ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් හතරවැනි සමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ටිකක් විතර පමා වුනා. හරි එහෙමනම් අපි බලාමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා මර්සි ග්‍රේව්ස් ලූතර් සමාගමට පහරදෙන්න උත්සහ කළා කියලා. කොහොමහරි ඒක වෙද්දී කාරා හිටියේ ලීනා එක්ක. ඒ නිසා එයාට එකපාරටම සුපර්ගර්ල් වෙන්න අව…

ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් හතරවැනි සමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ටිකක් විතර පමා වුනා. හරි එහෙමනම් අපි බලාමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා මර්සි ග්‍රේව්ස් ලූතර් සමාගමට පහරදෙන්න උත්සහ කළා කියලා. කොහොමහරි ඒක වෙද්දී කාරා හිටියේ ලීනා එක්ක. ඒ නිසා එයාට එකපාරටම සුපර්ගර්ල් වෙන්න අවස්තාවක් ලැබුනේ නෑ. කොහොමහරි ගිය සතියේ මර්සි ග්‍රේව්ස්ව අල්ලගන්න සුපර්ගර්ල්ට හැකි උනා. හැබැයි ඒ වැඩි වෙලාවකටනම් නෙවෙයි. මොකද මර්සිට හැකියාව ලැබුනා නියෝජිත ජෙන්සන්ගෙ හිත වෙනස් කරගෙන එතනින් පැනගන්න. ජෙන්සන්ගෙ වෙනසට හේතුව වෙන්නෙ බ්‍රේනියෑක්ට ඇලෙක්ස්ගෙ තියෙන ලැදියාව කියලා කිව්වොත් නිවැරදියි.
ඒ වගේම අපි දැක්කා ගිය සතියේ මර්සිගෙ වැඩක් නිසාවෙන් බ්‍රේනිටත් ලොකු අකරතැබ්බයක් උනාය කියලා. එකේදී බ්‍රේනිව බේරගත්තේ නීයා නැල්.. ඒ වගේම තමයි ජෝන් ෆියෝනා ගැන විස්තර හොයාගෙන යනවා. ෆියෝනාගෙ ගෙදරට ගිය ජෝන්ට එතනින් යම් හෝඩුවාවල් කීපයක් ලැබුනා කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ හෝඩුවාවල් ඔස්සේ යන ජෝන්ට පුළුවන් වෙනවා නිදහසේ නියෝජිතයා එහෙමත් නැතිනම් ඒජන්ට් ලිබර්ටි ඉන්න තැනට යන්න.
ඉතින් ඔය දේවල් වෙන අල්ලපනල්ලේ හිරෙන් පැන්න ග්‍රේව්ස් අක්කාමලෝ දෙන්නා ජෙන්සන් එකතුවෙලා අර ඩැක්සිමයිට්ලව එලවන්න පාවිච්චි කෙරුව උපකරණය යොදාගෙන වායුගෝලයට ක්‍රිප්ටෝනයිට් මිශ්‍ර කරනවා. ඉතින් සුපර්ගර්ල්ට මේකෙන් මොනා වෙයිද කියලා අද කොටසින් බලාගන්න පුළුවන්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,106 downloadsDownload SUPERGIRL-S04E03.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
45 comments
Soori
Sahan Sulakkhana
upasirasiyata sthuthiyi saho
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ...
ඔබට ජයDamru Ravihara
Tnx for subs
Kanchana
Thanx saho
nirodha uthpala
The for the supergirl sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata. ..
geeganagamage
ගොඩාක් ස්තුතියි මේ කරනා ඉතා වටිනා සේවය වෙනුවෙන් .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයchirangashan
Thnks broooo
100
Sub eakata thanx
Sandaru Wijenayake
බොහොම ස්තුතියි! ඉවසිල්ලක් නෑ මේ කතාව ගලාගෙන යන විදිහ ගැන
dinusha
thanx sub akata
Harindra kumara
thnx mchn....
Ayesh Prashan
Thank You
Gayan_madushanka_
Thanks bro
Prabhasoft
Thanks Broo... Enakal hitiye.....
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!..........
lahiru sadaruvan
thank ypu so much brother
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!!Mr.pamz
Thanks brother
Sanath Indika
thx broo
Kulanjana Maduranga
subata thanks...
Tharangani
thanx
D.Chamara
bohom sthuthi sahoooo
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
ak
Sub ekata thanks.eelaga kotasath sub eka ekmanata denna.
ak
thanks
දෙනුවන්
4 වෙනි එපියෙ සබ් එක දෙනවදෝ..❤
futureomega
thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harindra kumara
මචං Sabrinat එක්ක Busy ද බන්.... පුඵවන් ඉක්මනට Supergirl ep 4 දෙන්න ඈ...
Kasu GTX
ep 4 danno
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Madushanka
Thanks bro
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
DILEKA
thanks for the sub
Lahiru Kekulandara
4 epiyeth sub ekka danna bro.....
Rashiiddamalgoda
4 th awa 5 th awa.. sub na ne bro
Harindra kumara
mn hittne mekata aya sub den natiwei wage
Rvmendis85
Thanks....
Steve
thanq bro , bt epi 2 sub nane bn
wajira
THANKS FOR SUB
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝහ ස්තුතියි සිංහල උපසිරැසියට මධූක සහෝ....
ජය...!!!