ඔන්න මම ඊළඟ එපියත් අරං ආව එහෙනම්. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. කලින් කොටසෙදි කථාව සම්පූර්ණයෙන්ම ඉවර වුණේ නෑ. අන්තිමට වුණේ නියෝජිත ස්කලී ගෙ ගෙදරට ඩුවේන් බෙරී පැමිණෙන එක. කථාව ගැන කියන්න ඕනෙ නිසා මම කියන්නම් ස්කලී පැහැරගන්නව. මොල්ඩර් දුරකථනයට සවන් දීල ස්කලීගේ ගෙදර එනව. ඒ…

ඔන්න මම ඊළඟ එපියත් අරං ආව එහෙනම්. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. කලින් කොටසෙදි කථාව සම්පූර්ණයෙන්ම ඉවර වුණේ නෑ. අන්තිමට වුණේ නියෝජිත ස්කලී ගෙ ගෙදරට ඩුවේන් බෙරී පැමිණෙන එක. කථාව ගැන කියන්න ඕනෙ නිසා මම කියන්නම් ස්කලී පැහැරගන්නව. මොල්ඩර් දුරකථනයට සවන් දීල ස්කලීගේ ගෙදර එනව. ඒ වෙද්දිත් එතනට පොලිසිය එහෙම ඇවිත් ඉවරයි. ස්කලීට මොනව වෙයිද? එයාව බේරගන්න පුළුවන්ද? ඩුවේන් බෙරී එයාව අරං යන්නෙ කොහෙටද? ඩුවේන් බෙරී ට මොනව වෙයිද? මොල්ඩර් ස්කලී රැගෙන යන තැන හොයාගන්නෙ කොහොමද? තව වැදගත්ම දෙයක් සිද්ධ වෙනව මොල්ඩර් සහ ක්‍රයිචෙක් අතර. ඊටත් වඩා X-Files ගැනත් අළුත් ආරංචියක් අපිට දැනගන්න ලැබෙනව අපිට. හරි මං හිතන්නෙ කථාව කිව්ව ඇති. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E06.Ascension.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
616 downloadsDownload The-X-Files-S02E06.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
10 comments
Kulanjana Maduranga
Madhawa
Godak sthuthi saho,meke kotasak denakan balagena inne ithuru kotas tikath ikmanata demu.jaya wewa.
poorna
digatama yamu
Rasindu V. Perera
නියමයි සබ් එකට තැන්ක්ස්....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishara
Great work Bro!
ShiRan_RanGana
thank you!!
jello
Thanks for Subtitles..Good luck
sadeapa
love you baiscope comiyunity......................
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……