Watch Trailer

Oh My Ghostess (2015 – ) [E07] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ හොල්මනට සොබින්ගෝ ගෙන් නම් ගැලවෙන්න හම්බවෙන්නෙ නෑ. හැමදේම ප්ලෑන් කරන් හිටපු දවසෙම ශින් සුන් හේ සොබින්ගෝට අහුවෙනවා. නා බොං සොන්ට ආයෙත් පියවි සිහිය එනවා. දැන් චෙෆ් ටික ටික නා බොං සොන් ගැන උනන්දු වෙන්නත් පටන් අරන් වගේ.. පාඩම් කියලා දෙනවා.. එකට ව්‍යායාම කරන්නත් යනවා. සොබින්ගෝ මේ හොල්මනට ශාන්තික…

ඉතින් මේ හොල්මනට සොබින්ගෝ ගෙන් නම් ගැලවෙන්න හම්බවෙන්නෙ නෑ. හැමදේම ප්ලෑන් කරන් හිටපු දවසෙම ශින් සුන් හේ සොබින්ගෝට අහුවෙනවා. නා බොං සොන්ට ආයෙත් පියවි සිහිය එනවා. දැන් චෙෆ් ටික ටික නා බොං සොන් ගැන උනන්දු වෙන්නත් පටන් අරන් වගේ.. පාඩම් කියලා දෙනවා.. එකට ව්‍යායාම කරන්නත් යනවා. සොබින්ගෝ මේ හොල්මනට ශාන්තිකර්මයක් කරවලා මේ ලෝකෙන් යවන්න හදන්නේ.. ඒක හිතන තරම් ලේසි වේවිද? නා බොං සොන් ශින් සුන් හේට ආයෙත් ඇගට ඇතුළුවෙන්න දෙන එකක් නැද්ද? මේ කොටස බලලා ඉන්න.

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,416 downloadsDownload Oh.My_.Ghost_.E07.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Subtitles by

චලිත ජයමාල්

Subtitles

1,416 downloadsDownload Subtitles33 KB

25 comments

  1. Shalika Randima

    thanx

    1. Chalitha Jayamal

      එළ.. :)

  2. hasith

    mara kathawa broo...niyamai aa

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  3. N.yasara

    thanks ayye sub 1ta anith tikath ikmnata danna puluwan wen kyla wish karanawa
    budusaranai.....!!!

    1. Chalitha Jayamal

      ස්තූතියි. බුදුසරණයි.

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  5. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  6. Saa_didu

    බෝහෝම ස්තූතී . . අනිත් sub එකත් ඉක්මනට දෙන්න. . . ජය වේවා. .

    1. Chalitha Jayamal

      ඉක්මනට දෙනවා. ස්තූතියි.

  7. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chalitha Jayamal

      ස්තූතියි.

  8. milinda subash

    Niyamai saho

    1. Chalitha Jayamal

      ස්තූතියි.

  9. Chami.S

    Thanks..
    Good Luck...

    1. Chalitha Jayamal

      ස්තූතියි.

  10. nadun

    thank....... bro..

    1. Chalitha Jayamal

      ස්තූතියි සහෝ..

  11. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට මචෝ මට ඔයාගේ මේල් එක දැනගන්න පුලුවන්ද?

  12. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!