හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා. හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇති ගිය සත…

හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා.
හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇති ගිය සතියේ ඇමරිකානු නාවික හමුදාව විසින් කියුබාව අල්ලා ගන්නවා. ඒ වගේම අපි හැමෝම ගොඩක් ආදරේ කරපු කතාවෙ මුල ඉඳලා හිටපු චරිතයක් වන මිලර්ගේ කකුල අහිමි වෙනවා. කතාවේ අවසානයේ දකින්න හම්බ වෙන්නේ කෙල්සි ගේ උදව්වෙන් ඔක්ටාවියෝ ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයට ඇතුල්වෙන එක.
අද අපිට බලාගන්න පුළුවන් කැප්ටන් චැන්ඩ්ලර් සහ ඔහුගේ කණ්ඩායම කොහොමද ප්‍රධාන අණදෙන මයස්ථානය බේරගන්නේ කියලා.තවත් කියන්න ඕන දෙයක් තියෙනවා මට පේන විදියට නම් අපි ගොඩක් ආදරේ කරන කතාවෙ මුල් ඉඳන් හිටපු චරිත එකින් එක අයින් කරනව වගේ. අදත් එහෙම කෙනෙක් ගේ අවසානය අපට බලාගන්න පුළුවන් වෙනවා. මේ යන විදියට පොඩි සැකයක් ඇති වෙනවා අවසානයට කැප්ටන් චැන්ඩ්ලර්ත් නැති වෙයිද කියලා.
එහෙනම් හැමෝටම ආරාධනා කරනවා අද කතාව රසවිදින්න කියලා ඒ වගේම සුපුරුදු පරිදි මට මෙම උපසිරස කිරීමට අවස්ථාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ලබන සතියේ ඉදලා සුපුරුදු පරිදි ප්‍රණීත් රණසිංහ සහෝදරයා ඔයාලට උපසිරැසි අරන් ඒවි.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
34,635 downloadsDownload The-Last-Ship-S05-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
109 comments
Cmj
mr49r
thanks bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNilush Angana
Sub ekata thanx
Prabath_Kaushalya
thanks saho sub ekata.....Jaya Wewa...!!!
Eranda Madhushan Premarathna
Tnx bro
Pasindu Madhusankha
Godak Sthuthie saho...
s.s.m
tz sub ekata...
pamudujayasinha
Thanks sub ekata
Suranjan
Thanks machan.......jayawewa......!
wgthiran
thanks machan. elama
harshahjk
බොහෝම ස්තූතියි මලිත්. මහන්සිවෙලා ඉක්මනින්ම දීපු සබ බාගත්තා. ජයවේවා
Sanath Indika
thx broo
Rasitha Illangasinghe
Thanks sub ekata..
luon95
Thank you
nandana.c
Thank you............................
Chandila Jayanaka
thnks bro sub ekata
Subash1992
Thanks sub ekata
Ranjan195
මලිත් උඔ නම් දෙයියෙක් මචෝ බලාගෙන ඉන්න දෙන්නෙ නැතුව සබ දුන්නට දිගටම දීපන් ජයෙන් ජය
niroshansn
Thanks bro ikamanatama dunnata Jaya wewa
neo513
thanks brother
sudarshana ruwan fonseka
අාදරෙයි අාදරෙයි අහස තරම්........
උම්මියා......shan thimira
amboo thankx bn..kalin eka enkn bln idala idlama ass ridunaaa bn
acharigeayesh
Ela machan... thanks
Asanka Nadishan
welasanama sub eka dunnata thank saho
oshanda
thanx sahoo
Gayantha Jayaneththi
මේ සීරීස් එක ගොඩක් දෙනා ආසාවෙන් බලන එකක් Downloads ගාන දැක්කම ඒක කියන්න පුලුවන්...හැම කෙනෙක්ම තමන්ගෙ වැඩ වල නිරත වෙන ගමන් අනිත් අය වෙනුවෙන් යමක් කරන්න කාලය හොයාගන්න හැමෝටම බැහැ...ගොඩක් ඉස්තුතියි සහෝදරයා ජය
Chalana
thanks mchoo enakl balan hitiye
Howdy
thank you.
Kushan Fernando
Thnx bro,,.,.
smpath
thanks bro
Riser
Thanks මචෝ....
sachith183
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.Milind@
Thanks saho
chamith993
ade thanks bn uba elane
geethkamal
tnx bro sub eka dunnata ekmanatama. jaya wewa.
ASHAN ANURANGA
Jaya
dinusha
thanx sub akata
Dasun Chathuranga
Thanks for sub bro......
darshana100
good luck aho
AmalNishshanka
thanks bro
Kushan Pramila
ජය වේවා ...
Ayesh Prashan
Thank You
kamil
Supiri machan..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම දීලා...
සුපිරි වැඩක් බන් මෙහෙම දෙන එක...Sujee
thnq brooo
ishantharanga
thanks bro
ishantharanga
thanks machan. elakiri
Mayu Rio
ammmoo eka dalaaa.. elmaa.. thnzz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bro!