Watch Trailer

Marvels Luke Cage [S01 : E10] with Sinhala Subtitles | අතීතය සොයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා දහවන කොටසත්. ප්‍රමාදය ගැන සමාවෙන්න ඕනේ. හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මං වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද ලූක් කේජ්ට විරුද්ධව මරියා සංවිධානය කරනවා විශාල රැළියක්. එකට හේතුවෙන්නේ පොලිසිය ලූක්ව හොයන්න ගිහින් ළමයෙක්ට පහරදෙන එක. එහෙනම් මේ ඇතිවෙයි. වැඩි යමක් කියන්න යන්නේ නැහැ…

Marvels-Luke-Cage

ඔන්න එහෙමනම් අරන් ආවා දහවන කොටසත්. ප්‍රමාදය ගැන සමාවෙන්න ඕනේ. හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මං වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද ලූක් කේජ්ට විරුද්ධව මරියා සංවිධානය කරනවා විශාල රැළියක්. එකට හේතුවෙන්නේ පොලිසිය ලූක්ව හොයන්න ගිහින් ළමයෙක්ට පහරදෙන එක. එහෙනම් මේ ඇතිවෙයි. වැඩි යමක් කියන්න යන්නේ නැහැ, බාගෙනම බලන්නකෝ.

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Luke.Cage.S01E10.WEBRip.x264-SKGTV

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,227 downloadsDownload Marvels.Luke_.Cage_.S01E10.Baiscopelk.com_.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සහ “යසිරු හසරංග” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

1,227 downloadsDownload Subtitles29 KB

24 comments

  1. kushani sanjula

    ThnX Kolla ithuru epi 3th ikmnt demu

  2. Gathsara Umesh Kumara

    පරක්කු වෙද්දි මොක්ද කියල බැ.ලුවා.බොහෝම ස්තූතියි අයියල දෙන්නටම...
    ඉක්ම්න්ට දීල කතා ඉවර කරම්මු නේ....

  3. Thusitha Jayathilaka

    elaaaaaaaaa

  4. Lakmal

    Thanks bro...

  5. pasindu Amarasinghe

    Grimm tv serias එකටත් සබ් දාන්නෝ

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි......

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න....එනකන් හිටියේ....

  9. Bobby

    Ok. i got it . Thank you very much Friend

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    11 වෙනි කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  11. උදාර දිල්ශාන්

    සබ් එකට තුති සහෝලා
    එලම...

  12. කවීන් ලහිරු

    තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ
    #ජය

  13. ඩිලාන් හසිත

    මැක්සා මචෝ තෑන්ක්ස්
    11 ත් හැකි ඉක්මනට ඕනා

  14. පැතුම් අතුකෝරල

    ස්තූතියි මදුකප්‍රිය,යසිරු සහෝලා
    අනෙක් කොටස් ටිකත් පරක්කූ නොකර සබ් දාමු ඈ....

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Ravindu Rukshan

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  19. Dinesh

    Thanks again.

  20. Kaazz_bat

    සතුතියි සහෝ සබ් එකට,.. ජය,.

  21. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  22. Rohana Chaminda Bandara

    Thanks bro..........

  23. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  24. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ✨️ ජය ✨️