Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E05] Sinhala Subtitles | පැචකුටික් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සතියක නිවාඩුවකට පස්සෙ ආයෙමත් ශීල්ඩ් 6 වෙනි කතා සමය තමයි අපි මේ එකතුවෙන්නෙ. පසුගිය කොටස වැඩි හරියක්ම වෙන් වුනේ ඩීක් සම්බන්ධ කාරණා වෙනුවෙන් කියලා මතක ඇතිනෙ. ඒ වගේම අභ්‍යවකාශයෙ ඉන්නෙ නියෝජිතයන් කට්ටියම ෆිට්ස්ව හොයාගෙන යන ගමනෙ අවසානයට ආවා, මොකද කිව්වොත් කණ්ඩායමට ෆිට්ස්ව හම්බවුන නිසාවෙන්. හැ…

ඔන්න එහෙනම් සතියක නිවාඩුවකට පස්සෙ ආයෙමත් ශීල්ඩ් 6 වෙනි කතා සමය තමයි අපි මේ එකතුවෙන්නෙ. පසුගිය කොටස වැඩි හරියක්ම වෙන් වුනේ ඩීක් සම්බන්ධ කාරණා වෙනුවෙන් කියලා මතක ඇතිනෙ. ඒ වගේම අභ්‍යවකාශයෙ ඉන්නෙ නියෝජිතයන් කට්ටියම ෆිට්ස්ව හොයාගෙන යන ගමනෙ අවසානයට ආවා, මොකද කිව්වොත් කණ්ඩායමට ෆිට්ස්ව හම්බවුන නිසාවෙන්. හැබැයි නොහිතපු විදිහට ඒ සැනිම ෆිට්ස්ව කෙනෙක් ආයෙ පැහැරගන්නවා. ඒ කවුද ඒකට හේතුව අද කොටසින් බලාගන්න පුළුවන්.

අපි හැමෝම හිතුවෙ ග්‍රැවිටෝන්ව පරද්දපු එකෙන් ඩීක් ෂෝවත් මේ යථාර්ථයෙන් මැකිලා යන්න ඇති කියලනෙ. හැබැයි එහෙම නෑ, එයා වෙනම ගමනක් ගිහින් තියනවා අවුරුද්දක කාලෙ ඇතුලත. හැබැයි ශීල්ඩ් එක මෙයාව තනි කරලා නෑ, ඩීක් එක්ක ශීල්ඩ් නියෝජිතයෙකුත් ඉන්නවා කාටත් නොදැනෙන්න. ඔය අතරෙ තමයි සාර්ජ් ඔතෙන්ට එන්නෙ. සාර්ජ් දැක්ක ගමන් ඩීක් කෝල්සන් කියලා හිතන් කතාවට ගියත් පස්සෙ තේරුම් යනවා මේ කෝල්සන් නොවන කාරණේ. ඒ නිසා ඩීක් එතනින් පැනගන්නවා. හැබැයි ඩීක්ට ගැලවුමක් ලැබෙන්නෙ නෑ.

ඔය අතරෙ තමයි ශීල්ඩ් එකෙන් මෙතනට එන්නෙ. ඒත් එක්කම වැඩේ ටිකක් දරුණු වෙනවා. කොහොම නමුත් අවසානයෙ සාර්ගෙ සගයො දෙන්නෙක් ශීල්ඩ් එකෙන් අල්ල ගන්නවා හැබැයි සාර්ජ් සහා ස්නෝව් දෙන්නා නියෝජිත මේවත් අරගෙන පැනගන්නවා. අද බලාගන්න පුළුවන් කවුද මේ සාර්ජ් කියන්නෙ. එයාගෙ අරමුණ මොකක්ද වගේම ඇයි එයා මේ එක්තරා පිරිසක් හොයලා මරන්නෙ කියලත්. එහෙනම් මම ගියා.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,393 downloadsDownload S.H.I.E.L.D.S06E05.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

4,393 downloadsDownload Subtitles27 KB

32 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  2. Sanath Indika

    THX BROO

  3. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක් .

  4. Ravindu Rukshan

    thx

  5. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජයවේවා.....!

  6. podda

    thanks saho

  7. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Kasun A.

    උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!

  9. geeganagamage

    ජයවේවා බුදු සරණයි.
    මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි

  10. Ayesh Prashan

    Thank You

  11. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...
    සුපිරි කතාව...

  13. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya

  14. Dinesh94Open

    Thank you..

  15. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  17. Eranda Malith 2.0

    Thanks mcn

  18. Udara Damith Dissanayaka

    nikan karakawala athaheriya wage me tika balanakota

  19. Udara Damith Dissanayaka

    me aya kolsanta leda hedila hitapu nisa eyage bodiya ahasata yawanda athi
    ita passe kohe hari yana pitasakwala porak
    eyage aga athulata ringa ganda athi

  20. ThusharaIndunilRathnayaka

    sub ekta thanks.....!

  21. Chamidu Prabhath

    thanks mchoo

  22. Shami Nisansala Upasinghe

    Thank you

  23. Shalika

    Thanks bro

  24. Baby19871992

    Lahiru ayye timeless eke sub dennako. Eke sub kauruwat denne na. Oya patan gatta wede iwara karanna. Apiwa anata kararanna epa. Godak kattiya s2 eke sub denakan balan innawa. Obata jayan jaya

  25. Amalka Himeshan

    thanks machan sub ekata

  26. shanilka krish

    thx bro

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Rumesh Asanka

    thank you

  29. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....

    ජය වේවා !!!!!!

  30. Shehan putha

    Thanks bro!

  31. podda

    supiri!!!!

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!