ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු. පසුගිය කොටසින් මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු.
පසුගිය කොටසින්
මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට ලක්වීම. ඒ අතරම යිවූ ලුසිෆගේ අදර දිනා ගන්න කරන හැට හුටමාරක් වැඩ. ඒවගේම තමයි ලුසිෆ සම්බන්දව තියෙන අනාවැකිය එක ඇත්තක් වෙයිද නැද්ද කියල
අද කොටසින්
දැන් අපි දන්නවනේ ඊවූ කරපු පිස්සු විකාර වැඩෙන් මොකද උනේ කියලා, ඒ තමයි අපායේ යක්කු පෘතුවියට ආව, දැන් මේ යක්කු එන්නේ එයාලගේ රජතුමාව නැවත අපායට අරගෙන යන්න, ඒත් දන්නවනේ ලුසිෆර් ඒකට කැමති නැ කියලා. නමුත් කොහොම හරි මේ යක්කු ටික විශේෂයෙන් ද්‍රෝමොස් හදන්නේ ලුසිෆර් යන්න කැමති නැති නිසා එයාගේ තැනට අලුත් කෙනෙක්ව පත් කරගන්න. මොකද පොතේ හැටියට අපාය යක්කුන්ගෙන් කෙනෙක්ට පාලනය කරන්න බැ. එකකේ එන්ජල් කෙනෙක් නතිනම් අර්ධ එන්ජල් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලම බලන්නකෝ ද්‍රෝමොස් කවුද ලුසිෆර් වෙනුවට රජ කරන්න හදන්නේ කියලා.
ඔන්න මේ විදියට අපේ පසිඳු මල්ලි බාර දුන්න රාජකාරිය අවසාන කරනවා. මේ වැඩේදී මාත් ඇතුළුව අපේ බයිස්කෝප් කණ්ඩායමේ තවත් සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම එකතු වෙලා හිටියා නම් වශයෙන් කිවුවත් නවින් නිසල් සහෝදරයා, චමල් සහෝදරය, සොනාලි නංගි, යුරන්ත සහෝදරයා, ඒවගේම වැඩේ නියමුවා පසිඳු මල්ලි. මේ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ ඉවර කරන්න ලබා දුන් සහයෝගය වෙනුවෙන්. ඒවගේම මතක් කරන්න ඕනේ මේතාක් කල් මේ කතා මාලාව ඇදගෙන අවේ අපේ කණ්ඩායමේ යසිරු කුරුප්පුසිංහ සහෝදරයා. ඉතින් ඒ සහෝදරයට මේකේ ලොකු ගෞරවයක් හිමිවෙනවා. ගිහින් එන්නම් එහෙනම් ජය වේවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
19,370 downloadsDownload Lucifer-S04-E10.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
77 comments
Kasun A.
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
damith1993
"ලුසිෆර්" 4 වන කතාසමය පුරාම සබ් කරපු සියළු දෙනාටම ස්තූතියි..!
dsdkavishka
Thenks for sub
PaSindu MaDumal
එලම මලිත් අයියා..!
ඔයාටත් අනිත් උදව් කරපු කට්ටියටත් ගොඩක් ස්තුතියි වැඩේ ගෙනියන්න ආවාට..✔️✔️
එහෙනම් 5 වෙනි කතා සමයෙන් හම්බවෙමුRuwangunawaedena
කිව්වට අවුල් යන්න එපා මචං,
උබ මේකෙ එපි ඔක්කොගෙම කතා ටික සබ් එක දාල බලන්න කලින්ම පෝස්ට් එකෙන් කියල ඉවරකලා
ආයෙ දානකොට දෙවනි එපිය ගැන පෝස්ට් එකක් දානව නම් පළවෙනි එපිය ගැන විතරක් ඒකෙ පැහැදිලි කරහං.සබ් එක නියමයි. ඒකට ස්තූතියි මචං
Shehan Pramuditha
THanks bri
dilshan1000
thnaks machan season 1 idan balapu tv series ekak.. thanks sub ekata. good luck machan
Lucifer94
mechchara dawas dunna hamadetama stuthyi..
geeganagamage
බොහොම ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .
Ayesh Prashan
Thank You Supiri Weadak BAISCOPE SET EKA
sahan malinga
thanks bokka
prasannavijethunga
ela mchiiiiiiiiiii
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
කොහොම හරි මේකට සබ් ගෙනාපු එක සුපිරි වැඩක්....සුපිරි කතාවක් මේක....
ඊලග Season එක අන්තිම Season එක කියලා කියල තියෙනව...
එකත් අවහම අනිවා සබ් අරන් එමු...
මේ වගේ එකතු වෙලා Jessica Jones Season 3 එකටයි Chilling Adventures Of Sabrina Season 2 එකටයි සබ් අරන් එමු ඉක්මනටම...dx12
Thanks bro sub ekta
Bro pluwnnam arthdal chronicles tv show ekta sub dennako.netflix lage ekk trailer ekk Patta bro sub demu
Ash vs evil dead eke last season ekta aniwa sub denna bro.max rock
thanks very much
MAALnath
Thanks ...............good luck ........................
Stranger
thanks
suranuwan
thanks bro....
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා......!
suneth
Thanks anthimata sub ekath ikmanin dunna ta.. Jaya vewaa..!!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
TharakaWAS
Godak stutui me sub denwata..
jayen jayama wewa....!!!Ara N Madhu
Thanks alot malli. Umbala okkotama pin...
D.Chamara
lucifer ewara karanna mahansi una okatama bohoma sthuthi .... jaya .... :D
Mahesh ruwan
thanks mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Season 5 ටත් ඉක්මනට sub ගෙන්න කියන්නකෝ
pasanJBro
මුලු සීසන් 4 එකේම සබ්ස් වලට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා සහෝ. උඹලා අපි වෙනුවෙන් කරන මේ දේට ගොඩක් පින් .. ඉස්සරහටත් මේවගේම සබ්ස් දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....
shashikaumesh
Thanks bro..
Nuwan Dhananjaya
ගොඩක් පරක්කු උනත් සබ් දුන්නට බොහොම ස්තූතියි. උබලගෙ වැඩේ එකෙන්ම සුපිරි. බයිස්කෝප් හැමදාම ගොඩ යන්න ඕනෙ. ජය. අනිත් සීසන් එක ආවොත් ඒ කාලෙදිම සබ් දායි කියල බලාපොරොත්තු වෙනව.
nirmal de davin
thanks sub karapu hamotama.
achirasuriyawatta97
Thank you all for the sub
Sajithlakshan
thanks ................
Nuwandika Dil
Thanks hemotama. Good luck
Tiyena Amavi
Thnx sub ekta...
ranil9416
machanla meka kala wage 'THE BLACKLIST' eke SEASON 7 eke sub tikath dapallako.epi tika download karan innawa sub tika nethuwa balanna widihak nethuwa inne
TEP
Thanks for sub. Good work
Ashenmavinda
Season 5 sub dennako edi 1
Shehan Tharindu
Dawas 4kin season 4ma balala iwara karagaththa. Sub okkoma download karagaththath me comment eka thamai ekama comment eka oyalata thank karana. Sub karapu hama kenatama bohoma sthuthiy eka episode ekakwath maga noara sub hadala dunnata. Ilaga season ekatath me widiyatama sub tika hadala dei kiyala hithanawa. Kohoma unath Ayeth Thanks karanawa baiscopelk.com set ekatama. Oyala nisai api hamoma therena sinhalen film balanne.
Devinda
බොහොම ස්තූති සහෝ කට්ටියම එකතු වෙලා ඔගොල්ලොන්ගෙ වැඩ රාජකාරිත් එක්ක අපි වෙනුවෙන් මේ සීසන් ටික ගෙනාවට.. ජය වේවා!!
පුලුවන් නම් ගොඩක් දෙනා අසාවෙන් බලන මේ කතාමාලාවේ සීසන් 5 අවම එකෙත් සබ් දෙන්න සහෝ..
Anonymous
Season 5 heta enooo
Anonymous
Season 5 ඇවිල්ලා...
Anonymous
Season 5eke sub ekath denna puluwandooo
Ravindu perera
Season 5 eka dennako
Ravindu perera
Season 5 eke ep 1 dennako
maduranga
Season 5 කිසිම එපියක් දරාගන්න පුලුවන් සයිස් එකකින් ඇවිත් නෑ නෙ
Anonymous
Couchtuner web site eke ganna puluwan UC browser eke yanna one
Lucifer
Season 5 one pocca
Ravindu perera
Lucifer season 5 eke ep 1 eka one
Hirusha
Season 5 ත් ඉක්මනට sub ගේන්න
goofy
Season 5 Sub Please
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lucifer [S04 : E10] Sinhala Subtitles | කවුද අපායේ නියම රජු [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Lucifer-S4-2.jpg)


උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!