එහෙනම් මං තුන්වෙනි කොටසත් අරගෙන ආවා. අපි කලින් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. පසුගිය කොටසින්… කලින් කොටස පටං ගන්නේ අගහරු ව්‍යාපෘතියක සිද්ද වුන මිනීමැරුක් එක්ක. ලුසිෆර් ආපහු ආවා කියලා හිතාගෙන ක්ලෝයි ගොඩක් සන්තෝසෙන් ඉන්නවා. ඒත් බලාගෙන යනකොට ලුසිෆර්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ක්ලෝයිට දක…

එහෙනම් මං තුන්වෙනි කොටසත් අරගෙන ආවා. අපි කලින් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින්…
කලින් කොටස පටං ගන්නේ අගහරු ව්‍යාපෘතියක සිද්ද වුන මිනීමැරුක් එක්ක. ලුසිෆර් ආපහු ආවා කියලා හිතාගෙන ක්ලෝයි ගොඩක් සන්තෝසෙන් ඉන්නවා. ඒත් බලාගෙන යනකොට ලුසිෆර්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ක්ලෝයිට දකින්න ලැබෙනවා. ඒ නිසා ක්ලෝයි මේ ඉන්නේ ඇත්තම ලුසිෆර්ද කියලා හිතේ සැකයක් තියා ගන්නවා. ඊටපස්සේ ක්ලෝයි දකිනවා ලුසිෆර් මේස් එක්ක එකට ඉන්නවා. එතකොට ක්ලෝයි තේරුම්ගන්නවා මේ ඉන්නේ ලුසිෆර් නෙමෙයි කියලා. ක්ලෝයි ලග ඉද්දි ලුසිෆර්ට තුවාල සිද්ද වෙනවා. ඒ නිසා ක්ලෝයි මේ අලුත් ලුසිෆර්ට වෙඩි තියලා බලනවා එයාගෙන් ලේ ගලනවද කියලා. හිතපු විදිහටම එයාගෙන් ලේ ගැලුවේ නෑ. පස්සේ ක්ලෝයි දැනගන්නවා මේ ඉන්නේ ලුසිෆර්ගේ නිවුන් සහෝදරයා ආක්ඒන්ජල් මයිකල් කියලා. ක්ලෝයි කොහොමහරි මයිකල්ව බැනලා එලවගන්නවා. ඒ වගේම ඇමැනඩීල් අපායට ගිහින් ලුසිෆර්ට ආපහු එන්න කියලා අඩගහනවා.
අද කොටසින්…
අද කොටස පටං ගන්නේ හරි විනෝද විදිහකට… ලුසිෆර් ඇමැනඩීල්ට අපාය බලාගන්න කියලා ආපහු ලොස් ඇන්ජලීස් වලට එනවා. ඒ කියන්නේ යක්ශයා නැවතත් ලොස් ඇන්ජලීස් වලට එනවා. එහෙනම් අපි බලමු මයිකල් ඇති කරපු ප්‍රශ්න ලුසිෆර්ට විසදන්න පුලුවන් වෙයිද කියලා.
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
17,965 downloadsDownload Lucifer-S05-E03.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
21 comments
Anonymous
Gihan
Sub ekata Thanks Saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pasan
Thx saho sub 1t...
geeganagamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
shelby
Thanks Machan <3
D.Chamara
බොහොම ස්තූතියි .... !
Anonymous
බොහොම ස්තූතියි .ඉතුරු ටිකෙත් සබ් දෙන්න ඉක්මනට
Shehan Pramuditha
Tnz
Anonymous
Thnx soo much for sub...
Naveen Rangana
Thanks for Subtitle.........
Jayawewa..........!!!!!!!!!!!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Devinda
බොහොම ස්තූතී සහෝ.. ජය වේවා!!
Anonymous
Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa...!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
chinthaka.max4
thankx machan
Lucifer
Thank u
lakshan
thanks ..................
AB
Thanks bro
Advertisement



Sub eketa Thanks Bro