Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ අටවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හත්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩීකන්ව හොයාගෙන මැඩ්රිපූර් වලට යන බ්ලේඩ්ට සහ මකොටෝ ට වුල්වෝරින්ව මුණ ගැහුණා. එහෙදි එයාලට දැන ගන්න ලැබෙනවා වැම්පයර් මහා මණ්ඩලය එක්ක යුද්ධයකට යන්…

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ අටවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හත්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
ඩීකන්ව හොයාගෙන මැඩ්රිපූර් වලට යන බ්ලේඩ්ට සහ මකොටෝ ට වුල්වෝරින්ව මුණ ගැහුණා. එහෙදි එයාලට දැන ගන්න ලැබෙනවා වැම්පයර් මහා මණ්ඩලය එක්ක යුද්ධයකට යන්න ඩීකන් රිදි උණ්ඩ මහා පරිමාණයෙන් නිපදවන බව. මේ වැඩේට ඩීකන්ට උදව් කරන්නේ වැම්පයර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න මනුස්සයෙක්.
හැබැයි වැම්පයර් මහා මණ්ඩලයේ ඉන්න අයිසැක් ඒ සම්පුර්ණ සැලසුමම විනාශ කරා. ඒවගේම ඩීකන් ට විශේෂ වැම්පයර් වරුන් හදන වැඩේට බ්ලේඩ් ගේ ලේ ඕන වෙන බව දැන ගත්තු වැම්පයර් මහා මණ්ඩලය අයිසැක්ට බාර දෙනවා බ්ලේඩ්ව මරන්න. හැබැයි බ්ලේඩ් සහ වුල්වොරින් එකතු වෙලා අයිසැක්වත් විනාශ කරා.
ඔන්න එහෙදි බ්ලේඩ්ට දැන ගන්න ලැබෙනවා ඩීකන් ආපහු පිලිපිනේ ඉන්න බව.
හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්,
ඩීකන්ව හොයාගෙන පිලිපීනෙට එන බ්ලේඩ්ට එයාගේ පරණම හතුරෙක්ව මුණ ගැහෙනවා. මේ කෙනාගේ තියෙන විශේෂත්වය තමයි එයත් වුල්වොරින් වගේ ම විකෘතිකයෙක්. ඉතිං ඒ විකෘතික බලය මොකක් වෙයිද?
අටවන කතාංගය:
- කථාංගයේ නම: Eternal Apocalypse
- ධාවන කාලය: මිනිත්තු 23
- IMDb අගය: 6.5/10
එහෙනම් නමවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
127 downloadsDownload Marvel-Anime-Blade-S01E08-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marvel Anime: Blade Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Marvel Anime: Blade S01 Sinhala Subtitles
- #Marvel Anime: Blade Season 1 Sinhala Subtitles
- #Marvel Anime: Blade Sinhala Sub
- #Marvel Anime: Blade Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


