Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E06] Sinhala Subtitles | පුද්ගලතා සොරාගැනීම [සිංහල උපසිරසි]

පෙර කොටසින් ඩැනියෙල් සූසත් එක්ක ශිල්ඩ් එකේ ටීම් එක ගියා ශිල්ඩ් එකේ අය එකතු වෙන තැනට. විල්ෆ්‍රෙඩ් මලික්ව මරලා දාපු නැති එකෙ විපාක දෙන්න පටන් ගත්තෙ පස්වැනි කොටසින්. මොකද මේ වෙද්දී ක්‍රොනිකෝම්ලගෙ උදව් ඇතිව විල්ෆ්‍රෙඩ් මලික් ශිල්ඩ් එකත් එක්ක අලුත් සැලසුමකින් සම්බන්ධ වෙන්න ගියා. ප්‍රොජෙක්ට් ඉන්සයිට් එක…

පෙර කොටසින්

ඩැනියෙල් සූසත් එක්ක ශිල්ඩ් එකේ ටීම් එක ගියා ශිල්ඩ් එකේ අය එකතු වෙන තැනට. විල්ෆ්‍රෙඩ් මලික්ව මරලා දාපු නැති එකෙ විපාක දෙන්න පටන් ගත්තෙ පස්වැනි කොටසින්. මොකද මේ වෙද්දී ක්‍රොනිකෝම්ලගෙ උදව් ඇතිව විල්ෆ්‍රෙඩ් මලික් ශිල්ඩ් එකත් එක්ක අලුත් සැලසුමකින් සම්බන්ධ වෙන්න ගියා. ප්‍රොජෙක්ට් ඉන්සයිට් එක හරහා තමයි හයිඩ්‍රා එකෙන් මේ වතාවේ එයාලගෙ යටි කූට්ටු මෙහෙයුම් පටන් අරං තිබුනෙ. මේ අතරෙම අතුරුදහන් වෙලා හිටිය ඊනොක් ආයෙ වතාවක් ඕනෙම කරපු වෙලාවක ඇවිල්ලා ටීම් එකට එකතු වෙනවා. මේ දේවල් මෙහෙම වෙන අතරේ සෙපර් එක ඉබේම පැන්නුම් සිද්ද කරන්න පටන් ගන්නවා. ඉතිං ප්‍රොජෙක්ට් ඉන්සයිට් කියන්නෙ මොකක්ද කියලා දැනගත්තට පස්සෙ කොල්සන් වගේම මේ ගියෙ පුපුරන ද්‍රව්‍ය අටවලා රෝකොට්ටුව දියත් වෙන එක නතර කරන්නයි. හැබැයි මේ දෙන්නව අහු වෙනවා. මේ අතරේ විල්ෆ්‍රෙඩ් මලික් දිගින් දිගටම කරදර ඇති කරපු නිසා ඩික් එයාට වෙඩි තියාලා මරලා දානවා. මේ දේවල් මෙහෙම වෙද්දී ඩේසී වගේම සූසට පහර දීලා විල්ෆ්‍රෙඩ් මලික්ගෙ පුතා නතානියෙල් මලික් පැහැරගෙන යනවා.

අද කොටසින්

ඩේසී වගේම සූසව පැහැරගෙන ගිහිං නතානියෙල් මොකක්ද කරන්නෙ කියලත්, ලයිට්හවුස් එකේ හිරවෙලා ඉන්න මේ වගේම කොල්සන්ට වෙන්නෙ මොකක්ද කියලා වගේම ලයිට්හවුස් එකේ හිටිය මැක්ගෙ අම්මවයි තාත්තවයි බේරගන්න ලැබෙයිද නැත්තම් වෙන මොනවා වෙයිද කියලත් අද කොටසින් දැකගන්න ලැබේවි.

එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා බලලම ඉන්න. ඊලග කොටස් ටික අරං ලහිරු ආපහු ඒවී.!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV / WEB පිටපත් සඳහා වලංගු වේ.

3,288 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E06.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,288 downloadsDownload Subtitles58 KB

19 comments

  1. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  2. Rasindu Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මටම අරන් එමු...
    සුපිරිම කතාවක්....

    1. Nimesh

      මට සීසන් 7එක ඩවුන්ලෝඩ් කරගන්න වෙබ් සයිට් එකක් හරි ටොරන්ට් ගන්න විදියක් හරි කියන්න පුලුවන්ද

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Dewadithya

    Thanks for sub!

  5. Gihan

    Sub ekata Thanks Saho

  6. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  7. Anonymous

    thankz bro

  8. dilanwimalasiri9

    thankzz

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  10. udith

    thanx macho sub ekata

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. Anonymous

      එපි 8 ඉදන් සබ් නැද්ද.

  14. kumara 123

    elaaaaaaaaa

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. chinthaka.max4

    thankx machan

  17. lakshan

    thanks .....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.