මේ අරගෙන එන්නේ, මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, දෙවන කොටස. ගිය සතියේ වගේ ඉක්මනින් දෙන්න බැරි වුනේ මගේ වැරැද්දක් නිසා නම් නෙවෙයි. ඊයේ දවසම විදුලිය ඇණ හිටලා තිබුණ නිසා අද තමයි උපසිරැසි ගන්වන්න සිදුවුනේ, ඒකයි. ඒවගෙන් වැඩක් නැහැ, ඉක්මනටම කලින් කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු.…

මේ අරගෙන එන්නේ, මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, දෙවන කොටස. ගිය සතියේ වගේ ඉක්මනින් දෙන්න බැරි වුනේ මගේ වැරැද්දක් නිසා නම් නෙවෙයි. ඊයේ දවසම විදුලිය ඇණ හිටලා තිබුණ නිසා අද තමයි උපසිරැසි ගන්වන්න සිදුවුනේ, ඒකයි. ඒවගෙන් වැඩක් නැහැ, ඉක්මනටම කලින් කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු.
ගියවර කොටස දිග හැරුනේ අලුත් මුහුණ කීපයක් හඳුන්වා දෙමින්. ඒත් කතාව අවසාන වෙනකොට ඒ අතරින් දෙදෙනෙක් මිය යනවා. ඒ අතර සිටි පරීක්ෂක හාර්ට්ලී නම් මැරුණා ඉක්මන් වැඩිදෝ කියලත් හිතෙනවා. එයා ආපහු ඒවිද කියලත් හිතෙනවා. වුනු සිදුවීම් ගැන කිව්වොත්, මෙලින්ඩා මේ සමඟ පරීක්ෂක ට්‍රිප්ලෙට් සහ පරීක්ෂක ස්කයි යනවා, රහසිගත ගණුදෙනුවක් වටලන්නට. ඒ ගණුදෙනුවේ එක් පාර්ශවයක් වන්නේ, හිටපු ෂීල්ඩ්හි පරීක්ෂකවරයෙක්. ඒ වගේම අනෙක් පාර්ශවය වෙනුවෙන් පෙනී හිටින්නේ, කොල්සන්ගේ අණ යටතේ රහසේ මෙහෙයුමේ නිරත වෙන පරීක්ෂක හාර්ට්ලී ඇතුලු පිරිස. ඒ ගණුදෙනුව අවසාන වන්නේ අලුත් ගැටළුවක් දිග හරිමින්. ගියවර කොටස වෙන් වන්නේ, ඒ ගැටළුව ලිහන්නට දරන උත්සාහය වෙනුවෙන්.
මතක ඇති ගියවර කොටස ආරම්භයේදීම අප හමුවට එනවා, පරීක්ෂක කාටර්, එයාගේ අනුදැනුම යටතේ යම් කිසි උපකරණයක් SSR එක භාරයට ගැනෙනවා. එය හඳුන්වන්නේ පළමු 0-8-4 එක ලෙසටයි. කොහොම හරි මේ උපකරණය වර්තමානයේ තියෙන්නේ ජෙනරල් ටැල්බට්ගේ භාරයේ. ෂීල්ඩ් බිඳ වැටුනු අවස්ථාවේ එහි තිබුණු දේවල් ලබාගත් බවයි කියැවෙන්නේ. එය සොයාගෙන පැමිණෙන අපූරු බලයක් ඇති තවත් අලුත් කෙනෙක් අපට ගියවර කොටසෙන් මුණ ගැහෙනවා. ගියවර කොටස අවසාන වුනේ, අපිට හිතන්න සෑහෙන දේවල් ඉතුරු කරමින්. හැරෙන්නම් අද කොටස දිහාවට.
ගියවර කොටස අවසානයේ සිදුවුනු රිය අනතුරෙන් බේරෙන්නේ, අද කොටසේ හැටියට හන්ටර් විතරයි. එයාව ටැල්බට්ගේ භාරයට පත් වෙනවා. පරීක්ෂක මේ, උත්සාහ කරනවා කාල් ක්‍රීල් නම් පෙර කී අපූරු බලය ඇති පුද්ගලයාව ලුහු බැඳ යන්නට. නමුත් එය සාර්ථක වන්නේ නැහැ, ඒ වගේම අද කතාව හරහා ඉදිරියට එනවා, අප හඳුනන චරිතයක් වන මල් මල් වත හැඳි කත, එහෙම නැත්නම් රෙයිනා. ඒ වගේම තමයි රෙයිනා දැන් තමන්ගේ සේවය සපයන අලුත් චරිතයේ මුහුණුවරත් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. එහෙනම් නරඹන්න. අදහස් ප්‍රකාශ කරන්න. පරක්කු වුනාට මට බනින්න එපා හොඳේ. මා අත වරද නැත. ජයම වේවා..! එලස්ස්ස්………….. 🙂
ff8c0a6005bbf708664ab0ac7d3b2b33eee70b7d 75a2597adc9a71282ef9caa262051404ba6bc651 0f4c7ec176425c4a3b79a49e6c0ae8b0ac6651ce ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,869 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S02E02.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
41 comments
Nuwan
චන්දිම අමරසිංහ
niyamai onna bawa.. thaz subapatum...
jayawewa.KJ119
Ela
SAJEEVI
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ravindu Adithya
thank you saho sub ekata.
නලින් පෙරේරා
ස්තුතියි යශෝධේ..
ජය වේවා!
Hasitha
Thanks ban
Jamson
Thanks bro
Krishna
Thanx Bro,.. Niyamai.. (y)
chamath shashika
එල සහෝ. සබ දෙනකම් බලාගෙන හිටියේ. ස්තුතියි
silent$
thanx bro !!!!!!!!
hm hm
amoooooooooooooooo mena awith tnx tnx.........
ANTON
නියමයි
:Pඅදිත ප්‍රවීන්
නියමයි අයියා !
දෙනකම් බලාගෙන හිටියේ .
බොහොම තුති සබට !
:DSam
thnkss sahooo sub ekata..niyami..elzz
D.Chamara
ela ela sahoo niyamai degatama kara gena yamo.. jaya.. :D
Mahesh
sub ekata thanx aaaaaa
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
dilshan
thanks
Deshan
උපසිරැසියට තුති
A.ERANDA
ela kollo ela aaaa
“චූටී මල්ලි”
එල එල
මෙහෙම ඉක්ම්න්ට දෙනවට පින් ඈ....
සබට තුති
ඔබට ජය........Chapa
Thank you bro!
Sajith
එල එල
:D :D :D
සබට තුති
ඔබට ජය……..Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Ruchira
sub 1ට ස්තුතියි අය්යේ.........
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Ashoka
thanks sub ekata .ela series ekak
ඉසු ඩිපි (Isu DP)
නියමයි යශෝධ අයියේ...
අයියෝ ඕකත් පරක්කුවක්ද?
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!මැකා™
අනේ මචන් හැමදාම කියනවා වගේ සබ් එකට නම් තැන්කු
අනිත් සතිය වෙනකම් බලන් ඉන්නවා හොඳේරොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දුන්න දාම හොරෙන්ම බාගෙන බැලුවා. ඔන්න අදයි කමෙන්ට් එක දාන්නේ. ලබන සතියෙ ඉක්මනටම දෙමු එහෙනම්. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!kavinda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
Madhusankha
Thanks bro !
Udara Damith B\K
බොහොම ස්තූතියි ...........................
Naveen Rangana
Ela tnks sub1ta. Jayawewa........................
Manoj Ashitha
Jaya jaya sahooooo
Thank you very much....Pramukmili
thanxxx bro..........
Advertisement

ThnQ machoo