitha Sampath
Thank you very much...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
krishan.tooo
තැංකූ..........
sanjeewakbg
thanks bro..
kithdara
Thax bro
බදාදා ම සබ් දෙන්න පුලුවන් නම් ආදරෙයි පැලෙන්නharshacbk
Episode 8 ekath dendoo. Jaya wewa...
sanjeewakbg
Thanks bro.
Amithhashan8
Ela bn tnx
sanjeewakbg
Thanks bro...
wajira
Thanks for sub
Lahiru Lakshan
thanks machn....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The 100 [S06 : E07] Sinhala Subtitles | මනෝ ලෝකයක අරගලය.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



Tnx bro subt. Puluwnnum fear the walking dead eke ithuru season 2kt sub denn blnn. Nathnum kata hari kiyaoa karawala diynko bro godak pin.