Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E14] with Sinhala Subtitles | මුර බල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න කියලම පටන් ගන්නම්. වෙනදා නම් කලින්ම දෙනවා, එත් අද නම් බොහෝම ප්‍රමාද වුනා. කතාව ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රමාද වුනා. ඒ විතරක් නෙමෙයි දැන් සැරින් සැරේ ලයිට් කපන නිසා හරියට වැඩක් පලක් කරගන්න වෙන්නෙත් නෑ. අද කතාවේ නම් වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ. කතාවේ මාතෘකාවේ තියෙන්නේ නම් බල්ලෝ ගැන වුනාට කතාවේ…

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

සමාවෙන්න කියලම පටන් ගන්නම්. වෙනදා නම් කලින්ම දෙනවා, එත් අද නම් බොහෝම ප්‍රමාද වුනා. කතාව ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රමාද වුනා. ඒ විතරක් නෙමෙයි දැන් සැරින් සැරේ ලයිට් කපන නිසා හරියට වැඩක් පලක් කරගන්න වෙන්නෙත් නෑ. අද කතාවේ නම් වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ.

කතාවේ මාතෘකාවේ තියෙන්නේ නම් බල්ලෝ ගැන වුනාට කතාවේ තියෙන්නේ බල්ලෝ ගැන නෙමෙයි. අද කතාවේදී ATCU වලට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉන්හියුමන්ලාට විරුද්ධ කැරලි කණ්ඩායමක්. ඔයාලට මතක ඇති ගිය සතියට කලින් සතියේදී ඩේසි ලින්කන් එක්ක කතා කරද්දී වොච් ඩෝග් කියලා ඔන්ලයින් වෛරී කණ්ඩායමක් ගැන සඳහනක් කලා. අද කතාවේදී එයාලව ඇක්ශන් පිටින් බලාගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා මේ විදියට ප්‍රහාර එල්ල කරන්න හේතුව මොකද කියලත් දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම මෙයාලා ප්‍රහාර එල්ල කරන්නේ නයිට්‍රියම් කියලා රසායනික ද්‍රව්‍යක් යොදාගෙන. ඒ වගේම අද ශීල්ඩ් වල පරණ නියෝජිතයෙක්ව පෙන්වනවා. ඉදිරි කතා වලටත් එයා සහභාගී වේවි. කොකටත් කතාව බලන්න කලින්, Marval One Shot – Item 47 මිනී මූවි එක බලලා හිටියොත් හොඳයි.

එහෙනං ලබන සතියේ කතාවෙන් ප්‍රමාද නොවී හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

151 MB (480p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

CD4AE158AA4E1C563082C0739F13A617DCE7DE37

228 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

705DE0940D399BD4F379EC06EB1D14715BD5A78F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,100 downloadsDownload Marvel’s-Agents-of-S.H.I.E.L.D.-S03-E14.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

4,100 downloadsDownload Subtitles85 KB

25 comments

  1. shalinda gamage

    pissuda bro samawa illanna :P
    thanks bro sub 1 ta ;)
    JAYA WEWA !!

  2. gihan

    enakm hitiye saho thnks

  3. indika

    thanks

  4. Janith

    Thanks. Better Call Saul season 2 please.

  5. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  6. R.D

    සබට ගොඩක් පින් ප්‍රණීත් සහෝ...........

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. lk

    thanx for sub!

  9. kavi

    ela mcho.thex

  10. Sajeevi

    Thanks

  11. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  12. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.. ජය වේවා !!

  13. Chiran Madusanka Subasinghe

    Thanks Bro

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  15. Ravin

    Thanks for the sub

  16. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. me

    Thanks

  19. silent$

    thanx !!!!!!

  20. LAKSHAN

    බොහොම ස්තූතියි

  21. Udara Damith B/K

    thanks.......

  22. Naveen Rangana

    උපසිරැයට බොහෝම ස්තුතියි.......................

  23. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  24. Pramukmili

    thanxxx bro..........

  25. Prasanga

    thanks