ඔන්න එහෙනම් පසුපෙලින් තමා මෙවර එකතු උනේ වැඩේට. තිබ්බ කාල වෙලාවත් එක්ක වැඩේ කරන්න තියෙන ආසවටම එකතු උනේ කොහොම හරි. අද කතාවට imdb 9.2 ක අගයක් ලැබෙනවා.ඒ වගේම අද කතාව විශේෂ වෙන්නේ සම්පුර්ණ කතා මාලා තුනේදීම ප්‍රධාන චරිතයක් වෙච්ච කැරන්ගේ අතීතය අද පෙන්වන නිසා. කට වචනෙන් කිව්වට ඇත්තටම මොනාඩ් උනේ කියල හරියටම…

ඔන්න එහෙනම් පසුපෙලින් තමා මෙවර එකතු උනේ වැඩේට. තිබ්බ කාල වෙලාවත් එක්ක වැඩේ කරන්න තියෙන ආසවටම එකතු උනේ කොහොම හරි. අද කතාවට imdb 9.2 ක අගයක් ලැබෙනවා.ඒ වගේම අද කතාව විශේෂ වෙන්නේ සම්පුර්ණ කතා මාලා තුනේදීම ප්‍රධාන චරිතයක් වෙච්ච කැරන්ගේ අතීතය අද පෙන්වන නිසා. කට වචනෙන් කිව්වට ඇත්තටම මොනාඩ් උනේ කියල හරියටම දන්නේ නැහැ අපි තවම.
මේ වෙනකොට ඩෙයාඩෙවිල් ඇදුම ඇදගත්ත මිනිහෙක් භිෂණය වපුරනවා නගරය පුරා. ඒ ඩෙවිල්ගේ නම කැත කිරීමේ ෆිස්ක්ගේ උපක්‍රමය. ඉතිං වැඩේ සාර්ථක වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒ වගේම ඩෙවිල්ටත් වෙනදා තරම් වැඩ පෙන්වන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද තවමත් එයාගේ සංවේදන හරියාකාරව වැඩ කරන්නේ නැති නිසා වෙනදා තරම් ප්‍රබලව. ඒ වගේම ෆොගී තවම විස්වාස කරනවා නීතියේ සාධාරණත්වය හරියට වැඩ කරාවි කියල . ඒ වගේම මිනිහා තමන්ව ආරක්ෂා වෙන්න ප්‍රසිද්ධ චරිතයක් වෙලත් ඉවරයි මේ වෙනකොට. කතාව අතරතුර පනිෂර්ගේ ක්‍රමය හොඳයි කියල හිතෙන වාර ගාන අනන්තයි මට නම්. ඒ වගේම තමා මේ වෙනකොට අපි දන්නවා ෆිස්ක්ගේ සැලසුම් මොනාද කියලත්. ඒ වගේම පොඩි ඉගියක් දෙන්නම්..

ඒ වගේම මේ දෙන්න යන්නේ පොඩි ඉඟියක්. ඒ තමා මේ වෙනකොට ලුක් කේජ් සහ අයන් ෆිස්ට් කැන්සල් වුනා කියල දන්නවනේ. ඒත් ඩෙයාඩෙවිල් ඒ විදියට කැන්සල් නොවේවි කියල හිතන්න පුළුවන් දෙයක්. ලුක් කේජ් සහ අයන් ෆිස්ට් දෙකේම අවසානයට ආව කතා මාලාවන්ගේ කතාව ඉවර උනේ අලුත් හතුරෙක් හෝ හිටපු හතුරෙක් නැගී සිටීමෙන් නෙමේ. ඒත් මේක ඉවර වෙන්නේ තව හතුරෙක් නිර්මාණය කරමින්.. ඒ තමයි බුල්ස්-අයි. ඒ අනුව මේක නම් කැන්සල් වෙන එකක් නැහැ, ඒත් උඩ පුටුවල ඉන්න උදවිය කොහොම හිතනවද කියල දෙයියෝ තමා දන්නේ. ඉතිං කවුද මේ කෙනා කියල හොයාගන්න ඔයාලට ඉඩ දීලා සමුගන්නම්. ජය!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,968 downloadsDownload Marvels.Daredevil.S03E10.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
40 comments
Ravindu Rukshan
Naveendra_rox
Thanks
kiree
Thank you sahoooo....puluwannam mile 22 ekata sub eka daanna
Hasinth
Thanks
TDilshan
උපසිරසියට thank u...... අනිටත් ඉක්මනට දෙමු ...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!
MAALnath
Thanks ............good luck ..........the exorcist season 02,colony season 03 valatath sub denna ........................
V.T.Piyumal
Thanks sub ekata..! Ilaga episode ekatath ikmnt sub eka denna...! Jaya wewaa..!
Kanchana
Thanx sahoooo
Milind@
Thanks saho
Lucifer94
thanks machan..wena mahansiyata..
sachith183
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.S.K. Ruchiranga
thzz sub ekta
Thar96
thanks bro.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
sumithj
thanks
Kavishka Ransara
ela
Kulanjana Maduranga
subata thanks saho....
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!!Lasantharathnasirirox
විමා ගොඩාක් වටිනව මේ කරපු වැඩේ......gd job....!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා.......!!!!!!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Lakshan
Thanks Bro.
Stranger
thanks
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Rojitha Yasaswin
Thanks Vimaa
D.Chamara
bohoma sthuthi sahooo jaya
Ara N Madhu
Bohoma sthuthi Wima may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Kasun A.
උපසිරැසියට තුති ශාන් සහෝ,ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ...............................
melinda
thank you
suchroxx
Thanks Bro
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
ravidu ishan
tnx mchn sub ekata ...!!
Shaggy
Thank you very much
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Daredevil [S03 : E10] with Sinhala Subtitles | කැරන්ගේ අතීතය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Marvels-Daredevil-S03.jpg)



තැන්ක්ස්