Watch Trailer

The Returned US [S01- E04] | අභිරහසක ආරම්භය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ගේන්නේ මළවුන්ගෙන් නැවත පැමිණි ඈයොන්ගේ කතාවේ හතරවෙනි කොටස. වෙනා කලින් දෙනවා වුනාට මගේ මේ හුට්ටප්පරේ නිසා කරන්න දෙයක් නෑ. Better call saul s01e09 කොටස හෙට හවසට ඔයාලට දෙන්නම් ඒකට දැං ඉදන්ම මේ නෙට් තියෙන වෙන පොරවක්ව හොයන ගමන් ඉන්නේ. කෝමහරි පහුගිය කොටස ගැන බලමු. කැමීල්ගේ දෙමාපියෝ කතා කරනවා එයාලා…

The Returned TV 2

ඔන්න මේ ගේන්නේ මළවුන්ගෙන් නැවත පැමිණි ඈයොන්ගේ කතාවේ හතරවෙනි කොටස. වෙනා කලින් දෙනවා වුනාට මගේ මේ හුට්ටප්පරේ නිසා කරන්න දෙයක් නෑ. Better call saul s01e09 කොටස හෙට හවසට ඔයාලට දෙන්නම් ඒකට දැං ඉදන්ම මේ නෙට් තියෙන වෙන පොරවක්ව හොයන ගමන් ඉන්නේ.

කෝමහරි පහුගිය කොටස ගැන බලමු. කැමීල්ගේ දෙමාපියෝ කතා කරනවා එයාලා ඉන්න දිහායින් වෙන පැත්තකට යන්න. ඒවගේම කැමීල් ලීනාගේ ඥාතියෙක් විදිහට ඇලිස් කියන නමින් අනිත් මිනිස්සුන්ට මූණ දෙන්න පටංගන්නවා. ඔය අතරතුර ලීනාගේ පිටේ තිබුන තුවාලය වැඩිවෙනවා. සයිමන් පීටර්ට තේරුම් කරලා දෙනවා එයා මැරුණා වුනාට ආපහු මරණයෙන් නැගිටලා ආවා කියලා. සයිමන් රෝවන්ගෙන් සමුගන්න සැලසුම් කරනවා. එහෙම තීරණය කරන්නේ රෝවන්ට එයාලගේ දරුවා වන ක්ලෝයි ඉන්නවා කියන එක දැනගත්තට පස්සේ. ලීනා රෝවන් ගාවට ඇවිත් කියනවා සයිමන් විතරක් නෙමෙයි මැරුණ අයගෙන් ආපහු ඇවිත් ඉන්නේ කියලා. ඔය අතරතුර ටෝනි ගෙදර එද්දි එයාගෙ සහෝදරයා ඇඩම් ගෙදර ඇවිත් ඉන්නවා දකිද්දී පුදුම වෙනවා. ඒ මොකද ඇඩමුත් මැරුණ කෙනෙක් නිසා. නිකී ලූසිගේ මිණීමැරුම ගැන කතා කරන්න ජූලි ගාවට එනවා. මේ හේතුව නිසා අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා මේ ගැන හොදට විපරමෙන් ඉදලා මෙයාගෙන් ප්‍රශ්ණ කරන්න ගන්නවා. වික්ටර් ගැන හාර හාර ප්‍රශ්න කරන්න ගන්නවා. කොහොම හරි ජූලි වික්ටර්ව ගෙදර තියලා කෑම ගේන්න ගියාට පස්සේ ලොක් කරලා තිබුන දොරත් ඇරගෙන වික්ටර් අල්ලපු ගෙදර දොරට තට්ටු කරනවා.

එතනින් කතාව ඉවරයක් වුනා. අදස එතැන් පටන්. ජය!

 

The Returned (2015– ) on IMDb

 

 

89 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

B85E5F04CB0615677368F9BFB662A7E8DC817C8D

216 MB කොපිය මෙතනින් බාගන්න

18A4FF3F19E6EFEEE800642CE5C1C5DBEE9CD3C5 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

1,866 downloadsDownload The-Returned-US-S01E04.baiscopelk.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles

1,866 downloadsDownload Subtitles43 KB

25 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. udara

    thnx mchn patta kathwa
    pluwn ikmnta ube weda paadu krgan nethuwa anith kotas tikath demu mchn

  3. Rasidu

    sub එකට thanx මචන්

  4. නලින්

    ස්තුතියි කිනෝ.. මේක සිරා කතාවනේ බං!

    ජය වෙවා!

  5. Thanu

    Thanku saho, ela wedak

  6. දේවක

    එල සහෝ.................. ඔන්න බෑවා..............
    ජය වෙවා....................................

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වෙන මහන්සියට බොහොම ස්තුතියි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  8. Ruchira

    sub 1ට ස්තුතියි.......

  9. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  10. Kavinda

    ෂා....නියමයි මාචාන්න්... මෙක නම් බයිස්කොප් එකේ ඉන්න මෙක බලන හැමෝටම සතුටු ඇති මෙච්චර පාස්ට් Ohoma yan harima sathuti Good Luck!!!!!!!!!!!!!

  11. Kavinda

    ෂා....නියමයි මාචාන්න්... මෙක නම් බයිස්කොප් එකේ ඉන්න මෙක බලන හැමෝටම සතුටු ඇති මෙච්චර පාස්ට්

    Hamadeyakma Jaya ganna Shakthiya labewaaa!!!!

    Good Luck!!!!!!!!!!

  12. maduka

    බොහෙ‍ාම ස්තුතියි

  13. සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට...
    BCS එකෙන් හමු වේමු..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  14. Sanjaya

    බොහොම පිං සහො සබට.............

  15. Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා

  16. thisal

    තැන්ක්ස් මචන්

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. lakshitha

    thnx saho sub 1te

  20. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. sajeevi

    thanks

  22. Anymouse

    Thanks bro ...

  23. akalanka

    ඔනන 4 වෙනි කොටසත් බා ගත්තා..සුපර් ආඅ... බයිස්කොප් එකට ජයෙන් ජය පතනවා.... ජය වෙවා..........

  24. නයන

    බොහොම ස්තූතියි සහෝ....

  25. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.