අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 11 වෙනි කොටස. ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි.අද ගෙනාපු කොටස ඉසබෙලාගේ විශේෂ හැකියාවක් පෙන්වන එකක්. ඉසබෙලාට වෙන කෙනෙක්ගේ හීනයකට ගිහින් එයා මොනවද හීනෙන් දකින්නේ කියල දැනගන්න පුළුවන්. ඒ හැකියාව එක වතාවක් ටෙස්ව බේරගන්නත් උදව් වුනා කියල ඔයාලට මතක ඇතිනේ.ඉතින්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
398 downloadsDownload Roswell-2x11-To-Serve-and-Protect.en_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
9 comments
කවීන් ලහිරු
රයන් ද සිල්වා
නියමයි සිස් සබ් එකට තෑන්ක්ස්
#ජයඋදාර දිල්ශාන්
ස්තූතියි සිංහල උපසිරැසියට රුශානි.....
ඩිලාන් හසිත
#ස්තූතියි
12 වෙනි කොටසෙන් හමු වෙමුපැතුම් අතුකෝරල
නියමයිනේ සහෝදරී ඔයා වෙඩි වගේ සබ් දෙනවනේ
දිගටම සබ් දෙමු සිසි, ** ජය **Emil Shamen
ThanQ akke.....
Degatana sub one...
Seson 3 wenakamma thanQAnujaya
thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු.
෴෴ජය වේවා෴෴