Watch Trailer

Marvels Daredevil [S03 : E01] with Sinhala Subtitles | නොමියෙන යක්ෂයා…. [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම වගේ බලාගෙන හිටපු තවත්සු කතා මාලාවක් ඔන්න ඊයේ නිකුත් උනා. මාවල් කොමික් තුලින් නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් වූ පළමු කතා මාලාව තමයි ඩෙයාඩෙවිල් කියන්නේ. සාර්ථකව කතා මාලා දෙකක් පහුකරගෙන ඇවිත් අපි මේ එකතු වෙන්නේ තවත් සටන් ජවනිකා වලින් පිරිපුන් ත්‍රාසය කැටිකරගත් අන්ධ වීරයාගේ ජිවිතයේ තවත් කාල ප…

අපි හැමෝම වගේ බලාගෙන හිටපු තවත්සු කතා මාලාවක් ඔන්න ඊයේ නිකුත් උනා. මාවල් කොමික් තුලින් නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් වූ පළමු කතා මාලාව තමයි ඩෙයාඩෙවිල් කියන්නේ. සාර්ථකව කතා මාලා දෙකක් පහුකරගෙන ඇවිත් අපි මේ එකතු වෙන්නේ තවත් සටන් ජවනිකා වලින් පිරිපුන් ත්‍රාසය කැටිකරගත් අන්ධ වීරයාගේ ජිවිතයේ තවත් කාල  පරිච්ඡේදයක් සමඟ එකතු වෙන්නයි. කතාමාලාව නිකුත් වෙන්න පෙරාතුව ඔයාල හැමෝටම දකින්න ලැබුනා මේ කතා සමයට අදාළ පූර්ව ප්‍රචාරක පටය. ඉතින් අපි දැන් දන්නවා මේ වතාවේ සතුරා එහෙම කවුද කියලත් කින්ග්පින් නැවත ඩෙයාඩෙවිල් හමුවෙන්න නියමිතයි. ඒ වගේම මේ කතාමාලාව අවසානයේ ඩෙයාඩෙවිල් කොමික් වල දකින්න ලැබෙන විදිහට තවත් දක්ෂ ප්‍රතිවාදියෙක් ඩෙයාඩෙවිල් හා සටන් කරන්න නියමිතයි. ඉතින් ඒ හැම දෙයක්ම නිරාකරණය කරගන්න ඔයාලට ඔන්න උණු උණුවෙම කොටස් 13ක් දැනටමත් නිකුත් වෙලා අවසන්. අද පටන් දවස් කීපයක්  ඇතුලත මේ කොටස් 13 ම සිංහල උපසිරසි සහිතව බලන්න ඩෙයාඩෙවිල් රසිකයෝ සියලු දෙනාටම ඔන්න එහෙනම් ආරාධනා කරනවා.

කතාව ආරම්භයට පෙර පොඩ්ඩක් අපි ඩෙයාඩෙවිල්ට මේතාක් කල් සිද්ධ උන දේවල් සහ ඔහුව අවසානයේ දකින්න ලැබුනේ කොතනදීද කියල පොඩ්ඩක් සොයා බලමු. ඩෙයාඩෙවිල් අවසානයට අපි ඇත්තටම දකින්න ලැබුනේ ඔයාල හැමෝටම මතක නම් ඉලෙක්ට්‍රා එක්ක ඉන්නවා. ඒ කොතනදීද කියල මතක් කලොත් ඔයාලට යන්න වෙනවා ඩෙයාඩෙවිල් කතා මාලාවෙන් ඔබ්බට. ඒ කියන්නේ ඩෙයාඩෙවිල් එක්ක නිව්යෝක් නගරයේ ආරක්ෂාවට එකතු උන වීරයෝ හතරදෙනාගේ කතාව හෙවත් The Defenders කතා මාලාවේ අවසන් කොටස එනම් 8 වෙනි කොටසට. ඔයාලට තවත් මතක නම් අවසානයේ සටන පැවැත්වුනේ ලොකු ගොඩනැගිල්ලක් යට තිබුනඅගාධයක් අතුලේදියි. ඒ සටන අවසානයේ ජෙසිකා ජෝන්ස්, අයන් ෆිස්ට් සහ ලූක් කේජ් පිටවෙලා ගියත් අවසානයේ අපි දැක්කේ ඩෙයාඩෙවිල්සහ ඉලෙක්ට්‍රා ගොඩනැගිල්ල කඩාවැටෙන මොහොතේදීත් ඒ අගාධය තුල සිරවී සිටිනවා. අපිට  ආරංචියක් ඊට පසු නිකුත් වූ කිසිම මේ කතාවට සම්බන්ධිත චරිත සිටින කතා  මාලාවකින්වත් දකින්න ලැබුනේ නැහැ. ඔව් ඔහු තවමත් ජිවතුන් අතර. හෙල්ස් කිචන් වල ආරක්ෂකයා හෙවත් ඩෙයාඩෙවිල් ඉන්නේ ලොකු අනතුරකට මුහුණ දීල තුවාල ලබලා. ඩෙයාඩෙවිල් අන්ධයෙක් උනත් ඔහු වීරයෙක් බවට පත්වෙන්න ඔහුට  දායාද තමයි ඉතාමත් තීව්‍ර දැනීම  සහ ඇසීමේ හැකියාව. ඊට අමතරව ඔහුට හොඳින් සටන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ අනතුරට පස්සේ ඩෙයාඩෙවිල්ගේ මේ හැකියාවන් මේ විදිහටම තියෙනවද? එයා එක්ක  අවසානයේ අගාධය තුල හිර උන ඉලෙක්ට්‍රා කොහෙද? එතකොට පරණ හතුරා හෙවත් විල්සන් ෆිස්ක් දැන් මොකද කරන්නේ?  දේවල් නිරාකරණය කරගන්න ඔන්න පලවෙනි කොටස සිංහල උපසිරසි සහිතව බලන්න. එහෙනම් මීළඟ කොටස ඉතාමත් ඉක්මනින් අරගෙන එන්න මධුකප්‍රිය පෙරේරා සොයුරා මග බලාගෙන ඉන්නවා. එහෙනම් නැවත 8 වෙනි කොටසින් මම මුණ ගැහෙන්නම්. ජය!!

 

Daredevil (2015) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,611 downloadsDownload Marvels-Daredevil-S03E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

12,611 downloadsDownload Subtitles27 KB

65 comments

  1. Denis Maneesha

    Thanks bro sub ekata
    Anith tikath ikmanata demu

  2. Milind@

    Thanks saho

  3. Naveendra_rox

    Thanks

  4. dsdkavishka

    Thenks aiya ela

  5. Nadun Prakash

    enakn idiye.thank u bro subata..✌✌

  6. Thisal

    thanks

  7. Kanchana

    Thanx sahoooo

  8. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    මේක දෙනකල් තමයි බලන් හිටියේ...
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. Pasiya 619

    Enakn blank hitiya ekath thama sub 1kta thanks bro

  11. Ayesh Prashan

    Thank You

  12. Thisara Neo

    Thanks maame

  13. Dilshan Sanka

    Thanks bokkah

  14. Maxx Dula

    Thanks brother :)

  15. sherlock_holmes1234

    athi yanthan baye hitye. thankzzzz.........

  16. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  17. ravidu ishan

    Tnx saho sub ekata!!

  18. Chamliy1

    pattama bro...thanks mama hithuwe nee mechchara ikmanata sub tika devi iye tamai dala tbbe torrent....elamaa thanks...yaluwa....

  19. Lasantharathnasirirox

    පට්ටම පට්ට.....ආසාවෙන් හිටියෙ තුන්වෙනි season එක දෙනකන්....tNx

  20. KN Rathnayake

    Thanks bro

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  22. sahan malinga

    ela bokka

  23. S.K. Ruchiranga

    thzz bn

  24. Thanuj darshana

    බොහොම ස්තූතියි සහෝ..ජය!!!!!

  25. Thanuj darshana

    බොහොම ස්තූතියි සහෝ..ජය!

  26. Chanula

    thanx thanx thanx very much for the sub. ep13 ma download karagena inne. 2 ep ekath ikmanatama genna please

  27. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වෙවා...!!

  28. madawaththa

    Tnx broh..

  29. Nimesh sasanka

    hamma sub eka enakal blan hitiye..thanx saho

  30. Nadeesha rox alahakoon

    Tnx bro. Ilaga kotas waltath ikamanata sub denna balanna .okkoma kotas bagena balanna inne sub anakan

  31. kiree

    Jaya Wewa

  32. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  33. suchroxx

    Thanx Bro

  34. futureomega

    thanks sub ekata

  35. Thisara Neo

    thanks

  36. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  37. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් බලන් හිටියේ...
    මේ season එකත් සුපිරි වගේ...
    ඉක්මනටම ඉතුරු ටිකටත් සබ් දෙමු..

  38. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  39. Kasun A.

    උපසිරැසියට තුති හසන්ත සහෝ,ජය!

  40. Buddi

    Thanks..............

  41. tharidu sagara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජය වේවා

  42. Udara Damith Dissanayaka

    thankssssssssss

  43. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා.......!!!!!!!!!!!!!

  44. Lakshan

    Thanks bro.

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  46. D.Chamara

    bohoma sthuthi sahooo

  47. sadheep

    Thanks bro.....

  48. priyan99

    thanks bro sub ekata

  49. TDilshan

    උපසිරැසියට ස්තුතියි.....

  50. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

Load more comments