කේසීව ඉස්පිරිතාලෙන් එක්ක ඇවිල්ලා පූජකවරු දෙන්නා ලැස්ති වුණා යාතුකර්මයක් කරන්න ඒකත් පල්ලියට හොරෙන්. මොකද එයාලට අවසර නොලැබුණු නිසා. ඒ ඉන්න ඩීමන්ට පුළුවන් මිනිස්සුන්ව මුලාකරන්න. කේසීට වහලා හිටියට එක එක අයගේ වෙස් අරගෙන කට්ටිය රැවටුවා. මේකට තෝමස් නම් හොදටම අහුවෙලා ඕනි නැති වැඩ වගයක් වුණා. ඒකෙන් වුනේ එයා…

කේසීව ඉස්පිරිතාලෙන් එක්ක ඇවිල්ලා පූජකවරු දෙන්නා ලැස්ති වුණා යාතුකර්මයක් කරන්න ඒකත් පල්ලියට හොරෙන්. මොකද එයාලට අවසර නොලැබුණු නිසා. ඒ ඉන්න ඩීමන්ට පුළුවන් මිනිස්සුන්ව මුලාකරන්න. කේසීට වහලා හිටියට එක එක අයගේ වෙස් අරගෙන කට්ටිය රැවටුවා. මේකට තෝමස් නම් හොදටම අහුවෙලා ඕනි නැති වැඩ වගයක් වුණා. ඒකෙන් වුනේ එයාගේ හැගීම් ඇවිස්සුන එක විතරයි. මේ නිසා එයා ගිහින් එයාගේ පරණ පෙම්වතිය ජෙසිකා එක්ක නිදාගත්තා. මේකෙන් එයා කරගත්තේ ලොකු පවක් පූජකවරයෙක් හැටියට. මේ තාරේ මාකස් පියතුමන්ගේ යාතුකර්මය සාර්ථක වෙන්න ඔන්න මෙන්න තියලා ගෙදරට පොලිසියෙන් මෙන්න වෛද්‍ය ඒකකයෙන් කඩාපැන්නා කැත්රින්ගේ මෝඩ වැඩ නිසා. මොකද කැත්රින් කේසීව තියාගෙන ඉන්න කාමරේට ආවහම හරිම අහිංසක මුණක් පෙන්නලා කැත්රින්ට කිව්වා එයාට උදව් කරන්න කට්ටිය එයාට වදදෙනවා කියලා. එයත් රැවටුණා. පස්සේ තමයි එයා දැනගත්තෙත්. අන්තිමට මාකස් හිරේ ගියා. හැමෝටම වුනේ මොකක්ද කියලා ගොඩක්ම තේරුම් ගියේ කේසීව රෝහලට අරගෙන ගියපු ඇම්බියුලන්ස් එක චප්ප කරලා එයා ඒකෙන් පැනලා ගියාට පස්සේ.
මුළු චිකාගෝවම එකතු වෙලා කේසීව හොයන ගමන් ඉන්නේ. බලමු හොයාගන්න පුළුවන් වෙයිද කියලා. අනික මරීයා එහෙමත් නැත්තම් වෝල්ටර්ස් පවුලේ අර චෙක් දුන්න ගෑණු කෙනා අමුතු උත්සවයක් සුදානම් කරනවා ඒකට තෝමස්ට ආරාධනා ලැබුනත් ගියේ මොකද කේසීව හොයන වැඩේ මුල්වෙලා තියෙන නිසා. එයාලත් ඒ හැටි හොද දේකට නෙවෙයි පොට පාදන්නේ. ඇන්ජෙලා රෑන්ස් (රේගන් මැක්නියල්) හා එයාගේ අම්මා අතරේ ඇයිහොදැයියටත් මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.
සති දෙකකට පස්සේ තමයි මේ ෂෝ එකට උපසිරැසි ගෙන එන්නේ. මොකද පහුගිය සතියේ විකාශය වුනේ නෑ. මට දැනගන්න ලැබුනෙත් පස්සේ. අනික දැන් ගොඩක් අය තාමත් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නෑ. ඒකට විසදුමක් හැටියට බුකියේ පේජ් එකක් කරගෙන යනවා “Torrent Link for Baiscope Subtitles” කියලා. ඒකටත් ලයික් එකක් දාගෙන යන ගමන් ශෙයා පාරක් දාගෙන ගිහින් කට්ටියව දැනුවත් කරමු.
ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The.Exorcist.S01E06.HDTV.XviD-FUM
The.Exorcist.S01E06.REPACK.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
734 downloadsDownload The.Exorcist.S01E06.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
Emil Shamen
yumal
thankzzzzzzzzzz bro!!!!!!!!!!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි චාමර
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්රෝ සබ් එකට.. :) මේකෙ season 02ටත් සබ් එක දෙන්න බ්රෝ
ජය වේවා.!Dula95
Thank u bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ThanQ