මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ අටවන කතාංගයයි මේ අරගෙන එන්නේ. ගියවර කොටස ගැන බොහොම කෙටියෙන් මතක් කරන්නම්. චැබී අධිරාජිනියව මරන්න තැත් කළ මෙයි ලින්ට දඬුවම් ලබා දුන්නත් ඇයව මරා නොදමන්නට චැබී අධිරාජිනිය තීරණය කරන්නේ ඇය ප්‍රයෝජනවත් වේ යැයි සිතා. ඒ වගේම මෙයි ලින්ගේ සහ ජියා සිදාඕගේ අතීතය ගැනත් සුළු…
මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ අටවන කතාංගයයි මේ අරගෙන එන්නේ. ගියවර කොටස ගැන බොහොම කෙටියෙන් මතක් කරන්නම්. චැබී අධිරාජිනියව මරන්න තැත් කළ මෙයි ලින්ට දඬුවම් ලබා දුන්නත් ඇයව මරා නොදමන්නට චැබී අධිරාජිනිය තීරණය කරන්නේ ඇය ප්‍රයෝජනවත් වේ යැයි සිතා. ඒ වගේම මෙයි ලින්ගේ සහ ජියා සිදාඕගේ අතීතය ගැනත් සුළු වශයෙන් අපට අවබෝධ කරගත හැකි යමක් දකින්න ලැබුණා. මෙයි ලින්ව රැක බලා ගැනීම බාර වන්නේ ආහ්මද් ඇමති තුමාට. මේ දෙදෙනාගේ එකතුව මොන වගේ වේවිද කියලා අද කොටසින් දැකගන්න හැකි වේවි.
මෙයි ලින්ගේ යෙහෙළිය ජියා සිදාඕට දැනුම් දෙන්නේ චැබී ආර්යාව මිය ගිය බවයි. කුබ්ලායි විසින් මාර්කෝව, සියක් දෑස් ඇත්තා සමඟ ප්‍රාකාර නගරය වෙත පිටත් කර යවන්නේ, චර පුරුෂයින් හැටියටයි. ඒ එක්කම සියක් දෑස් ඇත්තාට ජියා සිදාඕ ඝාතනය කරන්න පැවරෙනවා. ප්‍රාකාර නගරයේ ඩව්ජාර් අධිරාජිනියගේ ඇරයුමෙන් එහි පැමිණෙන ෆෙන්ග් සෙන් ජියා සිදාඕගෙන් බලය ලබාගෙන් ඔහුව නෙරපන්නට සැරසෙන නිසාවෙන්, සිදාඕ ඔහු සමඟ සටනක් ඇති කරගන්නවා. මේ සටනට සියක් දෑස් ඇත්තාද මැදිහත් වෙනවා. ෆෙන්ග් සෙන් මිය යන අතර, සියක් දෑස් ඇත්තාට තමන්ට පැවරුනු රාජකාරිය අවසන් කරන්නට හැකි වන්නේ නැහැ. ප්‍රාකාර නගරයේ ඔත්තු බැලූ මාර්කෝ, ප්‍රාකාරයේ දුර්වල තැනක් ගැන සටහන් කරගන්නේ එය ඉදිරියේ ඇතිවෙන යුද්ධයට උපකාරී වේ යැයි සිතා. මෙයි ලින්ගේ දියණියත් රැගෙන ඔවුන් නැවතත් කැම්බුලැක් වෙතට පැමිණෙන්නේ, ප්‍රාකාර නගරයේ අලුත්ම තතු කුබ්ලායිට පවසන්නටයි.
ඔවුන් පැවසූ තොරතුරු අනුව කුබ්ලායි ඛාන් තීරණය කරනවා, යුද්ධය ආරම්භ කිරීම උදෙසා තම සෙබළුන් සමඟ දකුණු චීනය වෙත ගමන් කරන්නට. මේ යුද්ධය කුමනාකාරයේ අවසානයක් ළඟා කර ගනීවිද කියලා බලලාම දැකගන්න. ජයම වේවා..!
CA3F66C91D105DB90919879E31B479CB7350491C
138 MB (720p x265) කොපිය මෙතනින් බාගන්න
58CC513062E2C1AA3390AA855C016CAB27F7EE56 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,606 downloadsDownload Marco.Polo_.2014.S01E08.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
25 comments
sura
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chandana
niyami... sub eka enakan balagena hitiye..............
ithiry kotas wala sub ikmanata dhenna..amal
ela kiri machan, api bala gena unne. meke season 2 thiyenawada
ප්‍රදීප් මධුසංඛ
මග බලාගෙන උන්නේ...
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:DSisira Hegoda
Thanks.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
kamak na..
aluth kenek hari me wade patan gaththu eka hodai...
kalin kenaa wage nathiwa digatama kragena yamu ne...
jaya wewaa!!!Sam
බොහෝම ස්තූතියි!
C#
thanx. Puluwn nam ELEMENTARY S3 sub dennako.
Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් බන්
තව දෙකයිmaduka
ආ පරක්කු වෙලා හරි සහෝ සබ දුන්නා එහෙනම් ..
මමනම් හිතුවේ සහෝ වැඩේ අත ඇරලා කියලා ....
හරි සහෝ එහෙනම් අනෙක් එපි 2ත් සබ් අවුරුද්දට කලින්වත් දෙමු ...
සහෝට ස්තුතිවන්ත වෙනවා ..
ජය වේවා ..ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පරක්කු උනත් වැඩේ ගොඩ දානව කියලා දන්නවා.
ඉතුරු එපි 2ත් හැකි ඉක්මනින් දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !sampath
Thanks........
sajeevi
thanks
මම අහිංසකයි
Thanks for sub bro
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
adeesha
ammmo athi yaanthan . thanx mcho
aruna
Thanks .
Meka hoda katha malawak , asa hitenawa balanna
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (#Hail_Hydra)
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tilantha hansanath
උපසිරැසියට බොහොම ස්තුතියි :)
Tharaka Lahiru
tnx
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
chinthaka.max4
thankx machan
Thisara
Thanks bro
Advertisement
![Marco Polo (2014) [E08] | යුධ පෙරමුණ කරා.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Marco-Polo-TV-1.jpg)

niyamai....... mAMA 111111
LASSANA KATAWAK---