කලින් කොටසෙදි සමානව පෘථිවියෙ සහා අභ්‍යවකාශයෙ සිදුවීම් පෙළගස්වලා තිබුනා මතක ඇති. ඒ වගේම ගොඩක් කරුණු කාරණා පසුගිය කොටසෙදි අනාවරණය වුනා. මුලින්ම මේ සහා ෆේක් කෝල්සන් පැත්තෙන් ගත්තොත් අපි සාර්ජ් කියලම කියමුකො, සාජ්ර් එයා ගැන වගේම එයා මෙහෙම කරන්න හේතුවත් නියෝජිත මේට පැහැදිලි කරලා පෙන්වනවා. ඒ වගේම ඒක හරිය…

කලින් කොටසෙදි සමානව පෘථිවියෙ සහා අභ්‍යවකාශයෙ සිදුවීම් පෙළගස්වලා තිබුනා මතක ඇති. ඒ වගේම ගොඩක් කරුණු කාරණා පසුගිය කොටසෙදි අනාවරණය වුනා. මුලින්ම මේ සහා ෆේක් කෝල්සන් පැත්තෙන් ගත්තොත් අපි සාර්ජ් කියලම කියමුකො, සාජ්ර් එයා ගැන වගේම එයා මෙහෙම කරන්න හේතුවත් නියෝජිත මේට පැහැදිලි කරලා පෙන්වනවා. ඒ වගේම ඒක හරියට තේරුම් ගන්නත් සාර්ජ් විදිහක් හොයලා දුන්නා මතක ඇති. එතකොට තමයි අපිට තේරුම් ගියෙ සාර්ජ් නෙවෙයි මේ ලෝක විනාශ පුද්ගලයා කියලා. හැබැයි ශීල්ඩ් එකේ කට්ටිය තාම හිතන් ඉන්නෙ එහෙම.
ඔය අතරෙ ශීල්ඩ් එක තුල මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ සිද්දවෙනවා. ඔතනදි තමයි අර මුල ඉදන්ම මෝඩ කතාවක් වුන ලේ ලයින් වලට ලොකු අවධානයක් දෙන්න පටන් ගන්නෙ. ඒ වගේම පැචකුටික් කියන වචනය සම්බන්ධයෙන් අවධානය යොමු වෙන්නෙ.
පෘථිවියෙ වැඩ ඔහොම සිද්දවෙන අතරෙ අභ්‍යවකාශයෙ ඉන්න අපේ නියෝජිතයො ටික වෙනම මෙහෙයුමක් කරනවා ෆිට්ස්ව හොයාගන්න. මෙතනදි ඇත්තටම කට්ටිය හිතන් හිටියත් මේ පස්සෙන් එන්නෙ සමූහාණ්ඩුවේ අය කියලා අන්තිමේ බැලින්නම් ක්‍රොනිකෝම්ලා සෙට් එකක්. මෙයාලගෙ ලෝකෙත් පෘථිවියෙ සිද්දවෙන සිදුවීමක් වගේ දෙයක් හන්දා විනාශ වෙලා ගිහින්. ඉතිං මේ අයට ඕන කාලය හරහා ආපස්සට ගිහින් තමන්ගෙ ලෝකෙ බේරගන්න. ඒකට තමයි මේ අය ෆිට්ස්ව අල්ලගෙන තියෙන්නෙ.
අන්තිමේදි අපි දැක්කා කරන්න දෙයක් නැතිම තැන ෆිට්ස් සහා සිමන්ස් දෙන්නා නතර ක්‍රොනිකෝම්ලා එක්ක නතර වෙලා ඉතුරු අයව ආපහු පෘථිවියට එවනවා. ඔන්න අද කොටස වෙන් වෙන්නෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා සම්බන්ධයෙන් වැඩි හරියක්ම නෙවෙයි සම්පූර්ණයෙන්ම. ටිකක් පමා වුනාට සමාව ඉල්ලන ගමන් මං සමුගන්නවා.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,791 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S06-E06.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
25 comments
Shan Kenway
Eranda Malith 2.0
Thanks mcn
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Kasun A.
උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!
Amalka Himeshan
ado elama thanks sub ekata
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro
අමිල
නියමයි.ජයෙන් ජය
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....Mahesh Rajapaksha
thanks...
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shalika
Thank you
Gathsara Umesh
පමාව නම් මොකො අයියේ....
වැඩේ කෝම හරි කරනව කියල තියෙන ශුවර් එක හ්න්ද සබ් එක එනකල්ම ඉන්න්වා..බොහෝම ස්තූතියි අයියේ..Rumesh Asanka
thank you
ThusharaIndunilRathnayaka
Ela... Sub ekata thanks...!
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...!
Shehan putha
Thanks bro.
. Jaya wewa!KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Udara Damith Dissanayaka
ela kiri
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!!
Dewadithya
Thanks for Sub!
podda
thanks saho
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Sajithlakshan
thanks ........................
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E06] Sinhala Subtitles | මනෝ හිරගෙයක අරගලය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Agents-of-S.H.I.E.L.D.-Season-6-1.1.jpg)



thank you bro sub ekata