Watch Trailer

Marvels Luke Cage [S01 : E07] with Sinhala Subtitles | සැබෑ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් ලූක් කේජ් කතාමාලාවේ හත්වෙනි කොටස. “විමා” තමා මේ කොටස මට භාරදුන්නේ. ස්තූතියි විමෝ.:-) කතාව ගැන නම් වැඩිදෙයක් කියන්නේ නෑ. මෙවර කොටසින්, කෝනෙල් ස්ටෝක්ස් හිරෙන් නිදහස් වෙනවා. ඒ ගැන මිස්ටි නයිට්ටවත් ලූක්ටවත් කිසිමදෙයක් කරන්න බැරිවෙනවා. ඒවගේම ස්ටෝක්ස් සහ ඔහුගේ ඥාති සොයුරිය වන කවුන්සිල්සභිකා…

Luke Cage TV-1

මෙන්න එහෙනම් ලූක් කේජ් කතාමාලාවේ හත්වෙනි කොටස. “විමා” තමා මේ කොටස මට භාරදුන්නේ. ස්තූතියි විමෝ.:-) කතාව ගැන නම් වැඩිදෙයක් කියන්නේ නෑ. මෙවර කොටසින්, කෝනෙල් ස්ටෝක්ස් හිරෙන් නිදහස් වෙනවා. ඒ ගැන මිස්ටි නයිට්ටවත් ලූක්ටවත් කිසිමදෙයක් කරන්න බැරිවෙනවා. ඒවගේම ස්ටෝක්ස් සහ ඔහුගේ ඥාති සොයුරිය වන කවුන්සිල්සභිකා මාරියා ඩිලාඩ් අතර ගොඩක් වැදගත් සිදුවීමක් වෙනවා. අවසානයේදීත් හිතාගන්න බැරිදෙයක් වෙන්නේ. එහෙනම් බාගෙනම බලන්නකෝ. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Luke.Cage.S01E07.WEBRip.x264.FS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,414 downloadsDownload Marvels.Luke_.Cage_.S01E07.Baiscopelk.com_.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,414 downloadsDownload Subtitles27 KB

18 comments

  1. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ... :D

  2. loshan

    elooooooooo

  3. Bobby

    බොහෝම ස්තුතියි සබ් එකට

  4. Ravindu Rukshan

    thx bn sub ekata isuru dilshan

  5. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....

  6. පැතුම් අතුකෝරල

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති කොල්ලෝ
    #ජය

  8. කවීන් ලහිරු

    පට්ට සහෝ
    ඊලග කොටසත් ඉක්මනට දෙමු

  9. Ravindu

    ai bn make sub danna mechchara kal ganne taggala dapanko season eka release wela iwara ne

  10. sameera

    thanks isuru.

  11. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Meedum Deminda

    thanks bro

  14. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  15. Rohana Chaminda Bandara

    Thanks bro...........

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  17. Bimbisha Adithya

    ✨️ ඉසුරු සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජය ♥️

  18. Thisara Prabhath Senarathne

    Thanks bro