කතාව තවත් රසවත් වෙමින් පවතින අවස්තාවක තමයි අද මේ අටවෙනි කොටස රැගෙන ආවේ. ඉතින් අද කොටසේ අවසානයේදී ඔයාල ඩෙයාඩෙවිල් කතා මාලාවේ මේතාක් කලකට නොදන්න රහසක් අනාවරණය කරගන්නවා. ඒක අන්තිමේදී දැනගන්න ඉඩ තියලා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසින්…. කලින් කොටස අවසන් වෙන්නේ මැතිව් සහ නඩීම් දෙදෙනා…

කතාව තවත් රසවත් වෙමින් පවතින අවස්තාවක තමයි අද මේ අටවෙනි කොටස රැගෙන ආවේ. ඉතින් අද කොටසේ අවසානයේදී ඔයාල ඩෙයාඩෙවිල් කතා මාලාවේ මේතාක් කලකට නොදන්න රහසක් අනාවරණය කරගන්නවා. ඒක අන්තිමේදී දැනගන්න ඉඩ තියලා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්.
පසුගිය කොටසින්….
කලින් කොටස අවසන් වෙන්නේ මැතිව් සහ නඩීම් දෙදෙනා හමු වීමත් එක්ක. මැතිව් එනවා නඩීම්ගේ ගෙදරට මේ ගැන කතා කරන්න. ඊට පෙර දකින්න ලැබුණු අනික් දේවල් තමයි. ඩෙයාඩෙවිල් යනවා මෙල්වින් හෙවත් මුලින්ම ඩෙයාඩෙවිල් ඇඳුම නිර්මාණය කල කෙනාව සොයාගෙන. එතැනදී දැනගන්නවා ෆිස්ක් තමයි මේ ඇඳුම නිර්මාණය කෙරෙව්වේ සහ ඒ ඇඳුම නිර්මාණය කරන්න ඔහුට වෙනම කර්මාන්ත ශාලාවක් පවා හදා දීල තියෙන බවත්. ඒ වගේම මේ ඇඳුම නිර්මාණය කල කෙනා සිටින්නේ FBI එක ඇතුලේ බවත් මෙල්වින් හරහා ඩෙයාඩෙවිල්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම බුලටින් එකේ ප්‍රහාරයට පස්සේ ඩෙයාඩෙවිල්ගේ අනන්‍යතාවය හෙළි නොකළ නිසා බුලටින් එකේ රැකියාවට සමුදෙන්න කැරන්ට සිද්ධ උනා. ඒ වගේම බුලටින් ප්‍රහාරයෙන් පස්සේ හැමෝගෙම ජිවිත තරමක් වෙනස් වෙලා තියෙනවා. ඒ අතර තුරේදී තමයි ඩෙයාඩෙවිල් FBI නියෝජිත නඩීම්ගේ නිවසට පැමිණෙන්නේ. ඉතින් අද කොටස ආරම්භ වෙන්නේ ඒ සමඟින්.
අද කොටස තුල මැතිව්, ෆොගි සහ කැරන් විවිධාකාර අවස්ථාවන්ට මුහුණ දෙනවා තමන්ගේ ප්‍රධාන සතුරා වන විල්සන් ෆිස්ක් නැවතත් බලවත් වීම වලක්වන්න යාමේදී. වරක කැරන්ට ජීවිතය ගැන පවා නොසලකා යම් පියවර ගන්න වෙනවා. ඒ වගේම නඩීම් සහ ඩෙයාඩෙවිල් දෙදෙනා එකතු වෙලා යමක් හොයන්න වෙහෙසෙනවා. අවසානයේ මේ කොටසේ මාතෘකාව තුලින් කියවෙන වැළලී ගිය අතීතයක ලොකු දෙයක් හෙළි වෙනවා. ඉතින් ඒ දේ මැතිව්ගේ ජිවිතයට ගොඩක් ලොකුවට බලපාන දෙයක්. එහෙනම් ඒ මොකද්ද කියල බලන්න ඔබට ඉඩ දීල සමු ගන්නම්. එහෙනම් නැවත හමුවෙමු. හැමෝටම ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,198 downloadsDownload Marvels-Daredevil-S03E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
38 comments
sachintha
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
TDilshan
සබට තැන්ක්ස්ස්ස්..... ඊලඟ එකත් ඉක්මනට දෙමු..
Kanchana
Thanx saho
dilsupun
Thnx aiye
Ravindu Rukshan
Thx
V.T.Piyumal
Sub ekata thanks...!...ilaga ekatath ikmant sub eka denna,..jaya wewaa..!
Milind@
Thanks saho
Stranger
thanks
Denis Maneesha
Thanks bro sub ekata
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...
සබ් එක එනකම් බලන් ඉන්නේ..madawaththa
Tnx broh..
kiree
Thank You..
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
S.K. Ruchiranga
thz sub ekta
priyan99
thanks bro sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!!Lasantharathnasirirox
බොහෝම ස්තුතිවන්ත වෙනව....ජය වේ.....!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
MAALnath
Thanks ............good luck ..........the exorcist season 02,colony season 03 valatath sinhala sub denna .............................................
sumithj
thanks good luck
Kulanjana Maduranga
subata thanks saho...
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි................ ජයවේවා........!!!!!!!!!!!
Lakshan
Thanks bro.
D.Chamara
thanks sahooo jaya ....
Ara N Madhu
Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ලහිරු උදය
Thank you sub ekat
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Kasun A.
උපසිරැසියට තුති හසන්ත සහෝ,ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ...............................
suchroxx
Thanks Bro
ThusharaIndunilRathnayaka
Sub ekata thanks...!
ravidu ishan
tnx mchn sub ekata ..!!
Shaggy
Thank you very much
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය