Watch Trailer

Mare of Easttown (2021) [S01 : E05] Sinhala Subtitles | මුලාවන් [සිංහල උපසිරැසි]

මේ Mayor Of Easttown කතාමාලාවෙ පස්වැනි කතාංගයයි. පහුගිය කොටස බලලා ඊළගට මොකක්ද වෙන්නෙ කියල දැනගන්න නොඉවසිල්ලෙන් ඉන්න අයට මම පොඩ්ඩක් කියන්නම් අද කොටසෙ මොනවද වෙන්නෙ කියල. මේයර්ට දැනගන්න ලැබෙනවා, එරින් සහ ඇයගේ තාත්තා ඇයගේ ඥාති සහෝදරයෙක් වුණු බිලී රොස් එක්ක කාලයක් ජීවත්වුණ බව. බ්‍රියානාට ඩිලන් කෙරෙහි සැ…

මේ Mayor Of Easttown කතාමාලාවෙ පස්වැනි කතාංගයයි. පහුගිය කොටස බලලා ඊළගට මොකක්ද වෙන්නෙ කියල දැනගන්න නොඉවසිල්ලෙන් ඉන්න අයට මම පොඩ්ඩක් කියන්නම් අද කොටසෙ මොනවද වෙන්නෙ කියල.

මේයර්ට දැනගන්න ලැබෙනවා, එරින් සහ ඇයගේ තාත්තා ඇයගේ ඥාති සහෝදරයෙක් වුණු බිලී රොස් එක්ක කාලයක් ජීවත්වුණ බව. බ්‍රියානාට ඩිලන් කෙරෙහි සැකයක් ඇතිවෙනවා, එරින් මියගිය රාත්‍රියේ සිට රාත්‍රී කාලයට නිදි යහනෙන් අතුරුදන් වන්නට පටන්ගත් නිසා. ඩිලන් සහ ඔහුගේ මිත්‍රයෙක් ජෙස් හමුවෙනවා එරින්ගේ සැඟවූ ජර්නල ගිණිතැබීම වෙනුවෙන්. නමුත් ජෙස් එයින් එක් ඡායාරූපයක් ළඟ තබාගන්නවා. මේ අතර සේබල්ගේ ඉල්ලීම නිසා ඔහු සමඟ රෑ කෑමකට යන්නට මේයර් එක්වනවා. එහිදී සිදුවුණු සේබල් අපේක්ෂා නොකළ සිදුවීම කුමක්ද? මේ අතර නිල් වෑන් එකකින් පැහැරගනු ලැබීමට ගොස් ඉන් ගැලවී පළායන කෙල්ලෙක් සේබල් සහ මේයර් ට හමුවෙනවා. මෙහිදී සේබල් තමන්ගේ ව්ෘත්තීය ජිවිතය සාර්ථක කළ පරික්ෂණය ගැන මෙතෙක් හෙළි නොකළ රහසක් මේයර්ට හෙළි කරනවා. ඒ කුමක් වියහැකිද? පැහැරගැනීමෙන් දිවි ගලවාගත් තරුණිය ලබාදෙන වාහනයක අංක තහඩුවේ අංක කිහිපයක් පසුපස හඹායන මේයර් සහ සේබල් මුහුණදෙන සිදුවීම කුමක්ද? අතුරුදන් වුණු තරුණියන් සොයාගැනීමට සේබල් සහ මේයර් සමත්වනු ඇතිද? කුතුහලය පිරුණු මේ කතාවෙ ඉතිරි ටික ඔබට නැරඹීමට ඉඩ තමා මා ලිපිය අවසන් කරනවා.

මෙහි ලබාදී ඇති උපසිරැසිය Web Rip පිටපත හා ගැලපෙනවා. උපසිරැසිය ගැන ඔබගේ අදහස කමෙන්ටුවකින් දක්වන්න, මීලග උපසිරැසි‍යෙන් නැවත හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,763 downloadsDownload Mare-of-Easttown-2021-S01-E05.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,763 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Chandima Prasad

    Thanks Sub Ekata.

  2. Kushan

    Sub akta thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

  7. Anonymous

    Thnx for sub ...❤️

  8. Udara Damith

    ela

  9. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.