Watch Trailer

Mr. Robot [S03 : E10] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් එහෙනම් ඔන්න කතාවේ අවසානයටත් ආවා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. මිස්ටර් රොබට් ටයිරෙල්ව එක්ක කතාබහ කර කරා ඉන්න අතරේ එතනට පිලිප් ආවට පස්සෙ මේ දෙන්නටම සෑහෙන දේවල් දැනගන්න ලැබුනානේ. විශේෂයෙන්ම මිස්ටර් රොබට්ට දැනගන්න ලැබුනා FBI එක ඇතුලෙත් ඩාක් ආමි එකේ මිනිස්සු ඉන්නවා කියලා. මේ ගැන අනත…

පෙර කොටසින්

එහෙනම් ඔන්න කතාවේ අවසානයටත් ආවා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. මිස්ටර් රොබට් ටයිරෙල්ව එක්ක කතාබහ කර කරා ඉන්න අතරේ එතනට පිලිප් ආවට පස්සෙ මේ දෙන්නටම සෑහෙන දේවල් දැනගන්න ලැබුනානේ. විශේෂයෙන්ම මිස්ටර් රොබට්ට දැනගන්න ලැබුනා FBI එක ඇතුලෙත් ඩාක් ආමි එකේ මිනිස්සු ඉන්නවා කියලා. මේ ගැන අනතුරු අගවන්න කියලා හිතාගෙන මිස්ටර් රොබට් එලියට්ගේ නාන කාමරේ තියෙන කණ්නාඩියෙ අනතුරු ඇගවීමක් කලා. මේ දේවල් සිහියෙ තියාගෙන ට්‍රෙන්ටන්ගේ වැඩේ අහවරක් කරන්න කියලා හිතාගෙන එලියට් වගේම ඩාර්ලීන් සැලසුමක් ඇතුව වැඩේට බැස්සෙ. මේ දෙන්නට දැනගන්න ලැබුනා FBI එක ඇතුලෙ E Corp එකේ හැම තත්වයක්ම ලබාගෙන ප්‍රතිස්ථාපනය කරන්න පුලුවන් විදිහක් තියෙනවා කියලා. එහෙම කලොත් හැක් කිරීම් වලින් සිද්දවෙච්ච හැමදේම අනික් පැත්ත ගහන්න හැකියාව ලැබෙනවා. මේකට FBI එක ඇතුලෙ තියෙන සෙන්ටිනල් එකට යාගන්න ඕන. මේ නිසාමයි ඩාර්ලීන් මේ සම්බන්ධයෙන් කටයුතු කලේ ඩොම් නොමග යවලා එයා එක්ක නිදියාලා. හැබැයි ඩාර්ලීන්ට වැඩේ කරගන්න ලැබුනේ නම් නැහැ. ඒ වෙනුවට එයාව FBI එකට කොටු වුනා.

වෙච්ච දේවල් ඩොම් එයාගෙ ලොක්කට කිව්වට පස්සෙ ඩොම්ට වගේම ඩාර්ලීන්ට සෑහෙන වැඩ වැරදුනා. මොකද ඔයාලා දන්නවා ඇතිනේ ඩාක් ආමි එකට වැඩ කරන කෙනෙක් හමයි එයාගේ ලොක්කා. මිනිහා හැමදේම අනික් පැත්තට දැනුම් දුන්නා. එලියට් ගැන කියනවනම් එයා තමයි එයාලා මේ කරන්න යන වැඩේට ඩාක් ආමි එක බාධාවක් නොවෙන්න වැඩ බලාගන්න හිටියේ. එයා වයිට්රෝස් එක්ක හමුවක් කැදෙව්වා. හැබැයි ඒ වෙනුවට එයාට මුණගැහුනේ වයිට්රෝස්ගේ අතරමැදියා. එලියට් ඒ කෙනාට ඒත්තු ගැන්නුවා තුන්වෙනි අදියර හැටියට ඊකොයින් විනාශ කරලා E Corp එක බිද වට්ටන කතාවක්. මේක ඇත්තටම නොමග යවන කතාවක් කියලා අර අතරමැදියා තේරුම් අරගෙන වයිට්රෝස්ටත් මේ ගැන දැනුවත් කලා. මිනිහා කිව්වා දැන් එලියට්ට මැරෙන්න කාලෙ හරියි කියලා, හරියට එයාගෙ තාත්තා වගේම.

එහෙනම් ඉතින් ඔන්න වසර දෙකක් ගෙවිලා හරි මිස්ටර් රොබට් තුන්වැනි කතාසමය අරන් ආවා. වැඩි දෙනෙකුගේ ඉල්ලීමක් නැති වුනත් මේ වසරේ හතරවැනි කතාසමයෙන් මේ කතාව නිමාවට පත්වෙන නිසා උපසිරැසි අරන් එන්න ඕන කියලා හිතුනා.

                Mr.Robot අවසන් කතාසමය සම්බන්ධයෙන් මෑතකදී සටහන් වී තිබු ට්වීටර් සටහනක්

 

මේකෙ කොටස් දහය වුනත් මම තනියම කලේ නැහැ. තුන, හය වගේම අටවැනි කොටස් ත්‍රිත්වයෙ උපසිරැසි අරන් ආව, මටත් වඩා මේ කතාමාලාවේ රසිකයෙක් වෙච්චි අචින්තවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. මොකද එයා ඒ කොටස් තුන නොකලා නම් පසුගිය  අප්‍රේල් මාසෙ පටන් ගත්ත මේ සබ් කිරිල්ල මේ මාසෙත් අවසානය දක්වාම ඇදෙන්න ඉඩ තිබුනා. එහෙනම් ඉතින් අද කොටසත් බලලම ඉන්නකො. ගිහින් එන්නම්. ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

4,448 downloadsDownload Mr.-Robot-S03-E10.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,448 downloadsDownload Subtitles61 KB

22 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sudheera Kasun

    Niyamai machn..
    Thanks...!

  3. Tharindu_Maduwantha

    Tanx

  4. Ravindu Rukshan

    thx

  5. Lucifer94

    ela machan.

  6. Thar96

    Thanks bro.

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Season 4 එකත් අරන් එමු...
    සබ් කරන්න පටන් ගත්ත එක සුපිරි...

  8. charuni

    thank you!

  9. Mahesh ruwan

    thank mchn

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. dx12

    Season eka ewara wenakn sub dunnta thank you very much bro.

  12. dx12

    Season ekta sub dunnta thank you very much bro.

  13. dx12

    Bro Podi ellimak karnna thiyenwa
    Me tv shows last season ekta sub dena bro.
    Eka loku udwak.
    12 monkeys
    Colony
    Ash vs evil dead
    Z nation
    Dominion

    Bro ithri season walata sub dela thiyenwa bro
    Last season ekta sub dila Na bro.e tikta sub dennako machan.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Cavil

    Sub ekta thanks saho

  16. namaljayathunga

    බොහොම ස්තුති..

  17. geenath

    elama saho

  18. WMSThiwanka

    Ada ela bn. Mn asawen balana tv series ekak. Ikmanata 4 season ekatath sub eka dipan bbn

  19. rukshan25

    meka patta ktawawk dgtma krn awata thanks bro, issarahatat blnwa

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  21. Tiyena Amavi

    Thnx sub ekta ...

  22. Xxxxx

    Thanks brother complete season all the subtitles downloaded.thanks again.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.