Watch Trailer

The Originals [S03 : E05] with Sinhala Subtitles | අවුරුදු ගණනක් පරණ රහසක බලපෑම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස නම් ගොඩක් ලොකු අමුතු සිද්දීන් ගණනාවක් සිද්දවුණා. මාසෙල්ට යෝජනාවක් ලැබුනා ස්ට්‍රිස්ක් එකට එකතු වෙන්න කියලා. ඒකට සමත් වෙන්නත් ලොකු පරීක්ෂණයක් තිබුනා. ඒ තමා අර එයාගේ මුද්ද හොරකම් කරපු කෙනාව හොයලා ඉවරයක් කරන එක. ඒ අස්සේ කලවුස් හා ලූෂියන් යනවා අනාවැකි කියන කෙනාව හමුවෙන්න. නමුත් ඒ වෙද්දී ඇය හි…

The Originals S3P3

කලින් කොටස නම් ගොඩක් ලොකු අමුතු සිද්දීන් ගණනාවක් සිද්දවුණා. මාසෙල්ට යෝජනාවක් ලැබුනා ස්ට්‍රිස්ක් එකට එකතු වෙන්න කියලා. ඒකට සමත් වෙන්නත් ලොකු පරීක්ෂණයක් තිබුනා. ඒ තමා අර එයාගේ මුද්ද හොරකම් කරපු කෙනාව හොයලා ඉවරයක් කරන එක. ඒ අස්සේ කලවුස් හා ලූෂියන් යනවා අනාවැකි කියන කෙනාව හමුවෙන්න. නමුත් ඒ වෙද්දී ඇය හිටියේ නැහැ. එයාව පැහැරගෙන ගිහින්. ඒවගේම එයාට වසත් දීලා. දකින්න ඇතිනේ ඒ කවුද කියලා අන්තිම හරියේ. ඔව් ඔව් වෙන කවුරුත් නෙවෙයි ඒ තමා ඔරෝරා. මේ වස දීමත් එක්කම අනාවැකි කියන කෙනා කිව්වා එලයිජා මැරෙනවා දැක්කා කියලා නමුත් ඉතිං ආයුධය බලන්න නම් ආයේමත් අනාවැකිය බලන්න ඕනේ කියලා. අනාවැකිය බලන්න හදනකොටම එයාට වසදීලා තිබුණු නිසා ඇය මරණයට පත්වුණා. ඉතිං ඔන්න ඔහොමනෙ ඉවර වුණේ කලින් කොටස.

අද කොටසේ ආරම්භය අරගන්නේ ඔරෝරා. මුළු කතාවවෙන් 95% ක් ම එයා ගැන හා ක්ලවුස් ගැන තමා යන්නේ. ඒ කාලයේ වුන සිද්දි. ඔරෝරා කොහොමද වැම්පයර් කෙනෙක් වුණේ. ඒවගේම මෙතෙක් කාලයක් ක්ලවුස් විසින් ඔරෝරාට විතරක් කියලා තිබුණු රහස ඒ දවස්වල එලයිජා විසින් ඔරෝරාගෙන් අහගත්ත විදිහ. ඒවගේම ඒ රහස එක්කම එලයිජා කරපු වැඩේ. එලයිජා රැකපු රහස. හම්මේ මේ කොටස නම් එපාම වෙනවා. මේ ඔරෝරා නිසා සහෝදර බැදීම් නැතිවෙන්නද මන්දා යන්නේ. ඒවගේම කැමීල්ව පොල්සියට අරගෙන යනවා මරණයකට සමබන්ධයි කියලා. අර පරීක්ෂක කිනි මොනාද හොයාගෙන කියන්නේ. එහෙනම් ඉතිං බලලම ඉන්නකො.

ඔන්න එහෙනම් පුළුවන් තරම් ඉක්මණට පස්වෙනි කොටසත් අරගෙන ආවා. මාත් බලාගෙන හිටියේ කවද්ද සමගාමී කොටසට එකතුවෙන්නේ කියලා. නැත්තම් ගොඩගැහුණම හරිම වදයක්. අද බදාදා දවසේ හතරවෙනි කොටස දාලා තිබුනා. මං කිව්වා වගේම බදාදා දවසෙම ඔන්න ගිය සතියේ කොටස අරගෙන ආවා. ඇඩ්මින් එකට විවේකයක් ලැබුනම මේක පෝස්ට් කරාවි. එහෙනම් ඉතිං මං ගිහින් එන්නම්. supernatural කතාමාලාවෙන් හමුවෙමු. ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය…!!!

The Originals (2013) on IMDb

 

 

144 MB (720p.HDTV.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

35AC1F9603A61AD53637F2CC424E21B089A2EF18

191 MB (HDTV.MPEG.x264) කොපිය මෙතනින් බාගන්න

17F2DD3049C2BCF9D1C21C9EC992A271552A3DF9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,979 downloadsDownload The-Originals-S03-E05.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

Subtitles

1,979 downloadsDownload Subtitles56 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Saman Kumara

    thanks bro jaya wewa

  3. R@ndi

    Thanks Machan!

  4. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  5. chammuuu

    බෝම ස්තූතියි මචාන් :)

  6. Sajeevi

    Thanks

  7. yumal

    thankzzzzzzzzz bro.... ikmanta anikath dena ada aka yanawane

  8. amila

    thanks machan meka mechchara ikmanata denawata, jaya wewa!!!!!

  9. tharindu madushanka

    thanks

  10. sachintha

    tnxx machoo sub ekataa...
    jaya wewaa...

  11. රයන් ද සිල්වා

    නියමයි මචො සමගාමී විකාශණයකටත් ලගා උනා....
    ජය වෙවා....
    ස්තුතියි සබ් එකට...

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. gaya

    thanks great work.....welldone

  14. Rashmi

    tnx sub walata

  15. Fathik Rahuman

    ela... !

  16. wajira

    Thanks for sub

  17. Milinda Sadaruwan

    Thank you bro

  18. Mathew sheron

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.