Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E15] with Sinhala Subtitles | මරණයේ දිවැසිකරු… [සිංහල උපසිරසි සමඟ]

අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න තමයි මේ සූදානම. ගිය සතියේදී මුර බල්ලෝ ගැන ලොකු සිද්ධීයක් වුනා කියලා මතක ඇති. ඒ වගේම ශීල්ඩ් වල හිටපු පරණ නියෝජිතයෙකුත් ශීල්ඩ් වලට එරෙහිව වැඩ කරපු බවක් දකින්න ලැබුනා. ඒ වගේම අවසානයේ ලොකු බෝම්බයක්, නැතිනම් ඊටත් වඩා භයානක දෙයක් හයිඩ්‍රා වෙනුවෙන් ලබා දුන්…

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න තමයි මේ සූදානම. ගිය සතියේදී මුර බල්ලෝ ගැන ලොකු සිද්ධීයක් වුනා කියලා මතක ඇති. ඒ වගේම ශීල්ඩ් වල හිටපු පරණ නියෝජිතයෙකුත් ශීල්ඩ් වලට එරෙහිව වැඩ කරපු බවක් දකින්න ලැබුනා. ඒ වගේම අවසානයේ ලොකු බෝම්බයක්, නැතිනම් ඊටත් වඩා භයානක දෙයක් හයිඩ්‍රා වෙනුවෙන් ලබා දුන්නා කියලා ඔයාලට මතක ඇති.

ඒ සිද්ධියට අසම්බන්ධිතව අද ගලාගෙන යන්නේ වෙනම විදියේ කතා මාතෘකාවක්. ඇත්තටම කිව්වොත් ගිය සතියේ අලුත් තර්ජනයක් නිර්මාණය වුනා වගේම තමයි අද තිබුණූ තර්ජන කිහිපයක් එකට එකතු වීමක් තමයි යන්නේ. තර්ජන කිව්වට සමහර දේවල් තර්ජනමත් නෙමෙයි. මෙහෙම කියන්නේ කතාව බලලම ඔයාලට දැනගන්න තියන්න ඕනේ නිසා. ඒ වගේම කෝල්සන්ගේ වචනයෙන්ම කිව්වොත් අද කතාව “හද්ද විකාර දවසක්” තුල සිදුවුනු දේවල් කියලා කියන්න පුළුවන්. කතාව මැද්දේ උණුසුම් පුවතකුත් යනවා. එව්වා ගනන් ගන්නේ නැතුව බලන්න. ඒක වීඩියෝ කැප්චර් අවුලක්. 🙂 කොහොම වුනත්, කලින් වතාවක ලින්කන් කිව්වා නේ, ඉන්හියුමන් බලය බෙදී යන්නේ සමතුලිතතාවයක් ඇතුව කියලා. ඒක ඇත්තක් කියලා හිතන්න කරුණු කාරණා කිහිපයක් අද කතාවේදී හෙලිදරව් වෙනවා.

බලමුකෝ එහෙනං අද කතාවේ මොනවා වේවිද කියලා. අද කතාවට මුලදී අතුරුදහන් වුනු කෙනෙකුත් එකතු වෙනවා. ඒ වගේම ගොඩක් අයට මම ගිය සතියේ කතාවේ Implotion කියපු එකට “සංකෝචනය“ කියපු වචනය පාවිච්චි කරපු එක අවුල් වගේ ගිහිල්ලා තිබුනා. ඒකට පිපිරීම කියන්න බෑ, විද්‍යාත්මකව ඒක එහෙම දෙයක් නොවෙන නිසා. පුළුවන් නම් දන්න කෙනෙක් ඒ වචනයට කෙටි වචනයක් කියන්නකෝ. 🙂 ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා එහෙනං.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

210 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

7256848CC24B6E03FAFC7F580A6C9900A6843A02

258 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

B15910A2A5B6DA31CE4FB68BFBA25AF1889FB444 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,313 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E15.baiscopelk.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

4,313 downloadsDownload Subtitles78 KB

33 comments

  1. Sajeevi

    Thanks

    1. රයන් ද සිල්වා

      සහෝ ඔයා කරපු Shadowhunters ට්වී සීරීස් එක මග නැවතිලා ගොඩාක් කල් පුලුවන් හැටියට ඒකටත් සබ් දාන්න....

  2. shalinda gamage

    thanks bro

  3. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !!

  4. Dil Ru

    Thanks bro

  5. සුරේෂ් ජයතිලක

    එලම කිරි :)

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. KuShith GaVeesha

    යෝ යෝ.. ජාති...

  8. Charith

    Thanks bro

  9. asantha

    thanks bro

  10. me

    Thanks

  11. D Chamara

    bohoma sthuthi sahooo

  12. nipun

    ගොඩක් ස්තුතියි සහෝ

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ.
    ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි.
    දිගටම දෙමූ.
    ජයෙන් ජයම් වේවා!

  15. Hasara Dulanjana

    jathi......

  16. silent$

    thanx !!!!!!

  17. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  18. Ravin

    Thanks For the sub

  19. Sachintha

    thankss

  20. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ෴ජය෴
    ඊලග එපියෙන් හමු වෙමු....

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  22. kanishka

    Thanks

  23. අශාන් ලහිරු

    මචෝ සබේ අව්ලක් තියනව වගේ.

  24. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Pahansith Gunathilake

    Killers copy ekath ekka sub eka sync wenne na bro. please fix it

  26. Cart€r VII

    Elzzzzzzz bro. Ithiri tikath ikmanata danna.
    Thanx. Good luck

  27. ප්‍රදීප් ජයලක්

    ඉතුරු ටිකත් දුන්නනම් මරු Bro

  28. LAKSHAN

    බොහොම ස්තූතියි

  29. Udara Damith B/K

    thankssssssssssssssss

  30. Naveen Rangana

    උපසිරැයට බොහෝම ස්තුතියි..................

  31. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  32. Pramukmili

    thanxx bro..........