මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද? ශක්තිය..? කඩවසම් පෙනුම..? දක්ෂතාව..? අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..! තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේ…

මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද?
ශක්තිය..?
කඩවසම් පෙනුම..?
දක්ෂතාව..?
අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..!
තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේගය ඔබ හිතනවටත් වඩා ඔබට බලපෑමක් ඇති කරන බව ඔබට පෙනෙයි.
පසුගිය කොටසින් දකින්න ඇති බැම්ගේ වෛරය නිසා හිතුවෙවත් නැති දේවල් වෙන්න ගත්තා. අවසානේ මිනීමැරුමකුත් සිද්ධ වුනා. දැන්වත් බැම්ගේ හිත වෙනස් වෙයිද? එහෙමත් නැත්නම් තත්ත්වෙ තවත් නරක් වෙයිද?

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,445 downloadsDownload GFN-S01E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
7 comments
sachintha
Anonymous
Sorry වැරදි සිරියස් එක
chanu mikhail
thank u
Suranjan
Thanks jayawewa.......!
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි