එහෙනම් මම ලුසිෆර් පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස අරං ආවා. කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති ලුසිෆර් ආපහු අපායෙන් ආපු බව. ඒත් ඒ ආවේ ඇත්තම ලුසිෆර්ද? අන්න ඒ ප්‍රශ්නෙට අද එපියෙන් ඔයාලට උත්තර හොයාගන්න පුලුවන්. අද කොටසින්…. අද කොටස පටං ගන්නේ අගහරු ව්‍යාපෘතියක් අතරතුරේදී මැරුණු ගෑනු කෙනෙක්ගේ මරණයකින්. ඉතින්…

එහෙනම් මම ලුසිෆර් පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස අරං ආවා. කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති ලුසිෆර් ආපහු අපායෙන් ආපු බව. ඒත් ඒ ආවේ ඇත්තම ලුසිෆර්ද? අන්න ඒ ප්‍රශ්නෙට අද එපියෙන් ඔයාලට උත්තර හොයාගන්න පුලුවන්.
අද කොටසින්….
අද කොටස පටං ගන්නේ අගහරු ව්‍යාපෘතියක් අතරතුරේදී මැරුණු ගෑනු කෙනෙක්ගේ මරණයකින්. ඉතින් වෙනදා වගේම ක්ලෝයි, මිස් ලෝපෙස් දෙන්නා එතනට යනවා මොකද වෙලා තියෙන්නේ බලන්න. ඒ වගේම ඉතින් ලුසිෆරුත් ඔතනට කඩාගෙන පාත් වෙනවා. කියන්නෙවත් නැතුව ගිය නිසා මිස් ලෝපේස් ලුසිෆර් එක්ක තරහෙන් ඉන්නේ. මේ අලුත් ලුසිෆර්ගේ අරමුණ තමා ලුසිෆර්ගේ ජීවිතේ විනාශ කරන එක. එයා ඒක පටං ගන්න හදන්නේ ක්ලෝයිගේ හිත රිද්දලා. මේ වෙනකොටත් මේ අලුත් ලුසිෆර්ගේ වෙනස් හැසිරීම් රටාව නිසා ක්ලෝයිට සැකයක් ඇතිවෙලයි තියෙන්නේ. අන්තිමේදී ක්ලෝයි මේ ඉන්නේ ඇත්තම ලුසිෆර්ද කියලා තහවුරු කරගන්න ක්‍රමයක් හොයාගන්නවා.
අද කොටසේ නම :- Lucifer! Lucifer! Lucifer!
අධ්‍යක්ෂණය :- Sherwin Shilati
පිටපත් රචනය :- Ildy Modrovich
තුන්වෙනි කොටසෙන් නැවත හමුවෙමු…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
18,995 downloadsDownload Lucifer-S05-E02.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
21 comments
Anonymous
Samitha
Thanks bro...
D.Chamara
බොහොම ස්තූතියි .... !
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තුසිත
thnq raththarane ❤
shelby
Thanks Machan <3
Pasan
Thx sahoo...!!!!
isuru deshan
ikmnata anith ewath dandakoo
ela broo❤️❤️❤️Anonymous
Thnx soo much dear...
Shehan Pramuditha
Tnz
Naveen Rangana
Thanks for Subtitle.........
Jayawewa..........!!!!!!!!!!!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Anonymous
Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa...!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
chinthaka.max4
thankx machan
Lucifer
Thank s
lakshan
thanks .....................
AB
Thanks bro
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



1st download