ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Agent Of Shield කතාමාලාවේ තෙවන කොටසයි. වෙනදා ගේන කෙනා නම් නෙමේ. ලහිරු අයියට ලොකු අකරතැබ්බයක් වෙච්ච නිසාවෙන් මේ සතියෙ කොටස මට කරන්න වුණා. ඒවගේම පරක්කු වුණෙ මම මේක කරන්න කලින් වෙන උපසිරැසයක් කර කර හිටියෙ ඉතිං මුලින් පටන්ගත්ත එක ඉවරයක් කරන්න එපැයි. හරි එහෙනම්, අපි බලම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Agent Of Shield කතාමාලාවේ තෙවන කොටසයි. වෙනදා ගේන කෙනා නම් නෙමේ. ලහිරු අයියට ලොකු අකරතැබ්බයක් වෙච්ච නිසාවෙන් මේ සතියෙ කොටස මට කරන්න වුණා. ඒවගේම පරක්කු වුණෙ මම මේක කරන්න කලින් වෙන උපසිරැසයක් කර කර හිටියෙ ඉතිං මුලින් පටන්ගත්ත එක ඉවරයක් කරන්න එපැයි. හරි එහෙනම්, අපි බලමුකො අද කතාංගය පැත්තට හැරෙමුකො.
ගිය සතියෙ කොටසෙදී මතක ඇතිනෙ ජෙමාට ෆිට්ස්ව හොයාගන්න තියෙන උවමනා නිසා පෘථිවියට යන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. මොකද ජෙමා පෘථිවියට යන ඛණ්ඩාංක ටික වෙනස් කරනවා. දැන් මෙයාලා ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ මොකද කෑමත් අඩුයි අනික එයාට තව ජම්ප් කරන්න කීයක් ඉතුරුද කියල දන්නෙවත් නැහැ. කෝමහරි ෆිට්සුත් ඉන්නෙ මෙහෙමයි. යානයෙ ඉන්න කට්ටියව බේරගත්තට පස්සෙ එහි සිටින පිරිසක් යානාව අත්පත් කරගන්නවා. මොකද ෆිට්ස් ඊනොක් කියන්නෙ නීතියෙන් පලායන දෙදෙනෙක්. පස්සෙ මෙයාලා කරන්නෙ සල්ලි එකතු කරගන්න හදන එකයි. යානාවක් අරගන්න තරම් සල්ලි එකතු කරගෙන ග්‍රහලෝකයෙන් පිටවෙන්න තමයි මෙයාලා සැලසුම් කරගෙන ඉන්නෙ. ඉතිං මෙයාලා යනව කැසිනෝවකට ඒ වැඩේ කරගන්න. ඔන්න ඔය අතරෙ තමයි එකපාරටම වගේ දඩයක්කාරයෙක් එන්නෙ. දඩයක්කාරයෙක් කියල තමයි මොවුන්ව හඳුන්වන්නෙ. කෝමහරි මොවුන්ගෙ මෙහෙයුම වෙන්නෙ ෆිට්ස්ව අල්ලගන්න එකයි. ඉතිං ජෙමා ෆිට්ස්ගෙ නම සඳහන් කරනවත් එක්ක දඩයක්කාරයෙක් පහරදෙනවා. දැන් ෆිට්ස් වගේම ජෙමාලත් ලොකු අමාරුවක තමයි වැටිල ඉන්නෙ. අපි බලමුකො මොවුන් ටික මෙව්ව කෝම බේරුමක් කරගනියිද කියල.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,258 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S06-E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
35 comments
Denis Maneesha
Hasanga Kuruppu
හබ් එකට තෑන්ක්ස් වේවා❤
Hasanga Kuruppu
*සබ්
Shashmith 1
Txx saho
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....!
Mr.pamz
Thanks bro
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh Prashan
Thank You
Shalika
Ela kollo
Eranda Malith 2.0
බොහොම ස්තූතියි සහෝ
Nimantha.Chathuranga
ඔබගේ කැප කිරීමට බොහොම ස්තුතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ මේකට...Kasun A.
උපසිරැසියට තුති රවිඳු සහෝ, ජය!
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Udara Damith Dissanayaka
akara thebben karadarayak wela ne neda
Ravindu Rukshan
නෑ නෑ එක්සෑම් + Pc කැඩිල
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ .
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
Maduranga80121
Tnx bro.sub ekata.
idath
Thanks bro
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!
Jagath Dhananjaya
Thank u
Maduranga80121
6 4 th dendako appha bro. Tnx.
KasunRe
බොහොම ස්තුතියි සහෝ......
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
Shehan putha
thanks bro
shashika13
epsd 9 out ikkkkmnt sub onaaaaaaa!!!!!!!!!!!!!!!
shashika13
tnx bscop !!!!!!!!
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
deemantha1998
thanks for sub
Sajithlakshan
thanks .................
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E03] Sinhala Subtitles | ෆිට්ස්ව සොයා යන ගමනෙ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Agents-of-S.H.I.E.L.D.-Season-6-1.1.jpg)



Thanks bro sub ekata
Doom patrol eke ithuru episodes walata sub eka diyanko