Watch Trailer

Şahsiyet AKA Persona [S01 : E09] Sinhala Subtitles | නොමග යැවූ හෝඩුවාව.. [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථ…

ඉතින් කොහොමද?

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන කතන්දරයක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 9.1ක දැවැන්ත අගයකුත් ලබාගෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ කතාමාලාව සමන්විත වෙන්නේ කොටස් 13කින්. ඉතින් අපි බලාගෙන යමු ඔය කියන තරම්ම මේ කතාව හොඳද කියලා.

ආගා තාම එයාගේ දඩයම නවත්තලා නෑ. නෙව්රා ඇතුළු පොලිස් කණ්ඩායම තාම විමර්ශණ නවත්තලත් නෑ. ඒත් තාම හේතුවක් හොයා ගන්න බෑ ඇයි මේ මිනිස්සු මැරෙන්නේ කියලා. ඉතින් කුතුහලයෙන් පිරි කතා මාලාවක නව වෙනි කතාව තමයි මේ. මෙතනින් මගේ කාර්ය භාරය ඉවරයි. ඊළඟ එපිය අරන් ඉසුරු දිල්ශාන් සහෝදරය එයි.

සිසිළ ප්‍රසාද්, මයුර සුරාජ් ඇතුළු කණ්ඩායමටම මගේ ස්තුතිය පිරිනමනවා මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට. සොහාන් මල්ලි ඔයාටත් ස්තූතියි.

එහෙනම්, ළඟදීම දවසක තවත් මේ වගේම කුතුහලයෙන් පිරි රසවත් කතාමාලාවකින් හම්බවෙමු.

ඔයාල හැමෝටම සුබ දවසක්…
~ ජය වේවා ~

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,242 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E09.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,242 downloadsDownload Subtitles34 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    Spanish aluth series ekakuth demu

  4. MAALNATH

    Thanks........good luck....

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. ශාමල් මනෝජන්

    පරණ ෆිල්ම් දෙන්නකෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.