Watch Trailer

Blindspot [S01 : E19] with Sinhala Subtitles | විද්‍යාලයේ ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසෙදි වෙනදට වඩා වෙනස් විදිහට පච්චයක් විසඳන්න ලැබෙන්නෙ ටාෂා ට. ජේන්ගෙ ඇඟේ තියෙන අතක පව්චයක් තමයි අද ගැටළුවට මුලපුරන්නෙ. ඒකෙ කිසියම් අංක කිහිපයක් දකින්න ලැබෙනව. ඒත් ඒව අහඹු අංක විදිහට තිබුණත් ඊටත් වඩා අර්ථයක් තියෙනව කියල ටාෂා හොයාගන්නව. ඒක පස්සෙ හඹාගිහින් කණ්ඩායම ජීවිතය නැතිවෙන ඔන්න මෙන්න තත්වයට…

අද කොටසෙදි වෙනදට වඩා වෙනස් විදිහට පච්චයක් විසඳන්න ලැබෙන්නෙ ටාෂා ට. ජේන්ගෙ ඇඟේ තියෙන අතක පව්චයක් තමයි අද ගැටළුවට මුලපුරන්නෙ. ඒකෙ කිසියම් අංක කිහිපයක් දකින්න ලැබෙනව. ඒත් ඒව අහඹු අංක විදිහට තිබුණත් ඊටත් වඩා අර්ථයක් තියෙනව කියල ටාෂා හොයාගන්නව.

ඒක පස්සෙ හඹාගිහින් කණ්ඩායම ජීවිතය නැතිවෙන ඔන්න මෙන්න තත්වයටත් පත්වෙනව. එහෙනම් අද කොටසත් නරඹන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නව. Limitless අවසන් කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු! ඔබට ජය!

Blindspot (2015) on IMDb

 

 

144 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

97F31A6A2D7B0117503F67821079E3B0BE10E4BA

247 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

5EA393C1B160A8D7D505EF6DE2F0217F68A5F01B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

2,865 downloadsDownload Blindspot-S01-E19.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

2,865 downloadsDownload Subtitles49 KB

19 comments

  1. dineth

    thanks sub ekata.. puluwannam Hunters searis ekatath sub denna

  2. Dineth Sachiranga

    thanks sub ekata ...puluwannam Hunters searis ekatath sub denna

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    පුළුවන් ඉක්මනට ලිමිට්ලස් එක දීපන් හොදේ..

  4. chamila

    thanx bro...

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. PCVENOM

    thanks saho

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  8. sanath indika

    thx

  9. Isuru

    Thanks for sub puluwanam hunters tv series eka denna

  10. Bobby

    Thank you guys

  11. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ..

  12. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Rasitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට......................

  15. Sajja

    thnx bro

  16. Rajitha

    Thank you machan......jayawewa.....!

  17. Ravin

    Thanks for the sub

  18. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  19. MAALnath

    Thanks ...................good luck .................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.