Watch Trailer

Prison School [S01 : E10 & E11] Sinhala Subtitles | එපා කරපු ජීවිතේ [සිංහල උපසිරසි] (18+)

Prison School [S01 : E10 & E11] Sinhala Subtitles 10වෙනි එපියටයි 11 වෙනි එපියටයි තමා ඔන්න අද සබ් අරගෙන ආවේ. කලින් එපියේ සීන් එක ඇවිල්ලා දැන් යාලුවෝ සෙට් එක ආයත් එකා මෙන් සෙට් වෙලා සුපිරි පැලෑනක් ගහන්නයි යන්නේ ප්‍රසිඩන්ට් ඇතුලු සෙට් එක එයාලව කොටු කරන්න හදපු සැලැස්ම හොයාගන්න. ගකුතෝ ගේ බුද්ධිමත් මොළේට…

Prison School Sinhala Subtitles

 

10වෙනි එපියටයි 11 වෙනි එපියටයි තමා ඔන්න අද සබ් අරගෙන ආවේ. කලින් එපියේ සීන් එක ඇවිල්ලා දැන් යාලුවෝ සෙට් එක ආයත් එකා මෙන් සෙට් වෙලා සුපිරි පැලෑනක් ගහන්නයි යන්නේ ප්‍රසිඩන්ට් ඇතුලු සෙට් එක එයාලව කොටු කරන්න හදපු සැලැස්ම හොයාගන්න. ගකුතෝ ගේ බුද්ධිමත් මොළේට සුපිරි අයිඩියා එකක් එනවා, ඒකට අනුව  කරෙක්ෂන් ඔෆිස් එකේ කම්පියුටර් එකට රීස්ටොරේෂන් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරලා මකලා තියෙන ඩේට ටික ආය ගන්න සීන් එක තමා පැලෑන විදිහට ගැහුවේ. ඔය පැලෑනට අනුව වයිස් ප්‍රසිඩන්ගේ අවදානේ වෙනස් කරන්න හෑන්ඩ් ෆයිට් තරඟයක් තියන අතරේ ගකුතෝ  කරෙක්ෂන් ඔෆිස් එකට පැනලා රීස්ටෝරේෂන් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරනවා, ඊට පස්සේ එසැනින් ආපහු එනවා හිරගෙදරට. ඉහෙනම් එතන ඉඳලා ඉස්සරහට…  

ඒ වගේම මතකතියාගන්න මේක අතිශය වැඩිහිටියන්ට පමණක් වෙන් වුන සීරිස් එකක් ඒ නිසා අවුරුදු 18ට වැඩි අයට තමයි මේක බලන්න කියලා Recommend කරන්නේ. පස්සේ නොකීවයි කියන්න එපා!

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

472 downloadsDownload Prison-School-S01-E10-E11.zip34 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Prison School Sinhala Subtitles

Subtitles

472 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Sumindu Maduranga

    බොහොම ස්තූතියි උපසිරැසියට.❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.