Watch Trailer

Marvels Daredevil [S03 : E03] with Sinhala Subtitles | නැවතත් හැකියාවන් තමන් යටතට.. [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් ඩිෆෙන්ඩර්ස් වලින් තමන්ගේ කැප කිරීම කෙළවරක් වෙන්න තිබුනේ තමන්ව තමන්ගේ ජීවීතෙන් ගැලවිලා ගිහින් මරණයක් විදිහට කෙළවර වෙලා කියලයි මැට් හිතාගෙන හිටියෙ. ඒත් එහෙම වුණේ නැහැ. ඒත් දැන් මර්ඩොක් කියන්නේ අරමුණක් නැති, මේ දේවල් ගැන හිතලම හිතින් ඇද වැටෙන, පෙර පරිදි නගරය ආරක්ෂා කල සමාජ ආරක්ෂකයකු වෙන්න…

පෙර කොටසින්

ඩිෆෙන්ඩර්ස් වලින් තමන්ගේ කැප කිරීම කෙළවරක් වෙන්න තිබුනේ තමන්ව තමන්ගේ ජීවීතෙන් ගැලවිලා ගිහින් මරණයක් විදිහට කෙළවර වෙලා කියලයි මැට් හිතාගෙන හිටියෙ. ඒත් එහෙම වුණේ නැහැ. ඒත් දැන් මර්ඩොක් කියන්නේ අරමුණක් නැති, මේ දේවල් ගැන හිතලම හිතින් ඇද වැටෙන, පෙර පරිදි නගරය ආරක්ෂා කල සමාජ ආරක්ෂකයකු වෙන්න බැරි මට්ටමට වැටිලා හිටියෙ. මේ හැම හිත් වේදනාවක් ගැනම එයා නැවතිලා හිටිය දේවස්ථානයෙ කන්‍යා සොයුරිය මැගීට කිව්වා. මැට් මේ වෙලාවේ මුලාවට පත්වෙලා ඉන්න එක ගැන වගේම මැට්ගේ විශ්වාසයන් ගැන කන්‍යා සොයුරිය හොදින්ම තේරුම් ගත්තා. මැට් විශ්වාස කරන විදිහට නම් යාච්ඥා කරන්නන්ට එකම විසදුම ලබාදෙන්න ඕන කෙනා ඩෙයාඩෙවිල් කියලයි තාමත් හිතන්නේ. හැබැයි එයාට ඩෙයාඩෙවිල් තරම් ශක්තියක්වත් නැහැ. 

මේ ගැන හොදම විදිහකින් මැට්ගේ පුංචි කාලේ සිදුවීම් වගයකින් පෙන්නුම් කලා. දේවස්ථානයට ඇවිත් “අනේ දෙවියනේ” කියලා තමන්ගේ දුක, ප්‍රශ්න ගැන කියලා දෙවියන්ට යාච්ඥා කරන මිනිස්සුන්ගේ හැම යාච්ඥාවකට වගේ මැට් ඇහුන්කන් දීලා තියෙන විත්තිය පෙනුනා. මැට්ට ඒ විදිහට ලැබිලා තිබුණු හැකියාවන් ටොම්ලින් පියතුමන් දැක්කේ වැරදි පෙර නිමිත්තක් විදිහටයි. මොකද ඒ නිසාම තමයි එයා පුංචි මැට්ට කිව්වේ තමන්ගේ කේන්තිය පාලනය කරගන්න නැත්තම් ඒ නිසාම තමන් තමන්වම විනාශයට පත් කරගනීවි කියලා. ෆිස්ක්ගෙන් ලැබුණු ආරංචි වලට අනුව දුෂිත නිලධාරින් වගේම තවත් අපරාධකාරයො අල්ලන ගමන් හිටිය නියෝජිත නඩීීන් FBI එක තුල සුපිරි තරුවක් තරම් ප්‍රසිද්ධ වෙලා තිබුනේ. මේ නිසාම නඩීීන් එයාගේ බොස් වෙච්චි හැට්ලිගෙන් ෆිස්ක්ගේ කේස් එක බාරගන්න ඕන කියලත් කිව්වා. මුලින් නම් හැට්ලි මේකට කැමති වුණේ නැහැ. මොකද මේකෙන් නඩීීන්ව කෙලින්ම ඉලක්කයක් වෙන නිසා. හැබැයි නඩීීන් කොහොමහරි මේ ගැන වාද කරලම වැඩේ බාරගත්තා. 

ෆිස්ක් හිරේ ඉන්න ගමන් එලියෙ ඉන්න අපරාධකාරයින් අල්ලන්න උදව් කරන නිසා එයාට වුණේ ඇතුලෙන්ම තව තවත් හතුරො ඇතිවුන එක විතරයි. මේ නිසාම ෆිස්ක්ව මරන්නත් සමහර අය උත්සහ කලා. මේ වෙද්දී හිරේ ඉදන්ම ඉලක්කයක් වෙලා හිටිය ෆිස්ක් එක පාරටම නඩීීන්ට කියනවා එයාට හිරේ ඉන්න බැහැ. ඒ නිසා එයාව වෙනින් තැනකට මාරු කරන්න කියලා. ෆිස්ක්ව ප්‍රයෝජනයට අරගන්න පුලුවන් කියන මතේම හිටිය නිසා නඩීීන්ගේ බල කිරීම මත එයා හැට්ලිගෙන් අවසරය අරගත්තා ෆික්ස්ව මාරු කරලා අරන් යන්න. දැඩි ආරක්ෂාව මැද්දේ වුනත් ෆිස්ක්ව අරන් යද්දී එයාව අරන් ගිය වාහන පෙලට එක පාරටම පහර දෙන්න පටන් ගත්තා. එතන හිටිය හුගක් නියෝජිතයෝ ෆිස්ක්ව බේරගන්න ගිහින් නිකරුනේ මැරිලා ගියා. ඒත් එක්තරා නියෝජිතයෙක් ඇවිත් පහර දෙන හැම හතුරෙක්ටම දරුණු විදිහට පහර දීලා ෆිස්ක්ගේ ජීවීතේ බේරගත්තා. ඒ නියෝජිතයා පහර දීපු විදිහේ වෙනසක් ඔයාලා දකින්න ඇති කියලා හිතනවා. මොකද ඒ තමයි ඩෙයාඩෙවිල්ගේ හතුරෙක් බවට පත්වෙන්න ඉන්න කෙනා. 

අද කොටසෙ වෙන දේවල් ටිකත් බලලම ඉන්නකෝ එහෙනම්. හැකි ඉක්මනින් තවත් කෙනෙක් ඉතිරි කොටසත් අරන් ඔයාලා හමුවට එයි. සිකුරාදා සුපර්නැචුරල් වලින් නැවතත් මුණගැහෙමු. ජය!

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,086 downloadsDownload Marvels-Daredevil-S03-E03.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,086 downloadsDownload Subtitles31 KB

44 comments

  1. Naveendra_rox

    Thanks

  2. Milind@

    Thanks saho

  3. kiree

    Thank U brother

  4. Denis Maneesha

    Thanks bro sub ekata

  5. madawaththa

    Tnx broh..

  6. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  7. Stranger

    thanks

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. V.T.Piyumal

    thanks sub ekata bro...!

  10. Tharaka mihiranga

    thankz machan.
    ilaga ekath ikmanata labewi kiyala hithenawa!!!!

  11. dsdkavishka

    Thenks aiya

  12. geeganagamage

    ගොඩාක් ස්තුතියි සහෝ .

  13. Kulanjana Maduranga

    subata thanks saho....

  14. Nadeesha rox alahakoon

    Tnx bro ilaga kotas tikath ikmanata one okkoma aluwahama aka digatama balana yanna one

  15. Ayesh Prashan

    thank you

  16. Lasantharathnasirirox

    ඉස්සරහටම යමු.....gd luck...

  17. Udara Damith Dissanayaka

    thanksssssss

  18. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි................. ජයවේවා.........!!!!!!!!!!!!!

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි

  20. Lakshan

    Thanks Bro.

  21. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. kiree

    Anith tikath daaamu

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  24. dush135

    ela

  25. Kasun A.

    උපසිරැසියට තුති චාමර සහෝ,ජය!

  26. Chandima1998

    බොහොම ස්තුතිවන්ත වෙනවා apit me widiht sub ලබා denwata. Thank you bro! Thank you baiscope!

  27. Buddi

    Thanks........

  28. D.Chamara

    niyami sahooo niyamai thanks...

  29. sadheep

    Thanks bro.....

  30. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  31. TDilshan

    සබට තෑන්ක්ස් සහෝ....

  32. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  33. MAALnath

    Thanks .................good luck .........the exorcist season 02,colony season 03...........valatath sub denna .......................

  34. suchroxx

    Thanks Bro

  35. Ara N Madhu

    Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....

  36. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  37. Sajithlakshan

    thanks ....................

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  40. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  41. Tharindu Madushan 96

    thank

  42. Vjyrg

    thnx

  43. Shaggy

    Thank you very much

  44. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️