එහෙනම් ලුසිෆර් අන්තිම කතාමාලාවට උපසිරසි සපයන වැඩේට මටත් සම්බන්ද වෙන්න අවස්ථාවක් ලැබුනා. මේ එපිසෝඩ් එකට 8.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ එපිසෝඩ් එකේ නමට දාලා තියෙන්නේ Yabba Dabba Do Me කියලා. එහෙම දාලා තියෙන්නේ මේ එපිසෝඩ් එකට කාටුන් සම්බන්දයක් තියෙන නිසා. අපි කලින් කොටසේ උන දේවල් මතක් කරගමු. පසුගි…

එහෙනම් ලුසිෆර් අන්තිම කතාමාලාවට උපසිරසි සපයන වැඩේට මටත් සම්බන්ද වෙන්න අවස්ථාවක් ලැබුනා. මේ එපිසෝඩ් එකට 8.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ එපිසෝඩ් එකේ නමට දාලා තියෙන්නේ Yabba Dabba Do Me කියලා. එහෙම දාලා තියෙන්නේ මේ එපිසෝඩ් එකට කාටුන් සම්බන්දයක් තියෙන නිසා. අපි කලින් කොටසේ උන දේවල් මතක් කරගමු.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි මේ සෙල්ලම්කාර යක්ශයා ඩොක්ටගෙන් මහ මෝඩ උපදෙසක් ගන්නවා. ඒක තමා එයා සැලකිලිමත් නොවෙන කෙනෙකුට උදව් කිරීමෙන් තමන් දෙවියන් වීමට සුදුසුයි කියලා ඔප්පු කරන්න පුලුවන් කියලා. මේක කියපු ගමන් ලුසිෆර්ගේ ඔලුවට ආවේ කැරොල් ව. ඉතින් මෙයා හදන්නේ කැරොල් ට උදව් කරන්න. අවසානාවකට වගේ කැරොලුත් මාස ගානක ඉදන් ආදර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ. පස්සේ ලුසිෆර් කැරොල්ගේ ආශාවන් එලියට ඇදලා ගත්තම එයාට තේරුනා එයා මිස් ලෝපේස්ට කැමැත්තෙන් ඉන්න බව. ඉතින් ලුසිෆර් උත්සාහ කරනවා කැරොල් වයි මිස් ලෝපේස් වයි එකට එකතු කරවන්න. ඒ වගේම අපි මේකෙදි අලුත් ඒන්ජල් කෙනෙකුත් දැක්කා.
අද කොටසින්…
ඔයාලා කලින් එපියේ දැකපු ඒන්ජල් කවුද කියලා අද ඔයාලට බලාගන්න පුලුවන්. අද එපියෙදි ඩෑන්ටත් හරි අපූරු වැඩක් සිද්ද වෙනවා. කැරොල් වයි මිස් ලෝපේස් වයි එකට එකතු කරපු එකෙන් කිසිම වාසියක් ලුසිෆර්ට සිද්ද උනේ නැති නිසා එයා ඒකට ඩොක්ටට දොස් කියනවා. ඒ වගේම ඩොක්ට ගෙන් තවත් මෝඩ උපදේශයකුත් අරගන්නවා. ඒ වගේම අද කොටසින් ඔයාලට S01 E01 හිටපු චරිතයෙකුත් දකින්න ලැබනවා.
හතරවෙනි කොටසින් නැවත හමුවෙමු…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
13,447 downloadsDownload Lucifer-S06-E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
29 comments
Thenuka Nawan
chinthaka.max4
thankx machan
No name
තෑන්ක්ස් මචං
B_mal
Thankyou
Anonymous
thanks mchn
Anonymous
ithuru tikath ikmanta denna gyz...
Sameera
Thanks sago
Gihan
Sub ekata Thanks saho
Lakshan
good work.Ithuru epi tiketh sub tik ikmntm dapm kollo
Thenuka Nawan
ඉතුරු ටිකත් ඉක්මනට දීපම්කො
Suleka Priyashan
sub ekt thanks.. ep 4,5... ikmnt dennkoo
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
thusal indeera
thanks bro sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks for sub ඉතුරු ටිකත් ඉක්මනින් දාහන් ❤️
Nawaruwan
4 සබ් එක එන්නෙ කවද්ද
සබ් සෙට් එක සුපිරීCharuka
Sub tikanm hari anikwath ikmanata denna puluwannm maru hebeyi ☺️☺️☺️♥️♥️♥️ good work
Thenuka Nawan
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න පුලුවන් නම් මරු හැබැයි තව කීපදෙනෙක් එකතු උනානම් ඊළග එපිසෝඩ් ටික ඉක්මනට දෙන්න තිබ්බා
Anonymous
ilga ep. sub denkoo ikmnt ....
Anonymous
ilga episode eke sub denkoo ikmnt ....
Anonymous
anith sub eka dennakooo
Tharaka
Subata thanks saho.
Jayen jayama wewa...!!!Anonymous
4weni episode ekath dennako ikamanata aiye
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks..........good luck.............
Dewadithya
Thanks for sub!
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks .................
Advertisement



Sub එකට thanks