Watch Trailer

Z Nation [S03 : E01 & 02] with Sinhala Subtitles | අලුත් ඇරඔුමක් [සිංහල උපසිරසි සමඟ]

Z Nation කතාමාලාවේ 3වැනි කතාසමයත් අරගෙන යි මම අද ආවේ. නමුත් මේක කලිං නොදැකපු ආකාරයේ වෙනස්ම විදිහකටයි නිර්මාණය කරලා තියෙන්නේ. පලමු හා දෙවන කතාංග දෙකම තනි චිත්‍ර‍පටයක් ලෙසයි ඔවුන් මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කොටස පටන් ගන්නේ දෙවන කතා සමය අවසන් වු තැනින් නෙවයි. ලුසි එහෙමත් නැතිනම් මර්ෆිගේ දු…

Z Nation S3-1

Z Nation කතාමාලාවේ 3වැනි කතාසමයත් අරගෙන යි මම අද ආවේ. නමුත් මේක කලිං නොදැකපු ආකාරයේ වෙනස්ම විදිහකටයි නිර්මාණය කරලා තියෙන්නේ. පලමු හා දෙවන කතාංග දෙකම තනි චිත්‍ර‍පටයක් ලෙසයි ඔවුන් මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කොටස පටන් ගන්නේ දෙවන කතා සමය අවසන් වු තැනින් නෙවයි. ලුසි එහෙමත් නැතිනම් මර්ෆිගේ දුව කතාවට සම්බන්ධවු තැනින්. හැබැයි වෙනස්කම් ගොඩක් තියෙනවා. වස්කස් පවා මේ කොටසේදි දකින්න ලැබෙන්නෑ. ඒ වගේම සෝනා කියන කලාපය පලවෙනි වතාවට දකින්න ලැබෙනවා.ඒ වගේම අමුතුම ගතිපැවතුම් ඇති සතුරෙකුත් කතාවට එකතුනෙවා. මේ වෙනස්කම් කතාංගයේ ඉදිරියේදිත් දකින්න ලැබෙයිද කියලා හරියටම කියන්න බෑ. නමුත් දැනට දැනගන්න ලැබුනු විදිහට දෙවන කතා සමය අවසානයේ අපි දැකපු විදේශිය හමුදාව ඉදිරි කතාංගවලදි දකින්න පුළුවන් වේවි.

අද කතාංගයේදිත් පිල්ලි වෛරසයට එරෙහි අලුත් ඖෂධයක් ගැන සදහන් වෙනවා. ඒ වගේම සෝනා වල ඉන්න අය තමන්ගේ මුදල් වියදම් කරලා මිනිස්සුන්ව පැහැරගන්නවා.

එහෙනම් කතාව හොදින් රසවිදින්න ඊලග කොටසින් නැවත හමුවෙමු.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E01.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

853 downloadsDownload Z.Nation.S03E01.Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    << Previous Season                       All Episodes                      Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

853 downloadsDownload Subtitles25 KB

10 comments

  1. kawesha dissanayaka

    lucifer oni

  2. Udara Damith B/K

    මන් තාම මේකේ මුල බැලුවෙත් නෑ.
    අඩ ඉදලා පලවෙනි සීසන් එකෙන්ම පටන් ගන්නවා ...........
    තැන්ක්ස්.............

  3. Auesh

    Thank You..

  4. harsha

    ස්තූතියි සහො සබට. ජයවේවා

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Kasun Wijaya

    thanks kaliya....

  7. tharindu

    thank you

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kaazz_bat

    තෑන්ක්ස් බ්‍රෝ,. එලම

  10. Sachintha_sankalpa

    Android wla වැඩ nane