ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම ශීල්ඩ් 12 වෙනි කොටසත් අරගෙන එන්න පුළුවන් වුනා. මතකනෙ නතෑනියල් සිමන්ස්වත් අරගෙන සෙෆර් එකෙන් අභ්‍යවකාශෙට ගියා. ඒ වෙන මොකකටවත් නෙවෙයි ෆිට්ස් කොහෙද කියලා හොයාගන්න. මොකද දැන් ක්‍රොනිකෝම්ලගෙ හරහට ඉන්නෙ ෆිට්ස් විතරක් නිසා. ඒ වගේම තමා කෝරා ශීල්ඩ් බේස් එකට චාටුවෙන් රිංගගන්නවා.…

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම ශීල්ඩ් 12 වෙනි කොටසත් අරගෙන එන්න පුළුවන් වුනා. මතකනෙ නතෑනියල් සිමන්ස්වත් අරගෙන සෙෆර් එකෙන් අභ්‍යවකාශෙට ගියා. ඒ වෙන මොකකටවත් නෙවෙයි ෆිට්ස් කොහෙද කියලා හොයාගන්න. මොකද දැන් ක්‍රොනිකෝම්ලගෙ හරහට ඉන්නෙ ෆිට්ස් විතරක් නිසා.
ඒ වගේම තමා කෝරා ශීල්ඩ් බේස් එකට චාටුවෙන් රිංගගන්නවා. හැබැයි ඩේසි කෝරව අතහැරලා සිමස්න්ස් බේරගන්න යනවා. ඒත් එක්කම අපිට නතෑනියල් අභ්‍යවකාශෙට ගිය හේතුව දැනගන්න ලැබුනා මතකනෙ. ඔව් මෙයාලගෙ අරමුණ වෙලා තිබුනෙ ලෝකෙ පුරා තිබුන ශීල්ඩ් බේස් සේරම විනාශ කරන එක. ඉතිං ඒක ඔවුන්ට කරගන්න හැකියාව ලැබෙනවා ක්‍රොනිකෝම්ලගෙ උදව්වෙන්. හැබැයි ප්‍රදීපාගාරය විතරක් ඉතුරු වෙනවා. මොකද ප්‍රදීපාගාරයට පිටින් පහර දීලා විනාශ කරන්න බැහැ. ඒක ඇතුලෙන්ම විනාශ කරන්න ඕන. බලමු ඒක කොහොම කරයිද කියලා. ඒ වගේම කොටස් 11 පුරාවට නම විතරක් ඇහුන කෙනෙක් අද අපිට ආයෙම දැකගන්න ලැබෙනවා. එහෙනම් ඊලග කොටසත් අරන් ඉක්මනින් එන්නම්.
ජය!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,915 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E12.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
sachintha
Anonymous
thanks bro
anthima ekath ikmanata dannakoDewadithya
Thanks for sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Anonymous
thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
chinthaka.max4
thankx machan
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ..............
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි