ෂෙරීෆ් මිල්ස්ගේ යටතේ ඉන්න පොලිස් කාරයෙක් ගෙදරින් පැනලා යන ගෑනු ළමයෙක්ව හොයාගෙන ඇවිත් කූඩුවේ දානවා. ඒත් පොඩ්ඩ වෙලාවකට පස්සේ මේ ලමයව හොයාගෙන එන්නේ වැම්පයර් කෙනෙක්. ඉතින් ෂෙරීෆ් සෑම්ගෙයි ඩීන්ගෙයි උදව් ඉල්ලනවා මේ අවුල ලිහන්න. ————————- අද කතාවේ නම “Alex Annie Alexis Ann”. Martha Marcy May Marlene (2011…

ෂෙරීෆ් මිල්ස්ගේ යටතේ ඉන්න පොලිස් කාරයෙක් ගෙදරින් පැනලා යන ගෑනු ළමයෙක්ව හොයාගෙන ඇවිත් කූඩුවේ දානවා. ඒත් පොඩ්ඩ වෙලාවකට පස්සේ මේ ලමයව හොයාගෙන එන්නේ වැම්පයර් කෙනෙක්. ඉතින් ෂෙරීෆ් සෑම්ගෙයි ඩීන්ගෙයි උදව් ඉල්ලනවා මේ අවුල ලිහන්න.
————————-
අද කතාවේ නම “Alex Annie Alexis Ann”. Martha Marcy May Marlene (2011) චිත්‍රපටියේ නම වෙනස් කරලයි හදලා තියෙන්නේ
අධ්‍යක්ෂණය : ස්ටෙෆන් ප්ලේස්කින්ස්කි ( Stefan Pleszczynski)
ලිව්වේ : රොබට් බැරන්ස් ( Robert Berens)
විකාශනය වුණේ : 2013 අප්‍රේල් 22
මීළග කොටසෙන්:
9.20 Bloodlines
Promo
Due to copyright issues, we do not provide any torrent links.
Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,984 downloadsDownload Supernatural-S09E19.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
28 comments
KAL32
alan wake
ela ithuru tyikath ikmanata iwara karamu
Kasun Widusha
Tnx sub එකට ,,දැන් මේ season එකත් ඉවරවෙන්න ලගයිනෙ,,,,,අලුත් series එකක් පටන් ගමුකො,,,,,,,,,,,යඔයාට සෙට් වෙනවා The Vampire Diaries,,,,,,,,,,පුලුවන්නම් sub කරන්න...........ඔයා දෙන ඕනෙම sereis එකක් අපි බලනව...අපි හැමදාම MDG එක්ක,,,,,,,ජය වෙවා.......෴෴෴
kavishka
thankz MDG saho
Jamson
Thanks MDG.. Tawa tikai ...
tharindu
niyamai saho.. sub akata thanx. ituru tkat ikmanatama denna...........gd luck!!!!!!
Sahan
tava epi 4iii... ivaretama ivarai.. ivaretama ivara na.. bt loku nidahasak... ithuru tikath line eke denna saho.. thankz a lot sub ekata.. :D
devinda
4i bro.tawa 4i.ekath damu.deiyane kiyla s 10 blanna asai.ummmmmmmmaaaaaaaaa..........
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ තව පොඩි දුරයි :D ඔහොම යං
nuwan
තව පොඩ්ඩයි මචන් සීසන් 10 බලන්න ආසාවෙන් ඉන්නේ....
harsh
බොහොම ස්තූතියි සහෝ...!
ANJANA
thanks..
sajeevi
thanks
Bhanuka
Ela mchan..
thnq wewa.... thawa tikai ohoma yamu... jaya wewa....!!!!nadeera
ane mokadda bn me anthima tikath thiyagena nalawanne.dila iwara karannako.uba karanne maaaarama gemak kiyala dannawa.a unata mechchara nalawannaepa bn.dila iwara karanna.thank u so much.
Kushen
tikak kal gattha wadiy wage neh??thawa 4i ohoma yamu =D
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Udara
MDG mcn Constantine S01E10 sub 1 dwnlod karanna baha. poddak balanawada link eka..
chamini
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !mxcgihan
සබ් එකට ගොඩක් ස්තුතියි !
dhanushka
'Fringe' mekata sub depanko ban..man balapu pattama t.v season ekak..
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයlashan
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Advertisement

Yo Yoo..............
Ude pandarama awilla.
sabata thnxxx....
twa tikai :D