හෙල්ස් කිචන් වල “යක්ෂයා” නොහොත් ඩෙයාඩෙවිල් කතාමාලාවේ තෙවන සමයේ නවවන කතාංගය බාරවුනේ මටයි. විමාට ස්තූතිවන්ත වෙනවා මාව මෙවරත් ඩෙයාඩෙවිල් කතාමාලාව එක්ක සම්බන්ද කරගත්තාට. අපේ කට්ටියක්ම එකතුවෙලා කරන සාමූහික ප්‍රයත්නයක් තමා මෙවරත් දියත් වෙන්නේ. උපසිරැසි ඉක්මනින් ලබා දිය යුතුව තිබුන නිසා තවම මෙම එපිය විතරය…

හෙල්ස් කිචන් වල “යක්ෂයා” නොහොත් ඩෙයාඩෙවිල් කතාමාලාවේ තෙවන සමයේ නවවන කතාංගය බාරවුනේ මටයි. විමාට ස්තූතිවන්ත වෙනවා මාව මෙවරත් ඩෙයාඩෙවිල් කතාමාලාව එක්ක සම්බන්ද කරගත්තාට. අපේ කට්ටියක්ම එකතුවෙලා කරන සාමූහික ප්‍රයත්නයක් තමා මෙවරත් දියත් වෙන්නේ. උපසිරැසි ඉක්මනින් ලබා දිය යුතුව තිබුන නිසා තවම මෙම එපිය විතරයි මං කතාමාලාවෙන් නරඹලා තියෙන්නෙ. ඒ නිසා විස්තරාත්මක ලිපියක් ලියන්න විදියක් නෑ. මේ කතාවෙ අන්තර්ගතය එක්ක පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙවර කොටසින්,
තමන්ගෙ අම්මා ගැන ඇත්ත දැනගත්තට පස්සෙ මැට් ඉන්නෙ හිතාගන්න බැරි වේදනාත්මක තත්වයක. තමන්ගෙන් මේක හැංගුව එක ගැන පියතුමා වගේම දැන් ජීවතුන් අතර නැති තාත්තා එක්කත් තරහකින් තමයි ඉන්නෙ. තාත්තා මැට්ගෙ හිතේ හොල්මන් කරන එකත් එක්ක බලාපොරොත්තු කඩවුන, බිදවැටුන ස්වභාවයකින් හිටියත් මැට්ගෙ ඒකායන අරමුණ විස්ක්ව මරන එකයි. ඒ ගැන ඔහුගේ වගවීම, විශ්වාසය
වෙනදා වගේම තියෙනවා. මේ අතර මැට්ගෙ අම්මගෙයි තාත්තගෙයි මුනගැහීම ඇතුළු පැරණි සිදුවීම් යම් ප්‍රමාණයකුත් මෙවර කොටසින් දිගහැරෙනවා. ඒවගේමයි ෆිස්ක් දැන් කැරන්ව දඩයම් කරන්න යොමුවෙලා ඉන්න නිසා කැරන්ට ෆිස්ක්ගෙන් ගැලවෙන්න හැංගෙන්න සිද්ධවෙලා තියෙනවා. මේ අතර ෆිස්ක්ගේ දුර දක්නා වැඩපිලිවල් වලින් හැමෝවම කොයිතරම් හොදට ෆිස්ක්ට අවශ්‍ය විදියට හසුරුවනවද කියලා දැකගන්න පුළුවන්. ඔහුගේ දීර්ඝ කාලීන සැලසුම් ඇත්තටම විශිෂ්ට නිසා ඩෙයාඩෙවිල්, ෆොගී, කැරන් ඇතුළු සියල්ලන්ටම ෆිස්ක් එක්ක හැප්පෙන එකනම් ලේසි වෙන්නේ නෑ කියන එක කියන්න පුළුවන්. ඒවගේම කොමික් වල විදියට ෆිස්ක්ගේ කේත නාමයත් ප්‍රථම වරට මේ කොටසේදී භාවිතයට එනවා. එහෙනම් සුපුරුදු කතාව සමඟින් එකතුවෙන්න! සහෝදර උපසිරැසිකරුවෙක් ඊලඟ කොටස ඉක්මනින් රැගෙන එයි. එහෙනම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,014 downloadsDownload Marvels-Daredevil-S03-E09.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
46 comments
sachintha
TDilshan
උපසිරැසියට thanks broo....
TDilshan
thanks for the subtitles.....
Ayesh Prashan
Thank You
Kupadishady
Thnx bro
V.T.Piyumal
Hammo thanks sub ekata...! Ilaga ekath ikamta denna..! Jaya wewaa..!!!
Milind@
Thanks saho
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරිම season එකක් මේ පාරත්...madawaththa
Tnx broh..
TDilshan
thanks for sub .....
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Denis Maneesha
Thanks bro sub ekata
S.K. Ruchiranga
thz sub ekta
Kanchana
Thanx saho
Naveendra_rox
Thanks
dilsupun
Thnx saho....
dsdkavishka
Thenks bro
priyan99
thanks bro sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!!Thar96
thanks bro.
Lasantharathnasirirox
බොහෝම ස්තුතිවන්ත වෙනව....ජය වේ.....!!!
Ravindu Rukshan
Thx
Ishan Madusha
ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!
MAALnath
Thanks ..............good luck ...........the exorcist season 02,colony season 03......valatath sub denna ............................
sachith183
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.sumithj
thanks
Kulanjana Maduranga
subata thanks...
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.......... ජයවේවා.........!!!!!!!!!!!!!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා........!!!!!!!!!!!!
Lakshan
Thanks bro.
Stranger
thanks
D.Chamara
bohoma sthuthi sahooo
Ara N Madhu
Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Kasun A.
උපසිරැසියට තුති ඉසුරු සහෝ,ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ...................
klamilaniranjan
niyameta kathawa denawa. sab ekata thanks
ThusharaIndunilRathnayaka
Sub ekata thanks...!
ravidu ishan
tnx mchn sub ekata ..!!
Tharindu Madushan 96
thank saho
Shaggy
Thank you very much
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය