මොකක් හරි වස්තුවක වටිනකම කවදාවත් තවත් එකක වටිනකමට සමාන කරන්න බැහැ.. වටිනකම තීරණේ වෙන්නේ මිල මත පමණක් නෙවෙයි.. කෙනෙක් ඒකට තියන ළබැඳියාව මත..! මායා බිත්ති ඉස්කෝලෙන් මෙදා සැරේ නැනෝ තවත් අලුත් ඉස්කෝලෙකට අඩිය තියනවා. නැනෝ කවද්ද සතුටුදායක අවසානයක් උදා කළේ! අද කොටස හරි විශේෂයි. අනිත් හැම කොටසෙම නැනෝ, මිනි…

මොකක් හරි වස්තුවක වටිනකම කවදාවත් තවත් එකක වටිනකමට සමාන කරන්න බැහැ..
වටිනකම තීරණේ වෙන්නේ මිල මත පමණක් නෙවෙයි..
කෙනෙක් ඒකට තියන ළබැඳියාව මත..!
මායා බිත්ති ඉස්කෝලෙන් මෙදා සැරේ නැනෝ තවත් අලුත් ඉස්කෝලෙකට අඩිය තියනවා. නැනෝ කවද්ද සතුටුදායක අවසානයක් උදා කළේ! අද කොටස හරි විශේෂයි. අනිත් හැම කොටසෙම නැනෝ, මිනිස්සුන්ගේ තීරණ වලින්ම එයාලාට විඳවන්න සැලැස්සුවා, පාඩමක් ඉගැන්නුවා. මේ කොටසෙදි නැනෝගේ මේ ගුප්ත, අඳුරු ස්වභාවය යම් දුරකට සසල වෙන හැටි ඔයාලට පෙනෙයි. අදත් අලුත් ඉස්කෝලයක් නිසා අලුත් චරිත ගොන්නක් තමයි ඉන්නේ.
ඊලඟ කොටසින් හමුවෙමු එහෙමනම්.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,303 downloadsDownload GFN-S01E08.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
9 comments
Chanu Mikhail
Anonymous
Meka ganna web sit එකක් කියන්න කෝ ප්ල්ස්
හෙළිලි
Baiscopedownloads.co
Suranjan
Thanks jayawewa.....!
Anonymous
ගොඩක් ස්තුති යි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Advertisement



බොහොම ස්තූතියි