Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E13] with Sinhala Subtitles | සහෘදයිනේ සමුගන්න අවසර…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අදත් පුරුදු විදියටම මාවල් ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න ආවා. පසුගිය සතියේදී නම් වැඩි සිද්ධියක් වුනේ නෑ. ATCU එකේ ප්‍රධානියා වුනු ජෙනරාල් ටැල්බට් එක්ක සම්මන්ත්‍රණයකට ගියේ ඉන්හියුමන්ලා සම්බන්ධව කතා කරන්න. මේ අනුව රුසියාවේ නියෝජිතයා කැමැත්ත පලකලා ඉන්හියුමන්ලා වෙනුවෙන් අභය භූමියක් නිර්මාණය කර…

Agents of S.H.I.E.L.D TV S3P1

ඔන්න එහෙනං අදත් පුරුදු විදියටම මාවල් ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න ආවා. පසුගිය සතියේදී නම් වැඩි සිද්ධියක් වුනේ නෑ. ATCU එකේ ප්‍රධානියා වුනු ජෙනරාල් ටැල්බට් එක්ක සම්මන්ත්‍රණයකට ගියේ ඉන්හියුමන්ලා සම්බන්ධව කතා කරන්න. මේ අනුව රුසියාවේ නියෝජිතයා කැමැත්ත පලකලා ඉන්හියුමන්ලා වෙනුවෙන් අභය භූමියක් නිර්මාණය කරන්න. නමුත් අවසානයේදී ටැල්බට් කෝල්සන්ට  ද්‍රෝහි වෙනවා. ඒ වගේම තමයි ගිඩියන් මැලික් එතනට ඇවිල්ලා කෝල්සන්‘ගේ සායම හෝදලා රටවල් කිහිපයක් ඉදිරියේ මිනිහගේ නමට එක දාගන්නවා. මේකෙන් ශීල්ඩ් වලට තමයි ලොකුම හානියක් සිද්ධ වුනේ.  කොහොම වුනත් අපිට කතාව අවසානයේ පෙන්නුවා ටැල්බට් ද්‍රෝහි වුනේ, මැලික් එයාගේ පුතාව පැහැරගෙන එයාව මරන්න තර්ජනය කරපු නිසා කියලා. කොහොම වුනත් අවසානයේදී මේ විසින් ටැල්බට්‘ගේ පුතාව බේරගෙන නැවතත් ටැල්බට්ට බාර දුන්නා. මේකෙන් ජම්මාන්තර නෝක්කාඩුකාරයෝ වෙලා හිටපු කෝල්සන් සහ ටැල්බට් දෙන්නා ගජ යාලුවෝ් බවට පත් වෙනවා.

නමුත් අවසානයේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති බොබී සහ හන්ටර් දෙන්නා මැලික්‘ගේ ගුවන් යානයේ යට ඉඳගෙන මැලික් යන තැනටම එයාලත් ගමන් කරපු බව. මෙතැනින් තමා කතාව අවසානයකට පත්වුනේ. කොහොම නමුත්, අවසානයේ මොනවායින් මොනවා වේවිද? මැලික් මේ අභය භූමියක් නිර්මාණය කරන මුවාවෙන් මොනවද ඉදිරියට සැලසුම් කරන්නේ කියලා අපි දන්නවා. හැබැයි කෝල්සන් ඇතුලු ශීල්ඩ් එක දන්නේ නෑ වෝර්ඩ් නැවතත් මාවෙත් වල ඉඳන් මේ ලෝකෙට ආපු විත්තිය. නමුත් එයාගේ ඇඟ ඇතුලේ ඉන්නේ ඉන්හියුමන් කෙනෙක් කියලා කාටත් මතක ඇති. ඉතිං මැලික් මේ අභය භූමිය මුවාවෙන් කරන්න හදන්නේ වෝර්ඩ් වෙනුවෙන් හමුදාවක් නිර්මාණය කරන එක. නමුත් මේ අභය භූමිය සැලසුම් කරන එකට යම් යම් අවහිරතා තිබෙන බව සඳහනක් පසුගිය කතාවෙන් දැනගන්නට ලැබෙන්න ඇති. මේ අවහිරතා එක්ක අභය භූමිය ඉදිරියට සැලසුම් කරන්න ලැබේවි ද? නැතිනම් මැලික්‘ගේ මේ යටිකූට්ටු වැඩේ වෙනතකට හැරේවිද?

බොබී හන්ටර් දෙන්නා මේ අතරේ මැලික්ගේ පස්සෙන් යන අතරේ වෙන සිදුවීම් තමයි පෙන්වන්නේ. නමුත් අද කතාව නම් නොසිතපු විදියට තමයි අවසන් වෙන්නේ. කතාව අවසානයේ බොහෝම සංවේදියි කියලා විතරක් අද කතාව ගැන අවසන් සඳහනක් කරන්නම්. එහෙනං මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (480p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

D3A8CD1FA4CC0AC113668B8CEA0BB0C1C57D972B

244 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

DBCD17A6EC92D3F51E9430A5DDDE149EE68478C9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,363 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E13..baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

4,363 downloadsDownload Subtitles89 KB

30 comments

  1. Kawshalya Dushyan

    Mama 1.... LOL Thank You SahoUpasirasata... Jaya...

  2. Kawshalya Dushyan

    Mama 1.... LOL Thank You Saho Upasirasata... Jaya...

  3. Ravindu Adithya

    thankx bro
    eth mee wage headline nam daanna epa saho
    papuwe amaru hadenawa ;-)

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්රෝ ජය වෙවා

  5. Sajeevi

    Thanks a Lot

  6. නලින් පෙරේරා

    ස්තූතියි වේවා පැණියා සිංහල උපසිරැසියට. කොටන එක කොටලා තියෙනවා ඒක පිම්මේ.. උඹ නම් හම්මේ දේව රාජයෙක්. ජය වේවා෴

  7. Mahima Induwara

    ස්තුති සහෝ

  8. me

    Thanks

  9. Saketha Pulasthi

    Marvel's Most Wanted එකට ඔය නියමෙටම පාර කැපුනේ.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  10. indika

    Thank You For Sub

  11. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  12. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. D Chamara

    bohoma sthuthi sahooo

  14. chamee

    thanks sahooooo

  15. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  16. Ayesh Prashan

    Marvel’s Most Wanted Tv Series Eka Ena Hinda Wenna Athi Hunter &amp; Bobby Ain Karanne Neda

  17. විමා

    බොබී හන්ටර් දෙන්න මොස්ට් වොන්ටඩ් ඒකෙන් ඒවි කියමුකෝ
    ඒත් මේ මහසෝනා මෙච්චර ඉක්මනට සබ එක කරන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ
    සබට තුති පැනියෝ

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dil Ru

    Thanks

  21. Ravin

    Thanks

  22. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  23. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Bobbයි Hanter වයි අයින් කරා කියන්නේ ඉක්මනටම Marvel's Most Wanted TV Series එක එයි...

  24. dushan

    ela

  25. LAKSHAN

    බොහොම ස්තූතියි

  26. Udara Damith B/K

    thanks

  27. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි......................

  28. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  29. Pramukmili

    thanxx bro.......

  30. Prasanga

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.