ඔන්න සුපුරුදු විදියටම අදත් හමුවෙන්න එන්නේ ශීල්ඩ් කතා මාලාවේ තවත් කතාංගයක් සමගින්. වෙනදා වගේ නැතුව අද ලිපිය තරමක් කෙටියෙන් අවසන් කරලා උපසිරැසිය දීලා යන්නයි සූදානම. පසුගිය සතියේදී අධ්‍යක්ශක මේස් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී තමුන් ඉන්හියුමන් කෙනෙක් බවට හෙලිදරව් කර සිටිනවා. ඒ වගේම තමයි ඒ සිද්ධිය සිදු වෙන්…
ඔන්න සුපුරුදු විදියටම අදත් හමුවෙන්න එන්නේ ශීල්ඩ් කතා මාලාවේ තවත් කතාංගයක් සමගින්. වෙනදා වගේ නැතුව අද ලිපිය තරමක් කෙටියෙන් අවසන් කරලා උපසිරැසිය දීලා යන්නයි සූදානම.
පසුගිය සතියේදී අධ්‍යක්ශක මේස් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී තමුන් ඉන්හියුමන් කෙනෙක් බවට හෙලිදරව් කර සිටිනවා. ඒ වගේම තමයි ඒ සිද්ධිය සිදු වෙන්නේ අධ්‍යක්ශකගේ අනුදැනුම නැතුව කෝල්සන් විසින් මෙහෙයවන මෙහෙයුමක් අතරතුර. බන්ධනාගාරයට ගිහිල්ලා ඊලායි මොරොව් බේරගැනීම තමයි අරමුණ වුනේ. ඒත් බන්ධනාගාරය ඇතුලේදී ලුසී බවර්ට අමතරව වෙන වෙන ගොඩක් කරදර වලට මුහුණ දෙන්නත් සිදුවුනා.
කතාව අවසානයේ මේ පිලිබඳව අධ්‍යක්ශක මේස්ට ඉන්හියුමන් විරෝධී නඩීර් නෝනා මේ පිලිබඳව පෙන්නලා පොඩි තර්ජනයක් කරනවා. ඒ විදියට අවසන් වුනු කතාවෙන් අද පටන් ගන්නේ එතැන් පටන්. මේ විදියට කෝල්සන් ගෝස්ට් රයිඩර් වගේම, ක්වේක් කියන අපරාධකාරයෝ දෙන්නා එක්ක එකට එකතුවෙලා මේ විදියට එයාලා එක්ක එකට වැඩ කරන එක ගැන අධ්‍යක්ශකට මල පැනලා තමයි ඉන්නේ. මේ නිසා මෙයා කෝල්සන්ව හම්බෙන්න සෙෆ්රා එකට යනවා. ඒ වගේම තමයි සෙෆ්රා එකේදී රොබී රේයස් එයාට බලය ලැබුණු හැටි ගැනත් ලොකු විස්තරයක් කියනවා. ඒ විස්තරය නම් ගොඩක් ආන්දෝලනාත්මකයි.
ඉතිං කතාවේ ඉතුරු හරිය බලාගන්න දීලා මම අදට මෙතනින් නවතින්නම්.
ආයු -බෝ වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E06.HDTV.x264-LOL
3,491 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E06.baiscopelk.zip328 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
25 comments
විමා
Ravin
Thanks for the sub
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ....
Gathsara Umesh Kumara
සබ් එකට බොහෝම ස්තූතියි ප්‍රණීත් අයියේ,,නවත්තන්නෙ නැතුව එකදිගට කරගෙන යම්මු...අපි ඉන්නව හැමදාම..එහෙනම් ඊලග පියෙන් හම්මු වෙමු..එතෙක් හඩවතින්ම ජය පතවා.....
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
Damitha Ranasinghe
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
thank you
Kaazz_bat
තැන්කු බ්‍රෝ සබ් එකට,. ජය
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!!!Kasun
බොහොම ස්තුඉතියි සහෝ.....
silent$
Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Gihan Iddamalgoda
thanx 4 sub.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තාරුක දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති බන්
07 වෙනි කොටසෙන් හමු වෙමුකවීන් ලහිරු
තෑන්ක්ස් සබ් එකට
එලස්...පැතුම් අතුකෝරල
නියමයි සහෝ
ස්තූතියි 7 ත් ආපු ගමන් සබ් ඕනා....lakshan
7 wani epe naddaaa
Sanath Indika
thx broo
KAVINDA GAMAGE
thank you
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තුතියි...................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E06] with Sinhala Subtitles | නපුරෙන් ඉපදුනු තවත් පුපුරක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)

මේ සැරේ එපිය මරු
සබට තුති ප්‍රනී