කොහොමද කට්ටියටම? එච්චරම කොලිටියෙන් නම් හොඳ නැති වුණත් බලන අය වෙනුවෙන් ස්ක්‍රීනර් කොපි වලට සබ් දෙන්න තීරණය කළා. හැබැයි තියෙන වෙලාවත් එක්ක තමා කරන්න වෙන්නෙ. ලිපි මේ කොටස් හතරෙන් පස්සෙ විස්තර ඇතුව ලියන්නම්කෝ. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කතාව පටන් ගත්තෙ අවුරුදු 25 කට කලින් සර්සි පොඩි කාලෙ යාල…

කොහොමද කට්ටියටම? එච්චරම කොලිටියෙන් නම් හොඳ නැති වුණත් බලන අය වෙනුවෙන් ස්ක්‍රීනර් කොපි වලට සබ් දෙන්න තීරණය කළා. හැබැයි තියෙන වෙලාවත් එක්ක තමා කරන්න වෙන්නෙ. ලිපි මේ කොටස් හතරෙන් පස්සෙ විස්තර ඇතුව ලියන්නම්කෝ. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.
කතාව පටන් ගත්තෙ අවුරුදු 25 කට කලින් සර්සි පොඩි කාලෙ යාලුවෙක් එක්ක අනාගතය දැනගන්න මායාකාරියෙක් ගාවට. ඇය හරියටම වෙන දේ කියනවා. බඳින්න පොරොන්දු වෙච්ච කුමාරයා වෙනුවට රජෙක් බඳින බවත්, රජුට ළමයින් 20 ක් උන්නත්, රජුට දාව නූපන් ළමුන් තිදෙනෙක් සර්සිට ලැබෙන බවත්, ඒ තිදෙනාම මියයන බවත් පවසනවා. ඒ වගේම සර්සිට වඩා ලස්සන කුමාරියෙක් ඇයව පාගල දාන බවත් කියනවා. මේ අනාවැකියට තමා සර්සි දැනටත් බියවෙන්නෙ. 🙂
කිංග්ස් ලෑන්ඩින් වල.
සර්සි ප්‍රධාන දේවස්ථානයට එනවා තම පියාට අවසන් ගෞරව දැක්වීමට. ඒ ඇවිල්ල තම සහෝදර ජේමිට බනිනවා කොට ආදිපාදව නිදහස් කරවලා වක්‍රාකාරයෙන් පියාව ඝාතනයට හවුල් වෙච්ච එක ගැන. ඊට පස්සෙ ඇය යනවා තම ඥාති සොහොයුරු ලාන්සල් ලැනිස්ටර් ළඟට. ඔහු දැන් ආගමෙ එක්තරා කොටසකට බෙහෙවින් කැපවෙලා ඉන්න හින්දා සමාව ඉල්ලනවා ඔහු හා ඇය අතර ඉස්සර තිබ්බ නොහොඹිනා සම්බන්ධයට වගේම රොබට් බ්රැතියන් රජු මැරුණ දා වස දාපු වයින් දීපු එකට. හැබැයි මේ එකක්වත් සර්සි නොදන්න ගානට ලිස්සල යනවා.
පෙන්ටෝස් වල…
ලෑලි පෙට්ටියක හැංගුන කොට ආදිපාද තුමයි වාරිසුයි එනවා පෙන්ටෝස් කියන නිදහස් නගරයට. එහෙදි වාරිස් හෙළි කරනවා ඔහු ඩැනේරිස් ට ආපහු සිංහාසනයට එන්න උදව් කරපු බවත් වෙච්ච වැරදි හින්දා අන්තිමේ එයාලට මෙහාට එන්න වෙච්ච බවත්. ඊට පස්සෙ කොට ආදිපාදතුමාට යෝජනා කරනවා මෙරීන් වලට ගිහින් ඩැනේරිස්ට උදව් කරන්න. ඔහු වෙන කරන්න දෙයක් නැති හින්දා යන්න එනවා.
වහල් බොක්ක ප්‍රදේශයේ…
මෙරීන් වල පිරමීඩයේ තිබ්බ රත්‍රං හාපි ප්‍රතිමාවක් නිකැළල් භටයන් විසින් කඩා දමනු ලබනවා. ඊට පස්සෙ එක් නිකැළැල් භටයෙක්ව හාපිගේ පුතණුවන් නම් කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලබනවා. ඔවුන් රත්‍රං වෙස්මුහුණුනක් මළ මිනිය ළඟ දමා යනවා ඒකෙ වගකීම කණ්ඩායම භාරගන්නා බවට ඉඟියක් ලෙසින්. ඩැනේරිස් අණ කරනවා වගකිව යුත්තන්ව අල්ලාගන්නා ලෙසත් මියගිය සොල්දාදුවා ගෞරව සහිතව භූමදාන කරන ලෙසත්.
මේ අතර යුන්කායි වල තත්වය සමනය කරන්න ගිය සො ලොරාක් දූත මෙහෙයුම සාර්ථක බවත්, පාලන මණ්ඩලයක් ස්ථාපිත කළ බවත් පවසමින් ආපහු පැමිණෙනවා. හැබැයි ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා එම සමාජයේ මුල් බැහැල ගිය සටන් වළවල් ආපහු ඇතිකරන ලෙස. හැබැයි ඩැනේරිස් ඊට විරුද්ධ වුණත්, ඩාරියෝ ඇයට උදක්ම කියනවා ඒවා ආපහු පටන් ගන්නා ලෙස. ඔහුට අනුව ඔහු සටන් පුරුදු වී දැන් සිටින තත්වෙට පැමිණ තියෙන්නෙ එම සටන් නිසායි. මේ අහර ඩැනේරිස් ඇය සිර කල මකරුන් දෙදෙනා ළඟට ගියත් උන් ඇයට පහර දෙන්න හදනවා.
වේල් වල…
මෙච්චර කල් මවගේ තුරුලේ ඇති දැඩි වුණ රොබින් අමාරුවෙන් සටන් පුරුදු වෙන හැටි පීටර් බේලිෂ් හා සන්සා ස්ටාක් බලා සිටිනවා. වංශාධිපති රොයිස්ට අනුව නම් ඔහුට මෙලෝ දෙයක් බැහැ. මේ අතර බේලිෂ් හට පණිවිඩයක් ලැබෙන අතර ඔහු එය ඉක්මනින් සඟවා ගන්නවා. මීට පස්සෙ ඔහු මුලි යනව කියපු තැනට නොව වෙන තැනකට පිටත් වෙනවා. සන්සා හේතුව විමසන විට ඔහු කියන්නෙ ලැනිස්ටර්වරුන්ට හොයාගන්න බැරි තැනකට ඇයව ගෙනයන බවයි.
මේ අතර පොඩ්‍රික් හට යන තැනකට යන ලෙස බ්‍රියෙන්නෙ කියනවා. මොකද ඇයට කාවවත් අවශ්‍ය නැති බවත්, ආර්යා හට ඇයගේ උදව්ව අවශ්‍ය නැති වූ බවත්. මේ දෙන්නා කතා කර කර ඉන්න කොට පීටර් බේලිෂ් හා සන්සා රැගත් අශ්ව කරත්තය ඒ ලඟින් යනවා.
ප්‍රාකාරය අසල…
සැම්වෙල් බයෙන් ඉන්නවා අලුත් ප්‍රධානියා ලෙස සර් ඇලිසර් ත්‍රෝන් පත්වුව හොත් ගිලී හා ළමයාව එලවයි කියලා. මේ අතර ස්ටැනිස් ජෝන් හට පවසනවා මෑන්ස් රෙයිඩර්ගේ සහය ඔහුගේ යුද්ධයට දිනා දෙන ලෙස. රූස් බෝල්ටන් ගෙන් උතුර මුදාගත් පසු වනචාරි හමුදාවට එහි වාසයට ඉඩ සලස්වන බව ඔහු පවනවා. හැබැයි මෑන්ස් එකඟ වෙන්නෙ නෑ ස්ටැනිස් ගාව දණ නමලා ඔහුගේ යුද්ධයට දායක වෙන්න. ඉතින් ස්ටැනිස් ඔහුව පණපිටින් පුළුස්සනවා. හැබැයි ඔහු වේදනාවෙන් විලාප කියනකොට ජෝන් ඊතලයක් විද ඔහුට ඉක්මන් මරණයක් ළඟා කර දෙනවා.
එහෙනම් තුන්වෙනි කොටසෙන් ලබන සතියෙ හමුවෙමු, සඳුදා වෙද්දි නියම කොපියට යාවත්කාලීන කරන්නම්.
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.378
Due to copyright issues, we do not provide any torrent links.
72,124 downloadsDownload GOT.S05.E02.Sinhala.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
76 comments
Rasidu
sandun r wimalaweera
niyamai royly saho..
Oya tiyenne gindara wage...
Sadudata Hoda copiyak apu gaman update karala one hode..
Eth saduda wenakan iwasan inna puluwan weida danne na..:pchandana
thanks maru maru......
SHEHAN
tanks broo...
nisal harshana
Thax ayya sub 1kta....... :)
Sam
thnkss broo sub 1ta....
sajeevi
thanks
Tharindu
Thank you very much roily aiye.... ela ela deweni ekath ikmanatama dilane.... hoda copy ekk awama balann inne... sub eka update karl denn puluwan neda hoda copyyak awama ekat....
saduda wenakm balagen innawa....හර්ෂණ
ජය වේවා...
dineth
tanks broo…
මුදියා
නියමයි නියමයි.
කොටස් දෙකම අද තමයි බාන්නෙ.
සඳුදා දෙකම බලල ඉවර කරන්න ඕනි.
නියමයි රොයිලි.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!නලින්
එලස්ස්!! රොයිලි අයියා...
ජය වේවා!
Dimuthu
Thank yoiu..
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
janaka
E03th ikmanatama onaa........
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kkdanula
thanks bro
Manoj
බොහොම ස්තුතියි,
එත් හොද කොපියක් අපුවාමම බලනව,
එකටත් සබ් හම්බවෙනවනෙ.Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ මේක නම් හොද කොපියක් එනකම ඉන්නවා මමත් :D Revolution ඔන්න වෙනස්ම විදියට එනවා කියන කතාවකුත් තියනවා :O :D
asantha
marune
dev
hoda copy ekak enakanma innawa saho...
ekatat sub denna....thisal
tnxx machan ela digatama sub eka dema hode
me
Thanks
යශෝධ හේමාල්
Thx සහෝ
දීනු
සබ් එකට ස්තුතියි රොයිලියා. :) ඒත් සදුදා වෙනකන් ඉන්න වෙනවා මේ එපිසෝඩ් එකේ 1080p WebRip එක එනකන්... :(
Gamage
mekata thiyena illuma nam marai. saba dala podi welawai commet lot ekai.... aththatama mey sewaya godak watinawa. thank u saho. ey wagema biscope set ekatath thanks. katath suba aluth awruddak wewa onna . . . . .
sanka
ela ela thanx bro...!!
harsha
ඩැනේරිස් ලොක්කිගේ අලුත් පුරොහිතයා වයින් බිබී පෙට්ටියක් ඇතුලේ බැහැගෙන මග එනවානේ ආවාට පස්සේ ඔය අවුල් ඔක්කෝම හරියයි. මිසෙන්දි බබත් ලොකු කොටසක් කරයි කියලා හිතනවා. ජෝන් ස්නෝ දවසේ මිනිහා උනා එහෙනම්. රොයිලි මචෝ සබට ස්තූතියි. කොටස් 4ම බාගෙන බොහෝම අමාරුවෙන් බලන්නේ නැතිව ඉන්නේ. ජයවේවා
Ruchira
sub 1ට ස්තුතියි........
channa
රොයිලි සබට ස්තූතියි.
ජයවේවාඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඔන්න මේ කොටස 4 ඉවර වෙලා 5 කොටහේ ඉදන් ඔයාගේ පට්ට ලිපිය ඔනේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !chinthaka
niyamay ikmanatama 2weni epiyath dunna ekata
Sadu
බොහොම ස්තුතිය් රොය්ලි සහෝ.මට අදය් මේ පෙත්තේ එන්න පුළුවන්කම ලැබුනේ.මෙන් එනකොටම 2ක් දීලා.බොහොම සතුටුය්.ආසාවෙන් දිගටම බලපු කතාමාලාවක්නේ.දැන් ඉදන් දිගටම බලන්න පුළුවන්නේ.බු.ස
Sin 30
කෝ අපේ බ්‍රන්ඩන් ස්ටාර්ක් කොලුවා පෙන්නුවෙ නෑනෙ එපිසෝඩ හතරෙම
rumesh
defiance 2013 eke sub dannakooooooooooooo
meka hariyala falling sky wagemaiD.Chamara
thanks sahooo niyamai
anjana
meeka enakan hitiye.sub walata godaaaaaaaaaaaaaak thnkz....
Dave Birnad
thank you bro
!!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
මුලින්ම සමාවෙන්න, අදහස් දැක්වීමට ප්‍රමාද වීම ගැන.
කතාව වෙනස්ම මගකට යොමු වෙන්නයි හදන්නේ වගේ.
ඒ වගේම ඩැනේරිස්ට පාලන කටයුතු බර අමාරු වේගෙන එනවා වගේ.
ඒ මදිවට ඩැනේරිස් ලග ඉන්න මකරුන් එයාට අවනත නොවන බව පෙනී යනවා.
බට් බේරිලා ගිය මකර ඇයව සොයා ඇවිත් ඇයව අමතක නොවන බව හගවනවා.අද කතාවේ ප්‍රධාන ස්ථාන.
1.ආර්යා බ්‍රාවෝස් වලට ගොඩ බැසීම.
2.පොඩ් හා බ්‍රීන් සන්සා සොයා යෑම.
3.සර්සී තම දුව ගැන බිය වනවා ඩෝර්න් වල සිටින.
4.ඕබ්‍රයන් මාර්ටෙල්ගේ බිරිය තම ස්වාමියාගේ මරනයට පලි ගන්න සැරසෙනවා.සිංහල සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ.
ඇවිත් තියෙන කොටස් 4ට උපසිරැසි ලබා දෙන්න හිතපු එක ගොඩාක් හොදයි.
එහෙනම් ඔයාගේ දීර්ඝ ලිපි වෙනුවෙන් බලා සිටිමි 5 වන කොටසේ සිට.
ඊලග කොටසින් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
elakiri royli aiye...
digatama deegana yamu...
me daws wala wada wadi appaa..
dan thamai me dewani kotaha balanna hadanne..
kathaawata thiyena aasawa poddak wath nathi wela ehema na hode..
comment daanna parakku unaata..
ppodi podi przshna me daws wala..
ehenm onna dewani kotaha balannai lahasthiya..
jaya wewaa!!“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........R.D
Waiting for Sub update for HEVC x265 video...........
jaya
thanz machooo..
ash
pattai bro... thanks a lot :)
jayasri
machan anith episod deketh sub ikmanatama denawanam loku deyak
Sahan
ane sahoo hdtv copy 1kta update krane natido???
iduwara
sub eka 4n eke yaddi sub eke kotasak ehemmama hitala tynwne,, ekata krnna dyk tynwda?
priyantha
ගොඩාක් ස්තුතිය
vinuk ashan
sub akta gdaak tnqq
Chamara
Thanks a lot......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
මරු මරු sub එකට thanx...මචන්'