Watch Trailer

Supernatural [S10 : E15] | රටින් ගෙනා තෑගී. [සිංහල උපසිරැසි සමඟ]

කෙලින්ම කතාවට බහිමු. හමුදා ටවුමක මිනීමැරුමක් ගැන හොයන්නයි අද යන්නේ. මේ අතරේ මිතුරු හමුදා පවුලකට උදව් කරන්න ආපු කෝල්නුත් (සීසන් එකේ මුලදී ඩීන්ව මරන්න ආපු කෝල්ව මතකනේ ) සිද්ධියට පැටලවෙනවා. කෝල් හදන්නේ තමන්ගේ යාලු යකාව සෑම්ගෙනුයි ඩීන්ගෙනුයි බේරගන්නයි. ඉතුරු විස්තර කතාව බලලම දැනගමු. ————————— අද කතාවේ…

Supernatural-S10-1

කෙලින්ම කතාවට බහිමු. හමුදා ටවුමක මිනීමැරුමක් ගැන හොයන්නයි අද යන්නේ. මේ අතරේ මිතුරු හමුදා පවුලකට උදව් කරන්න ආපු කෝල්නුත් (සීසන් එකේ මුලදී ඩීන්ව මරන්න ආපු කෝල්ව මතකනේ ) සිද්ධියට පැටලවෙනවා. කෝල් හදන්නේ තමන්ගේ යාලු යකාව සෑම්ගෙනුයි ඩීන්ගෙනුයි බේරගන්නයි. ඉතුරු විස්තර කතාව බලලම දැනගමු.

—————————

අද කතාවේ නම “The Things They Carried” Tim O’Brien ගේ එනමින් ඇති කෙටි කතා එකතුවක් අසුරෙනුයි
අධ්‍යක්ෂණය : John Badham (ජෝන් බැඩ්හැම්)
ලිව්වේ : Jenny Klein (ජෙනී ක්ලේන්)
විකාශනය වුණේ : 2015 මාර්තු 18
මීලග කොටසෙන්:
10.16 Paint It Black (2015 මාර්තු 25)
Promo

 

Supernatural (2005) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

2d04e3c2cae7cc3bdd49ab761815ed21d1ac34fb

244 MB කොපිය මෙතනින් බාගන්න

761f64efaee649b8d6bcb34225eb62936f27b7d3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,970 downloadsDownload Supernatural.S10.E15.baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,970 downloadsDownload Subtitles22 KB

18 comments

  1. ash

    thank u so msh nd keep it up,,,,

  2. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  3. sajeevi

    thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. දුලිත රාජපක්ෂ

    සබට තුති . දිගටම කරගෙන යන්න ජය වේවා ! :D

  6. Lahiru Weerasingha

    Thanks machan :) (Y)

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  8. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ASH clicks

    ela :D

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. prabhath

    tank

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  14. Sahan

    thankz a lot saho sub ekata... :D

  15. chamini

    thanks bro

  16. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  17. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  18. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.