අද නම් පුළුවන් විදියට හදලා කාරිය මේ දෙන්නයි සූදානම. පහුගිය එපි දෙකම ආපු දවසේම දීගන්න බැරිවුනත්, අද ඔන්න වැඩේ කරගන්න යාන්තමට පුළුවන්කම ලැබුණා. හසා අයියා තමයි ගැජමැටික් පාරක් දාලා ඉංග්‍රීසි සබ හොයලා දුන්නේ. 😀 කොහොමින් හරි පහුගිය සතියේ කතාව විකාශය සිද්ධ වුනේ නෑ. සතියක් අතහැරලා තමයි කතාව මේ විකාශය වෙන්…
අද නම් පුළුවන් විදියට හදලා කාරිය මේ දෙන්නයි සූදානම. පහුගිය එපි දෙකම ආපු දවසේම දීගන්න බැරිවුනත්, අද ඔන්න වැඩේ කරගන්න යාන්තමට පුළුවන්කම ලැබුණා. හසා අයියා තමයි ගැජමැටික් පාරක් දාලා ඉංග්‍රීසි සබ හොයලා දුන්නේ. 😀 කොහොමින් හරි පහුගිය සතියේ කතාව විකාශය සිද්ධ වුනේ නෑ. සතියක් අතහැරලා තමයි කතාව මේ විකාශය වෙන්නේ. මුල්ම කතාංගයේදී අවතාරයක් ඇවිල්ලා මේව අල්ලගෙන යනවා. එතනින් පටන් මේට මිනිස්සුන්ගේ මූණු විරූපි යක්කුන්ගේ විදියට මැවිලා පේන්න පටන් ගන්නවා. නමුත් මේ කිසිම දෙයක් මෙලින්ඩා කාටවත් කියන්නේ නෑ. (මේ කියලා කිව්වේ “මෙලින්ඩා මේ”. ලිපියේ ‘මේ’ කියලා ලියන්න අමාරුයි. අනිත් වචන එක්ක පැටලෙනවා.) අන්තිමේදී අලුත් ලොක්කා “ජෙෆ්රි මේස්” විසින් මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා, මෙලින්ඩාව නතර කරන්න. මේ වෙලාවේ කෝල්සන්ට දැනගන්න ලැබෙනවා අලුත් බොස් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, එයාත් ඉන්හියුමන් කෙනෙක් බව. කොහොමින් හරි අන්තිමේදී මෙලින්ඩාව මේච්චල් කරගෙන, ශීල්ඩ් එක ඇතුල බලන්න ආපු කැබිනට් සාමාජිකයින් එක්කම එකට ප්ලේන් එකේ එකට දාලා මෙලින්ඩාව රහසිගත තැනකට යවනවා.
මේ සිදුවීම් අතරේ අද කතාවේදී ලෝකේ තැනින් තැන විදුලිය විසන්ධි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ජාත්‍යන්තරව විකාශයක් සිදු වෙනවා, ඉන්හියුමන්ලා විසින් ඉන්හියුමන් ලියාපදිංචිය නතර කරන මෙන්. ඒ වගේම මේ සඳහා ක්‍රියාමාර්ගයක් නොගෙන ගතවෙන පැයක් පාසා ලෝකයේ ප්‍රධාන නගරය බැගින් විදුලිය විසන්ධි කිරීමෙන් අඳුරු කරන බවට තර්ජනය කරනවා. කිව්වත් වගේ ඒ විදියටම කරනවා. ඉතිං ඇත්තටම මොකක්ද මේ සිද්ධ වෙන්නේ. ඉන්හියුමන්ලා ඇයි මෙහෙම කරන්නේ. ඒ වගේම පසුගිය කතාව අවසානයේ ඩේසි, රොබී රේයස් එක්ක එකට කාර් එකේ නැගලා යනවා රොබී එයාට මේ සිද්ධවෙන දේවල් ගැන කියන පොරොන්දුව පිට. ඉතිං මේ දෙන්නා යන ගමන අතරතුර මොනවා වේවිද?
කතාව තාමත් හොඳ තත්වෙකට ගොඩනගාගෙන යන ගමන් ඉන්නේ. අපි බලමු අද කතාවේ මොනවා වේවිද කියලා. ඒ වගේ ඉදිරිට මොන වගේ දේවල් අපිට දකින්න ලැබේවිද කියලත් බලාගමු. අදට එහෙනම් සමුගන්නම්. ලබන සතියෙන් හමුවෙමු.
ආයු -බෝ වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E03.720p.HDTV.x264-KILLERS
4,732 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E03.baiscopelk.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
Ayesh
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා!!!Kawshalya Dushyan
ko yako comment?? 535 Downloads. Bada palayaw okunta.... =D
sabata thuthi praneet aiye..
jaya.Kasun
බොහොම ස්තූතියි සහෝ..
Devaka Sadaruwan
සබට තැන්ක්ස් සහෝ....
තාම නම් කතාව පරණ ගැම්මට ඇවිත් නැ වගේ.. ඉක්මනට පරණ තත්වෙට ඒවිනෙ......
ජය
Umesh
Hammeee..meka denakam balagena hitiyee..bohoma sthuthiy pranithnsahoo..ape ewoo gaeana aeththatama lajjay..me weddi 600k bala..adahas 4y..muntanm kiyalabwaedak nae....kohoma hari shoo sab eka karamu..api haemdama innwa sahoo ekka..next episode eken hamuwemu
gayan
yifytorrent.co torent sirte eken ba ganna . hoyagana vela giya mata
silent$
Thanxxxxxxxxxxxxxx
D.Chamara
bohoma sthuthi sahooo degatama karagena yamo jaya…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..........
Gihan Iddamalgoda
මං ලගකදි ඉදලා තමයි මේ ටිවි සිරිස් 1 බලන්න ගත්තෙ.
සිසන් 3ම එක දිගටම බැලුවා. කියලා වැඩක් නැ සුපිරි.
සිසන් 4ත් කලින් සිසන් වගේම තමයි.
ඉක්මනටම සබ් 1 දුන්නට තැන්ක්ස් ප්‍රණිත් බ්‍රෝ.Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
vihanga
raaz reboot film eke sinhala subtiltles kawruhri karala dennkoo plzzzzzzzzzzzzzzzzzzzzz.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
අවතාර ධාවක කොලුවා ඉන්න නිසා
මේ පාර සීසන් එක සුපිරි..S.K.Ruchiranga
elma sahoo
kasun
thanks saho sub 1ta.digatama me vidiyata sub demu.jaya wewa!
Gathsara Umesh Kumara
සබ් එකට බොහෝම ස්තූතියි ප්‍රණීත් අයියා...
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mihiranga Kuruwita
thanks sub ekata.....
Kaazz_bat
එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
සුපුන් බුද්ධික
(මේ) ගොඩක් ස්තූතියි ඈ උපසිරැසියට..
දිගටම කරගෙන යමු සහෝ..ජය වේවා!!!
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
තිසර
thanks for sinhala subtitle....
Sanath Indika
thx broo
Kavi KH
episode 4 eke sub enne kawadda???
Tharindu
බොහොම ස්තූතියි සහෝ
lakshan
ගොඩක් ස්තූතියි
Naveen Rangana
උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා.............................!!!!!!!!!!!!!!!!
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..naveen vidu
Sub Akata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E03] with Sinhala Subtitles | අඳුරේ සැඟවුනු නව සතුරන්…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)

Thank Yoy