එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ හතරවන කොටසත් සමගයි. එහෙනම් පුරුදු පරිදි අදත් මුලින්ම කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. වර්ෂය අවසාන “ඩෙබ්” එකට කලින් තිබුණු එකමුතුවට මැරියන් ඉතාම ලස්සනට ඇඳගෙන ගියා ඔයාලා දකින්න ඇති. නමුත් එතැනදී වෙච්චි අප්‍රසන්න සිදුවීමක් නිසා ඒ ප්‍රශ්නය දුරද…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ හතරවන කොටසත් සමගයි. එහෙනම් පුරුදු පරිදි අදත් මුලින්ම කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.
වර්ෂය අවසාන “ඩෙබ්” එකට කලින් තිබුණු එකමුතුවට මැරියන් ඉතාම ලස්සනට ඇඳගෙන ගියා ඔයාලා දකින්න ඇති. නමුත් එතැනදී වෙච්චි අප්‍රසන්න සිදුවීමක් නිසා ඒ ප්‍රශ්නය දුරදිගයාමෙන් පසුව කොනල් විසින් මැරියන්ව ගෙදරට ගෙනිහින් දානවා. නමුත් එතනින් පසුව මැරියන් බලාපොරොත්තු උන විදිහට කොනල් ඇගෙන් “ඩෙබ්ස්” සඳහා ඔහුත් එක්ක එකතුවෙන ලෙස ඉල්ලීමක් කරන්නේ නෑ. නමුත් ඔහුගේ මේ තීරණයට ලොරේන් නම් කැමති වෙන්නේ නෑ. නමුත් අවසානයේ කතාකරගත් පරිදි කොනල් සාදයට සහභාගී වෙන්නේ රේචල් සමගයි. කොහොමහරි බීමත් උනාට පස්සේ තමන් කරපු වැරැද්ද තේරුම්ගනිමින් කොනල් විදි පුරා අසිහියෙන් වගේ අඩමින් යන විදිහ අපිට දකින්න ලැබුනා.
අද කොටස: අද වැඩියෙන්ම කතාවෙන්නේ කොනල් ත්‍රිත්ව විද්‍යාලයට ගියාට පස්සේ එතන තමන්ගේ පරිසරය සකස් කරගැනීම මතයි. එතැනදී කොනල්ට විශේෂ කෙනෙක් හමුවෙනවා, ඒ කවුද කියල ඔයාලම බලන්න. අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන්න කියල කියන ගමන් මං මෙතනින් නවතිනවා.
ඊළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,857 downloadsDownload Normal-People-2022-S01-E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Suranjan
Thanks.....jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ