විවර හැම එකක්ම වැහුවට පස්සේ ෆ්ලෑෂ් හිතන්නේ එක දෙයක් ගැන විතරයි. ඒ සූම්ට වඩා වේගවත් වෙන්නේ කොහොමද කියන එකයි. ඉතින් ෆ්ලෑෂ් ගොඩක් මහන්සි වෙනවා ඒකට. එයාගේ ජිවිතේ නැතිවෙන්න පවා යනවා ඒක කරන්න ගිහින්. හැබැයි ඉතින් මේ වෙනුවෙන් දිගින් දිගට වැඩ කරලා ෆ්ලෑෂ් කණ්ඩායමට ගොඩක් මහන්සියි. ඒ නිසා එයාලා වෙනසකටත් එක්ක…

විවර හැම එකක්ම වැහුවට පස්සේ ෆ්ලෑෂ් හිතන්නේ එක දෙයක් ගැන විතරයි. ඒ සූම්ට වඩා වේගවත් වෙන්නේ කොහොමද කියන එකයි. ඉතින් ෆ්ලෑෂ් ගොඩක් මහන්සි වෙනවා ඒකට. එයාගේ ජිවිතේ නැතිවෙන්න පවා යනවා ඒක කරන්න ගිහින්. හැබැයි ඉතින් මේ වෙනුවෙන් දිගින් දිගට වැඩ කරලා ෆ්ලෑෂ් කණ්ඩායමට ගොඩක් මහන්සියි. ඒ නිසා එයාලා වෙනසකටත් එක්ක විවේකයෙන් සතුටු වෙන්න ක්ලබ් එකකට යනවා. හැබැයි ජෙසී මේකට යනවට හැරී කැමති වෙන්නේ නම් නෑ. කොහොම හරි එයාගේ අතට අර ඔරලෝසුවක් දාලා ජෙසීඨ යන්න අවසර දෙනවා. ක්ලබ් එකේදි හැබැයි මේ ඔරලෝසුවෙන් ජෙසීට නරක දෙයක් දැනගන්න ලැබෙනවා. ඒ තමන්ගේ තාත්තා මිනිමැරුමක් කලා කියලා තියෙන රෙකෝඩ් එකක්.
හැමෝම ක්ලබ් එකේ සතුටින් ඉද්දි එකපාරටම රතුපාට එලියක් ඇවිත් ඒ ක්ලබ් එකේ ඉන්න හැමෝවම මංකොල්ලකාලා පැනලා යනවා. බෙරී එයාව අල්ලාගන්න හැදුවත් එයා බෙරීට වඩා ගොඩක් වේගවත් නිසා පැනලා යනවා. හැබැයි මේ මංකොල්ලය කලේ ෆ්ලෑෂ් කියලා තමයි හැමෝම හිතන්නේ. මේ සිද්ධිය නිසා අයරිස්ට එයාගේ වැඩපලෙන් ලොකු පිඩනයක් එනවා. ඒ එයාට ෆ්ලෑෂ්ගේ මංකොල්ලකෑම් ගැන පත්තරයට ලිපියක් ලියන්න කියලා. හැබැයි අයරිස් නම් ඒකට කැමති වෙන්නේ නෑ. ඒ වෙලාවේ මෙයාලා මොකද වුනේ කියලා හිතලා බලද්දි තමයි කේට්ලන්ට V9 එක ගැන මතක් වුනේ. ෆ්ලෑෂ්ට නම් ගොඩක් තරහා ගියා මේ ගැන එයාට කිවේ නැති එකට. එතකොටම ආයෙමත් අර නරක ෆ්ලෑෂ් පහර දෙන්න ගියා. හැබැයි එතනට ගියපු බෙරීට වෙන්නේ එයාට පැරදෙන්නයි. හැබැයි ඒ නරක ෆ්ලෑෂ් ගැහැණු කෙනෙක් කියලා බෙරීට දකින්න ලැබෙනවා.
එතකොට තමයි කේට්ලන්ට V9 හොයාගද්දි උදව් කරපු එලිසා කියන කෙනාව මතක් වෙන්නේ. එයා ගැන සැකයක් එනවා. ඉතින් කේටලනුයි ජෝයි ගිහින් එයාගෙන් ප්‍රශ්න කලාට එලයිසා පිලිගන්නේ නම් නෑ එයා තමයි මේ නරක ෆ්ලෑෂ් කියලා. එදා රෑම එලයිසා V9 බෙහෙත එයාට ගහගෙන ස්ටාර් ලැබ් එකට ඇවිත් බෙරීව කුටිරයක හිරකරනවා. ඊට පස්සේ අනිත් අයව බය කරලා V9 කොටසක් හදාගන්නවා. ඊට පස්සේ එතනින් පැනලා යනවා. හැබැයි මේ හදපු V9 වලින් එයාව හොයාගන්න ෆ්ලෑෂ් ටිම් එකට පුලුවන් වෙනවා. ඒ වෙලාවේදි එලිසා පාලමක් පුපුරවලා මිනිස්සු මරලා දාන්නයි හදන්නේ. හැබැයි ඉතින් බෙරී එතනට ගිහින් මිනිස්සුන්ව බේරාගන්නවා. ඒ වගේම අර විදියේ ලොකු පිම්මකුත් පණිනවා. ඒ වුනත් බෙරීට එලයිසා බේරාගන්න බැරි වෙනවා. එයා තවත් V9 බෙහෙත ගහගෙන දුවන්න හදනවා. ඒ වෙලාවේ එලයිසාගේ දිප්තිය නිල් පාට වෙලා එයාව නිකන්ම වාෂ්පවෙලා යනවා. මේ සිද්දියෙන් පස්සේ අයරිස්ට ෆ්ලෑෂ් හොරෙක් නෙවෙයි කියලා ලිපිය ලියන්න පුලුවන් වෙනවා.
මේ සිද්ධියෙන් පස්සෙ ජෙසී ස්ටාර් ලැබ් එකෙන් පැනලා යනවා. එයාට තනියම ඉන්න ඕනි කියලා තමයි කියලා යන්නේ. හැමදේම හොදින් ඉවරයක් වුනත් එලයිසා දුවද්දි නිල් පාට වුන එක නම් මෙයාලාට ප්‍රශ්නයක් වෙනවා. එයාට එහෙම වුනේ V9 ගත්ත නිසයි. ඉතින් මෙයාලා හිතනවා සූමුත් ඒ බෙහෙත ගන්නවා කියලා. ඒ වගේම එයා මැරෙමින් ඉන්නේ එයාට බෙහෙතක් ඕනි කියලා. ඒ නිසයි ෆ්ලෑෂ්ගේ වේගය හොරකම් කරන්නේ කියලා. හැබැයි මේ හැමදේමට ගැලපෙන්නේ ජේ කියලා තමයි මෙයාලා හිතන්නේ. ඒ වෙලාවේ සිස්කෝ එයා සූම් ගැන වයිබ් දැක්කා කියනවා. ඒ වගේම සූම් කියන්නේ ජේ කියලත් සිස්කෝ වයිබ් දකිනවා.. . . ^_^
මේ සිදුවිමෙන් පස්සේ බෙරී මොනවගේ දෙයක් කරයිද? සූම්ව නැත්නම් ජේව පරද්දන්න මොන වගේ දේවල් එයාලා කරයිද? ඒ ගැන මේ කොටසින් අපි බලමු.
200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
E388407F226AC014D4745BE3549873FC960F2E9D251 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
BBFE34CB3185B9D0FF8302528CBAC2DCA8E43F73 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,939 downloadsDownload The-Flash-S02E17.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
62 comments
Chamika
රයන් ද සිල්වා
අද ඉක්මනින්ම සබ් එක දීලා....
පට්ට සහෝ ජය....Chalana Jayasanka
thank you :)
මධුකප්‍රිය පෙරේරා
අප්පා මෙන්න අද ඉක්මනටම දීලා...
නියමයි සහෝ..හෙට ඇරෝ එකත් මේ වගේ දෙන්න..
උපසිරසියට ස්තුතියි....Pavara
Thnax Ikmanata Dunnata Eknam Mai Meka Blan Hitye.......
Lakshan
සබට ගොඩක් ස්තුතියි.
lakmal
ගොඩක් ස්තුතියි bro
Gathsara Umesh Kumara
නොයමයි අයිය මම හිතන්නේ ලංකාවෙ ඉන්න ෆෑලෑෂ් තමයි ඔයා .නියමයි ආ.........
asan
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ!
shan
තාම flash මේ කොටස down කලෙත් නෑ. :)
මෙන්න කවිඳු සහෝ sub එකත් දීලා ඉවරයිනේ.. ;)
thanks for sub.
keep it up bro!!Sajeevi
Thanks
pushpika
elz mcn awa gmn sub eka dunnata.thanks
Nuwan
Supergirl ekath ikmanata denna
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Kasun Lakshan
hammo ada nam ikmanata dunna!!!!!!!!!!!!! Supiri.. Subata Thanks Saho
Samitha
හම්මො දානකම් බල බල හිටියෙ...තැන්ක්ස්...
Shashika Dilhara
ඉක්මනටම දුන්නට ස්තූතියි. මාත් මේක අනකන් තමයි බලන් හිටියෙ.Thanx..........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Eranga Sandaruwan
ම්ම්ම්ම්ම්ම්ම්ම් අද ඉක්මනටම දීලා. එල එල. බෝම ස්තූතියි.. ජය වේවා
charith
bohoma sthuthie sahodaraya
v
thanx a lot bro :) :)
Codebreaker
Wow fast real flash thankz bro
sanka
ela ela
MP Sachith Lakshan
ස්තුතියි සහෝ උපසිරසට.........ජය!
HARSHANA
Thank you bro....
asantha
thanks bro
indika
thanks
Kavinda Buddika
ඉක්මනටම සබ් එක දුන්නට තෑන්ක්ස් සහෝ.. ජය වේවා..
Kasun Upeksha
උපසිරැසියට තුති සහෝ....
Dil Ru
උපසිරැසියට බොහොම ස්තූතියි කවිඳු සහෝ
kelum
thanks...
Saman Prasad
ඔන්න සබ් ගත්තා කවිඳුවෝ...
ජය වේවා...!!!Minara jayakody
Ikmanata dunnata thz machannnnnn
Suu
thank u :) :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sanjula Jeter
Thank's
Ravin
Thanks for the sub
Dinuka Jayasekara
Thanks bro sub 1ta.......Ikmnta arrow 1e sub ekath damu.
Amila Mudalige
Thanks Bro..
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaa
Ishan Chanuka
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ!....
Tharaka Lahiru
Tnx mcn
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
gayiya
tanku yaloo
shamidu
thanxxxxxxxxxxxxxx
nimantha
නිවැරදි කිරිමක් ... එයාලම කියනවනේ ඒ ජේ නෙමෙයි හන්ටර් සොලමන් කියල.
Maxx Chamara
Ikmanta Flash Episode 18 denna
Danushka
Apahu April 19
Nimash Nirmala
Ko saho ilaga kotas
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thnq sahoo.. jaya wewa.. speed sub ekata..