අද ගෙනාවෙ ඩෙයාඩෙවිල් දෙවැනි සීසන් එකේ 11 වෙනි කතාව. බෑ බෑ කියද්දි විමා තමා මේක බලෙන්ම මගේ කරේ ගැහුවෙ. ඉතින් කළින් කොටසෙදි දැක්කනෙ අන්තිමට වෙන දේ. මැට් ක්ලෙයාර්ට බලාගන්න කියලා ගෙනත් දුන්න ළමයින්ට ආපහු සිහිය එනවා. ඒත් එක්කම හස්තයේ කට්ටියත් ඉස්පිරිතාලෙට ඇතුල් වෙනවා. අද පටන් ගන්නේ එතන ඉඳන්. කොහොම හරි ම…
අද ගෙනාවෙ ඩෙයාඩෙවිල් දෙවැනි සීසන් එකේ 11 වෙනි කතාව. බෑ බෑ කියද්දි විමා තමා මේක බලෙන්ම මගේ කරේ ගැහුවෙ. ඉතින් කළින් කොටසෙදි දැක්කනෙ අන්තිමට වෙන දේ. මැට් ක්ලෙයාර්ට බලාගන්න කියලා ගෙනත් දුන්න ළමයින්ට ආපහු සිහිය එනවා. ඒත් එක්කම හස්තයේ කට්ටියත් ඉස්පිරිතාලෙට ඇතුල් වෙනවා. අද පටන් ගන්නේ එතන ඉඳන්.
කොහොම හරි මේ වැඩේ නිසා ක්ලෙයාර්ට එයාගෙ රස්සාවත් නැති වෙනවා. වෙඩි වරුසාවෙන් නූලෙන් බේරුනා කැරන් දැන් ඉන්නෙ පොලිස් ආරක්ෂාව යටතේ. අන්තිමට කොහොම හරි කැරන් පොලීසියටත් හොරෙන් පනිෂර්ව හම්බවෙන්න යනවා. ඒ ගිහිල්ලා හොඳ වලියකට තමා අන්තිමට සෙට් වෙන්නෙ. අවන්කවම කියන්නම් DC ටීවී සීරියස් වල සටන් වලට වඩා මේකේ තියෙන සටන් සුපිරිම මට්ටමේ තියෙනවා. (දවස් දෙකකින් සීසන් දෙකම ඉවරකලා කිවුවම හිතාගන්න පුළුවන්නේ කොච්චර පට්ටද කියලා. 😀 අනික මේ හැම එපියකම යන තේමා වාදනය. සුපිරිම තේමා වාදනයක් තියෙන්නෙ. )
ඉතින් කතාව තවත් කියන්න යන්නෙ නෑ. එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Daredevil.S02E12.720p.WebRip.x265.YSTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,129 downloadsDownload Marvels.Daredevil.S02E11.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
20 comments
Nuwan maduranga
මධුකප්‍රිය පෙරේරා
හයියෝ පූසෝ ඔහොම පිල් මාරු කරන්න එපා බන්..
මූත් දැන් මාවල් වෙලා..
සබට ස්තුතියි...Anonymous
Marvel > Dc
Sajeevi
Thanks
Ysa
එල මචන්.ඉතුරු දෙකත් පුලුවන් ඉක්මනටම දෙන්ඩ... :-D
nisala udara
man nan balapu supirima fite tiyenne me ts eke taamai
Amalka Himeshan
තැන්ක්ස් මචන්
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ..
S.K.Ruchiranga
elma thz machoo sub ekata
yohan
thanks bro.. thawa 2i.. a 2th ikmanata denna...
Thushara
thank you
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudheera
thanks yalu...
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jeewana Lakshan
සබට ගොඩක් ස්තුතියි.
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Milinda Sadaruwan
thank you bro
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
AKASH
Marvel > Dc
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thans bro...........